CSI Cyber S01 6 වෙනි කොටසත් එක්ක එකතු කරන්නයි මේ සුදානම. තවත් කතා මාලා දෙකකට උපසිරසි නිල වශයෙන් කරන ගමන් තවත් දෙක තුනකම කොටස් වශයෙන් කරන්න සිද්ද වෙලා තියන නිසා මේ කොටස දෙන්න ටිකක් පරක්කු උනා එකට සමාව. බලන සුළු පිරිස වෙනුවෙන් හරි මේක අරගෙන එක කරන්න ඕන නිසා කොහොමත් කතා මාලාව ඉවර කරනවා කියන […]

CSI Cyber S01 6 වෙනි කොටසත් එක්ක එකතු කරන්නයි මේ සුදානම. තවත් කතා මාලා දෙකකට උපසිරසි නිල වශයෙන් කරන ගමන් තවත් දෙක තුනකම කොටස් වශයෙන් කරන්න සිද්ද වෙලා තියන නිසා මේ කොටස දෙන්න ටිකක් පරක්කු උනා එකට සමාව.
බලන සුළු පිරිස වෙනුවෙන් හරි මේක අරගෙන එක කරන්න ඕන නිසා කොහොමත් කතා මාලාව ඉවර කරනවා කියන පොරොන්දුවේ වෙනසක් නැ. ඉතින් අද කොටසෙන් තියෙන්නේ හෝටලයක වුන මිනි මැරුමක් ගැන හොයන්න. මැරිලා දවස් 3ක් උනත් හැබැයි මේ මරුන කෙනා හෝටලේ ඇතුලේ ඉන්නවා කියන එක ඇගවෙන වැඩ දිගටම කරලා තියනවා. මොනවද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා එකතු වෙලාම බලන්න.
ගිහින් එන්නම් – ජය.
Due to copyright issues, we do not provide any torrent links.
CSI.Cyber.S01E06.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
277 downloadsDownload CSI.Cyber_.S01E06.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
10 comments
Kasun
lahiru
බොහොම ස්තූතියි දේවක සහෝ :D :D :D
කිං මැක්ස්
Thanks for the sub....good luck....!!!
Harsha Chaminda Samaranayake
දිගටම සබ් දෙන්න අත අරින්න එපා
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
අසාවෙන් බලන එකක්
අනිත් ඒවා අස්සේ පුළුවන් වෙලාවකට මේකෙත් උපසිරස දෙන්ඩUdara Damith B/K
මාර්තු 8 න් පස්සෙද කොහෙද තව වැඩ වදිවෙය් නෙ
Kulanjana Maduranga
niayamai…denakm balan hitiye.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Damith
සිංහල උපසිරසියට බොහොම ස්තුති. මේක දෙනකන් බලන් හිටිෙය් සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ......