Watch Trailer

The Bible [E07 – Mission ] | දූත මෙහෙය….. [සිංහල උපසිරැසි සමඟ]

[box] හොඳයි කට්ටිය හය වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ජේසුතුමාගේ උපත. බෞතීස්ම ස්නාපනය හා පාලුකරයේ පරීක්ෂා හා කතෝලික සභාවේ ප්‍රධානියා වෙන පාප්තුමාගේ පළමු වැන්නා වෙච්ච පේදුරුතුමාව කැඳවගත්තු හැටි එහෙම දකින්න ඇතිනේ. මේ වෙද්දි රෝම අධිරාජ්‍යයෙන් පාලනයෙන් මිරිකිලා හිටපු ජනතාව මුලින්ම හිතුවේ ස්නාවක ජුවාම…

The BIBLE episode 07 හොඳයි කට්ටිය හය වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ජේසුතුමාගේ උපත. බෞතීස්ම ස්නාපනය හා පාලුකරයේ පරීක්ෂා හා කතෝලික සභාවේ ප්‍රධානියා වෙන පාප්තුමාගේ පළමු වැන්නා වෙච්ච පේදුරුතුමාව කැඳවගත්තු හැටි එහෙම දකින්න ඇතිනේ.

මේ වෙද්දි රෝම අධිරාජ්‍යයෙන් පාලනයෙන් මිරිකිලා හිටපු ජනතාව මුලින්ම හිතුවේ ස්නාවක ජුවාම් කියන්නේ ඔවුන්ව ගලවාගන්න පැමිණි ගැලවුම් කාරයා කියලයි. මොකද ඔහු හැමෝටම තමුන්ගේ පව් වලට පසුතැවිලි වෙලා ළඟ එන දේව රාජ්‍යයකට සූදානම් වෙන්න කිව්වා. විශේෂයෙන්ම සමාජයේ තමුන් ධාර්මිකයි කියලා හිතන පූජක පැලැන්තියට එහෙම දෙහි කපන්නත් පසුබට වුණේ නෑ. ඉතින් මිනිස්සු හිතුවා සටන ළඟයි කියලා. ඒත් මේ ස්නාවක ජුවාම් තුමා යුවරජ හෙරෝද් තම සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද හා ඔහුගේ දුෂ්ට කම් ගැන ප්‍රසිද්ධියේ කිව්ව නිසා ඔහුව හිරගෙයට නියම කරලා අවසානයේ හිස ගසා මරා දානවා.

ඉතින් දැන් ජේසු තුමා ගලීල ප්‍රදේශයෙන් තම ඉගැන්වීම් පටන් ගන්නවා. බලන්නකෝ එතුමාට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝග වලටද කියලා. තව කොටස් තියෙන්නේ තුනයි. ඒ ටිකත් ඉක්මනටම දෙන්නම්කෝ.206

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

1,483 downloadsDownload The.Bible_.2013.E07.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles

1,483 downloadsDownload Subtitles35 KB

22 comments

  1. lahiru

    Thanksssss

  2. isuru

    Ela elq machan

  3. naleen

    Jayama wewa.....saho

  4. pathum

    Niyamai saho .......

  5. Ranga

    hy bro you best one
    thanks you

  6. Lahriu

    Ane macho ubata pulwannam Prison Break walata sub1 darapanko epa wenawa ban uba ikanata wade iwara karanawane puluwan nam loku deyak.

  7. lk

    patttav thnx

  8. hh

    jaya wewa saho

  9. Dina

    bohoma sthuthi roili aiye ..........mama serama tika eka para gannawooooooo......

  10. කේ.යු.ජී.උදාර

    දෙමු දෙමු ඉතුරු තුනත් දෙමු........
    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.

  11. wappula

    thank you roily

  12. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දෙයියනේ දෙනවනේ නැති වෙන්න....තාම හතරවෙනි කොටස බලන්නේ..... ඇඩෙනවා මෙහෙම දෙන්න ගත්තොත්...කොහොම වෙතත් එළකිරි අහ්හ්හ්....

  13. සමීර කරුණාරත්න

    වෙනදා වගේම බොහොම තුතී අපි වෙනුවෙන් වුන මහන්සියට

  14. “චූටී මල්ලි”

    එල එල සහෝ
    ඔයා වැඩක් පටන් ගත්තොත් නම් එල තමා
    මොකද ඉවරයක් වෙනකම් පට පට ගාලා දෙනවනෙ
    සබට තෑන්ක්ස්
    ඔබට ජය........

  15. mudiya / මුදියා

    එල කිරි.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  16. yeshu

    thankZ

  17. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  18. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  19. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  20. viradaka

    ගොඩක් පින්

  21. වරුණ නිරෝෂණ

    ස්තුතියි සබ් වලට සහෝ

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.