ඔන්න පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටපු මාවල් විකෘතියගේ දෙවන කොටස ගෙනාව. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. පළවෙනි කොටස කරපු චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කළානේ. පළවෙනි කතාවේ අන්තිමට දැක්කා ඩේවිඩ්ව රෝහලෙන් අරගෙන යනවා. සාමාන්‍යයෙන් අධිමානසික අයව රජය විසින් හඳුනගෙන එයාලව අධ්‍යනයකට ලක් කරනවා. ඒත් එයාලා ප…

ඔන්න පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටපු මාවල් විකෘතියගේ දෙවන කොටස ගෙනාව. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. පළවෙනි කොටස කරපු චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කළානේ. පළවෙනි කතාවේ අන්තිමට දැක්කා ඩේවිඩ්ව රෝහලෙන් අරගෙන යනවා. සාමාන්‍යයෙන් අධිමානසික අයව රජය විසින් හඳුනගෙන එයාලව අධ්‍යනයකට ලක් කරනවා. ඒත් එයාලා පාලනය කරන්න බැහැ කියලා දැනුනොත් මරලා දානවා. එහෙම ඉරණමක් අයිති වෙන්න කලින් තවත් කණ්ඩායමක් විසින් පැහැර අරගෙන යනවා. කෙල්ලෙක්ගේ මාර්ගයෙන් වෙස් වලාගෙන රෝහලෙන් එලියට ආව මතක ඇතිනේ. එයාලා ඩේවිඩ් ව අරගෙන මතකයන් ආශ්‍රයෙන් පරීක්ෂණ කරන්න යන්නේ. අපි සමුගන්නවා. ඔයාලට ඊලග එපිට සැළසුම් කරලා තියෙන විදිහටම කලට වෙලාවට වෙනත් උපසිරැසිකරුවෙක් රැගෙන ඒවී
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we no longer provide any torrent links.
Legion.S01E02.XviD-AFG
Legion.S01E02.HDTV.x264-ARs
Legion.S01E02.720p.HDTV.x264-AVS
Legion.S01E02.720p.HDTV.x265.ShAaNiG
Legion.S01E02.720p.HDTV.350MB.MkvCage
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,316 downloadsDownload Legion.S01E02.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
41 comments
Kasun Widusha
Mystry
thnq wewa !!!
kavin
thankz saho
Lasawblpk
බොහොම ස්තුති සහෝදරයා .....
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Lasawblpk
පොඩි ඉල්ලීමක් ,,,
කරුණාකරල agent of sheeld වෙන සහෝදරයෙක් උපසිරැසි කරන්න ...Sasindu
Thanks for sub
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි උපසිරසියට
අසිත
elama thanks
LSM HUSKAA
elw thanks saho
Berry
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.... :)
මාලින්ද
පලවෙනි කොටස බලද්දි ඇත්තටම කිසි දෙයක් තේරුනේ නෑ. ඒත් අන්තිම පොඩ්ඩ පොඩ්ඩක් තේරුනා වගේ හින්දා මේකත් බලලම ඉන්නවා.
කවින්ද බුද්ධික
හම්මේ මේක දෙනකල් බලාගෙන හිටියේ... බොහෝම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..
සචින් කෙවින්
elzzzzzzzzzzzzzzzzz
සචින් කෙවින්
Doctor Strange ekath ikmanatama denna.
Tharaka Lahiru
TNX..............බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
එල්.සී. දමැල්
Tkx
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
pradeep
thx mchooo digtma sub denna
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Ravindu Rukshan
thx
Udara Damith B/K
........බොහොම ස්තූතියි........
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
podda
බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!
Chalana Rukshan
thnx bro...
silent$
Pttaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vishwa Thiranga Eaknayake
බොහොම ස්තුතියි සහෝ..
Unknown
E03??
dilan
Thank You So Much Friend....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
හිරුණ ප්‍රබෝධ
කතාව මරු.. ඒත් තාම හරියට තේරුම් ගන්ඩ බෑ... සබට ස්තූතියි සහෝ
praneeth madu
thanku saho :)
Harshana SH
thanks for sub bro.. keep it up..
සචින් කෙවින්
Elzzzz. Thanx mchn :)
sandun_zuti
Thnks bro
chinthaka.max4
thankx machan
Anonymous
Elm
Shaggy
Thank you very much
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Advertisement




Thankuuu mchoo