Watch Trailer

Da Vinci’s Demons [S01 E05] | හිර ගෙදර ජරමරය [සිංහල උපසිරැසි සමඟ]

[box]ඉතින් යාලුවනේ අද තමයි අපි ඩා වින්චිගේ දස්කම් එක්ක ගෙවන පස්වන දවස. පොඩ්ඩක් පහුගිය කොටස් ගැන මතක් කරගෙනම හිටියොත් කෝකටත් හොඳයිනේ. ගිය පාර කොටසෙදි කට්ටියටම මතක ඇතිනේ පාප්වහන්සේගේ ආශිර්වාදයෙන් සහ රියාරියෝ ආදිපාදවරයාගේ මෙහෙයවීම යටතේ ෆ්ලෝරන්ස් නගරය ආක්‍රමණය කිරීමට විශාල හමුදාවක් ආපු හැටිත් ඒ මහා සේන…

Da Vinci’s Demonsඉතින් යාලුවනේ අද තමයි අපි ඩා වින්චිගේ දස්කම් එක්ක ගෙවන පස්වන දවස. පොඩ්ඩක් පහුගිය කොටස් ගැන මතක් කරගෙනම හිටියොත් කෝකටත් හොඳයිනේ. ගිය පාර කොටසෙදි කට්ටියටම මතක ඇතිනේ පාප්වහන්සේගේ ආශිර්වාදයෙන් සහ රියාරියෝ ආදිපාදවරයාගේ මෙහෙයවීම යටතේ ෆ්ලෝරන්ස් නගරය ආක්‍රමණය  කිරීමට විශාල හමුදාවක් ආපු හැටිත් ඒ මහා සේනාංකයම ඩා වින්චි නම් ඒ අසමසම මිනිසාගේ සටකපට සහ තීක්ෂණ ඥාණය හමුවේ පහුබැහැලා ගිය අපූරුවත්. ඒ වගේම ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ මේ වගේ මදි පුංචිකමක් රියාරියෝ ආදිපාදවරයා නම් කොහොමටවත් ඉවසගෙන ඉන්නේ නැතිබව. ඉතින් සටකපටකම් වල කෙලපැමිණි රියාරියෝ ආදිපාදවරයත් තමන් ලබපු ඒ පරාජය හමුවේම එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න පුලුවන් තවත් සැලැස්මක් ක්‍රියාත්මක  කරලා කියලා අපි දැනගත්තේ අන්තිමේදී ඩා වින්චිව අත්අඩංගුවටත් පත්වුනාට පස්සෙයි.

ඉතින් මේ සතියේ කොටසින් පෙන්වන්නේ අත්අඩංගුවට පත්වුන ඩා වින්චිගේ ඉරණමයි. මේ පාර නම් ඩා වින්චිට ගැලවෙන්න සෑහෙන්න අමාරු වෙයි වගේ. ඔහුට විරුද්ධව ඇති චෝදනා සෑහෙන්න බරපතළයි විතරක් නෙමේ ඔහු වෙනුවෙන් නඩුවාරයේදී පෙනී සිටින නීතිඥයා වෙන්නේ ඩා වින්චි කියන්නේ තමන්ට ලැබුණු ලොකුම අපහාසයක් කියලා හිතාගෙන ඉන්න ඔහුගේ තාත්තා නොහොත් පියෑරෝ ඩා වින්චියි. ඉතින් ඩා වින්චිට කිසිම ආදරයක් නැති මේ තාත්තා තමන්ගේ පුත්රතයාව බේරගනියි කියලා කොහොම හිතන්නද? ඒ විතරක් නෙමේ මේ පාර ලොරෙන්සෝ ප්රතමුඛ මෙඩිසි පවුලටත් ඩා වින්චිට උදව් කරන්න විදිහක් නැහැ. රෝමය සමඟ මෙඩිසි බැංකුවට තිබ්බ සියලුම ගණුදෙණු මේ වෙනකොටත් මෙඩිසිලට අහිමි වෙලා. ඒ නිසා දැන් ඔවුන්ට ඔවුන්ගේ බැංකුව ගොඩගන්න නම් ෆ්ලෝරන්ස් වල සංචාරයකට ඇවිත් ඉන්න ස්පාඤඤ්යේ රාජකීය පවුලේ බැංකු ගිණුම් ටිකවත් ඔවුන්ගේ බැංකුවට අද්දවා ගන්න ඕනේ. ඒත් මේ ස්පාඤ්ඤ රාජකීය පවුල බොහෝම හොඳ කතෝලිකයෝ. ඉතින් ඔවුන් ඩා වින්චි වගේ ආගමට විරුද්ධ අපරාධ කරන අයත් සමඟ සහයෝගයෙන් සහ පාප්වහන්සේ සමඟ ආරවුලක පැටලිලා ඉන්න ලොරෙන්සෝලගේ මෙඩිසි බැංකුවට ඔවුන්ගේ මුදල් ලබාදෙයිද? මේ වෙනකොටත් කාගෙවත් පිළිසරණක් නැතුව සතුරන්ගේ අපහාස විඳිමින් හිර කුටියක හුදකලාව පසුවන ඩා වින්චිට තමන්ගේ නඩුවෙන් ජයක් ලබාගන්න පුලුවන් වෙයිද? ඔහු තවත් විශ්වකර්ම නිර්මාණයක් යොදාගනිමින් තමන්ගේ නඩුවේ තීරණය වෙන අතකට හරවයිද? ඉතින් මේ කොටසින් ඔයාලට මේ ප්‍රශ්න  වලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.

