Watch Trailer

CSI: Cyber [S01 : E07] with Sinhala Subtitles | හොර ගිණුමකට ආදරේ කලොත්… [සිංහල උපසිරැසි සමඟ]

CSI Cyber S01 – 7 කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. කතාව එක්ක ගොඩාක් අය එකතු වෙලා නොහිටියත් බලන අය වෙනුවෙන් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තුවෙන් අද කොටස එක්ක එකතු වෙමු.. කතාවේ උපසිරසි ප්‍රථමික ගතියක් නැ කියලම කියන්න බැ එත් කතාව රස විදිනන කිසිම බලපෑමක් නෑ කියන සහතිකේ එක්ක අද කොටස දි…

CSI Cyber TV1

CSI Cyber S01 – 7 කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම..  කතාව එක්ක ගොඩාක් අය එකතු වෙලා නොහිටියත් බලන අය වෙනුවෙන් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තුවෙන් අද කොටස එක්ක එකතු වෙමු.. කතාවේ උපසිරසි ප්‍රථමික ගතියක් නැ කියලම කියන්න බැ එත් කතාව රස විදිනන කිසිම බලපෑමක් නෑ කියන සහතිකේ එක්ක අද කොටස දිහාට හැරෙමු

සමාජ අඩවි අපි කවුද පාවිච්චි නොකරණේ.. එත් ඒවාගේ ෆෙක් එකවුන්ට් වලට අපි රැවටිලා නැ කියලා කොහොමද තහවුරු කරගන්නේ… දෙමාපියන්ගේ සමහර දේවල් නිසා මොනවගේ ප්‍රශ්න වලටද මොනවත් නොදන්න අය මුහුණ දෙන්නේ අපි සමාජ ජාලා වල කියන කරන දේවල් නිසා මොනවගේ දේවල් අපි නොහිතුවට අනිත් ඇයගේ ජිවිත වලට වෙන්න පුලුවන්ද කියලා අපි නොහිතන තරම්

ඒ ගැන පොඩ්ඩක් හිතන ගමන් එකතු වෙන්න අද කොටස එක්කත්

 

ගිහින් එන්නම් – ජය.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E07.720p.HDTV.X264-DIMENSION

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

241 downloadsDownload CSI-Cyber-S01E07.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1All BT1Next BT1

Subtitles

241 downloadsDownload Subtitles37 KB

10 comments

  1. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  2. උදාර දිල්ශාන්

    සබ් එකට තුති සහෝ
    එලම...

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. Dish

    tnx sub ekata

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. Udara Damith B/K

    සින්හල උපසිරැසියට ස්තූතියි

  8. Udara Damith B/K

    ඊලග කොටසටත් පුළුවන් ඉක්මනට උපසිරස දෙන්ඩ

  9. Damith

    බොහොම ස්තුති සිංහල සබ් ඒකට සහෝ.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.