CSI: Cyber (Crime Scene Investigation: Cyber) පලවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ටික දවසකට පස්සේ ආයෙමත් ආවා. ඇත්තටම කිවොත් මේ දෙන සබ් එක මිට මාස කිහිපයකට කලින් කරපු සබ් නිසා ආයේ කතාව බලලාම තමා මටත් මත කරගන්න වෙන්නේ ඒ නිසා පොඩි පොඩි ප්‍රමාද වීම් වෙන්නේ. කොහොමත් කතාව එක්ක ලොකු පිරිසක් එකතු වෙලා නො…

CSI: Cyber (Crime Scene Investigation: Cyber) පලවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ටික දවසකට පස්සේ ආයෙමත් ආවා. ඇත්තටම කිවොත් මේ දෙන සබ් එක මිට මාස කිහිපයකට කලින් කරපු සබ් නිසා ආයේ කතාව බලලාම තමා මටත් මත කරගන්න වෙන්නේ ඒ නිසා පොඩි පොඩි ප්‍රමාද වීම් වෙන්නේ. කොහොමත් කතාව එක්ක ලොකු පිරිසක් එකතු වෙලා නොහිටියත් බලන පිරිස වෙනුවෙන් මේ කතා කාලාව සම්පුර්ණයෙන්ම අරගෙන එනවා කියන පොරොන්දුව නම් දිගටම තියනවා. ඒ වගේම නොබලන අයට කියන්න ඕනා. මේ කතාව එක දවසක් බලලා ඉන්න එක ඔයාගේ කාලයට නම් පාඩුවක් වෙන්නම නැ. පුංචි පුංචි උපසිරසියේ අඩු තැන් කාලයකට කලින් කරපු නිසා නැ කියලා කියන්න බැ. එත් ඒවාත් පුළුවන් තරම් හදලාම තමා අරගෙන එන්නේ.
අද කතාව ගැන පොඩි සටහනක් දානවනම්. අපිත් ලංකාවේ එක එක නම් වලින් තියන ප්‍රවාහන ඇප් වලින් අපේ වැඩ ලේසි කරගන්නවනේ. ලංකාවේ නම් හැබැයි මෙහෙම සේවා නම් තියනවද මන්දා කාලෙකට කලින් මතකයි දුරකථන සමාගමක් නම් එහෙම කළා දැන් එක තියනවද දන්නේ නැ, නමුත් බය වෙන්න කාරනාවක් නැ ලංකාවේ ඉන්නේ සුපිරි වැඩ කාරයෝ නිසා ඒ වගේ ආරක්ෂාව ගැන බය වෙන්න ඕනේ නැ. වැඩි හොදට පරිස්සම් වෙන එක වැරැද්දකුත් නෙමේනේ. ඉතින් මොනවද වෙන්න පුළුවන් කියලා එකතු වෙලාම බලන්නකෝ. එහෙමනම් ගිහින් එන්නම්.
ජය වේවා හැමෝටම…
Due to copyright issues, we do not provide any torrent links.
CSI.Cyber.S01E03.HDTV.x264-LOL
csi.cyber.103.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
423 downloadsDownload CSI.Cyber_.S01E03.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
16 comments
Kasun
punsara
tnx saho sub ekata SIX kiyala new tv series ekak patan aran tino puluwannam ekatat sub denna
Shadow
tnx බන්.....දිගටම මේකට sub දීපන්කො....
Udara Damith B/K
ස්තූතියි
Udara Damith B/K
බොහොම
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
darshi
Thanks......දිගටම සබ් දෙන්න... අපි බලනවා
devinda
Ty Bro....Gdk Pin.....
අරුණ
දේවක සහෝ...
ඔයාව විශ්වාස කරල මුලු සීරියස් එකම ඩවුන්ලෝඩ් කරා...
අපි වෙනුවෙන් උපසිරසි දෙනවට බොහොම ස්තුතියි....
දැන් සයිට් එකත් ගින්දර වගේ වැඩ නේ...
දිගටම ඔහොම යමු....
ජය..........Sandamal
නියමයි. දිගටම දෙන්න. ආසම විදියේ TV සීරියස් එකක්. සබට ස්තුත්යි සහෝ.
kushan ruphasingha
keep it up..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun
Thank you brother
Good luck
damith
බොහොම ස්තුති උපසිරසියට සහෝ
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)
Advertisement

බොහොම ස්තූතියි සහෝ......