ප.ලි. ඒ වගේම මේ කතාමාලාවේ සිංහල උපසිරස ඔබ හමුවට ගේන්න විශාල කැපකිරීමක් කරපු එක විශේෂ පුද්ගලයෙක් මේ අවස්ථාවේ මතක් නොකරම බැහැ. මේ කෙනා කොච්චර නිහතමානිද කියනවා නම් මේ කතා මාලාව උපසිරස ගන්වන්න සෑහෙන්න මහන්සි වුනත් ඒ සඳහා තමන්ගේ නමවත් ගාවනවාට කැමති නැහැ.ඒ සුවිශේෂි පුද්ගලයා තමයි අපේ හසන්ත අයියා. ඉතාමත් සුළු වැඩ කොටස් කරලා තමන්ගේ නම ලොකුවට උලුප්පන්න දඟලන මිනිස්සු පිරිලා ඉන්න මේ වගේ සමාජයක හසන්ත අයියා වගේ අය ඉන්නවා කියන එකත් ඇත්තටම ලොකු පුදුමයක්. ඉතින් හසන්ත අයියේ ඔයාට ගොඩක් ස්තුතියි තිරය පිටුපස ඉදගෙන කරපු උදව් වලට.

Da Vinci's Demons (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 5efe17e45f492ee2ff297ebb682c2af79ef9ccf1 430 MB කොපිය මෙතනින් බාගන්න a79540420eee5b9008c870d3e5c4f24e7d31994f 1.3 GB කොපිය මෙතනින් බාගන්න 10bebae3f73c95b72b77ccd2e0ec3e332a4c1d71 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,043 downloadsDownload Da.Vincis.Demon_.S01E05.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Previous Episode 

                    Next Episode

 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

9,043 downloadsDownload Subtitles100 KB

84 comments

  1. sajeewa

    patta pata pata

  2. lasidu

    පට්ට පට්ට සබ් දෙනකම් උන්නේ

  3. upali

    ela ela ela pubudu

  4. tharanga

    සුපිරි කතාව සබ් එනකම් උන්නේ,සබ් නැතිව මේක නම් තේරෙන්නේ නෑ නේ

  5. quik

    thanks

  6. dilan

    thanks

  7. wow

    wow... maru :D

  8. mihin ලංකා

    බොහොම පින් පුබුදු මේක පට්ටම කතාවක් නේ

  9. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  10. elakiri

    එල මචං මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ

  11. saliya

    patta bro.

  12. geeth

    maxxxxa hode macho

  13. shann

    දෙනකම් උන්නේ.. තුති

  14. dev

    ela ela... .bohoma stuti saho..
    me katawa adenawa.. .maxxxa.. .

  15. ccnp

    Thanks

  16. Dilan-

    patttttttttttttttttttaaaaaaaaaaaaa

  17. එරංග

    එලස් බාන්නට දැම්ම ජය

  18. kalinga

    පට්ට වැඩක් දිගටම සබ් දෙමු

  19. zumo man

    elazzz thnxzzz

  20. ositha

    jaya wewa kolla

  21. naleen

    supiri kathawa..thxz

  22. කැළුම්

    අනිවා බලනවා. ජයම වේවා

  23. devinda

    tx dude

  24. samaith4

    digatama subs denna pubudu.baiscope.lk akata jayama wewa!

  25. mihin ලංකා

    බොහොම තුති ඔහොම යන්

  26. ns

    thanx....

  27. උදාර

    පුබුදුට වගේම හසන්ත සහොටත් පින් එන උදවු වලට. ජය පතනවා!

  28. අසංක

    නියමයි... :)

    ජය

    වේවා!

    දෙන්නටම

  29. shashik

    දෙනකම්ම්යි හිටියේ
    ස්තුතියි ...........................

  30. කසුන්

    ගොඩක් මහන්සිවෙලා අපිට සිංහල උපසිරැස ගොඩාක් ස්තූතියි යාළුවනේ..:)

  31. jagath ranasinghe

    niyamai yalu

  32. tharaka

    THANKS BRO....

  33. Amil

    තැන්කිව් මචන් සබ් එකට.... මේකේ සන් එක දෙනකම් තමයි මග බලාගෙන හිටියේ..
    තැන්ක්ස් හසන්ත අයියටත් මේ වගේ කථාවකට සබ් දාන්න මුලින්ම ඉදිරිපත් උන එක ගැන...

  34. jagath ranasinghe

    mage eke download wenne 4 weni part ekene ai a?

  35. ravi70

    patta pathuru..jayen jaya

  36. “චූටී මල්ලි”

    ela ela

  37. vernie

    *
    * *
    *

  38. dineth

    supiri kathawa...sub akata thanks.....idiriyatama karagenna yanna

  39. Påsìñðú Yáshëñðrà

    thnx mchn !!

  40. ස්වරංග

    #THUMBS UP

  41. Sisira Hegoda

    Thanks

  42. achintha sameera

    thanks macho.me tv siriyas eka iwara unama patta ekak denna me wagema.jaya wewa....

  43. kani

    well done..............

  44. Suhith

    Thanks. Keep it up

  45. shani

    thanks

  46. nadika

    tnx mchooo. denakan heteye

  47. keerthi

    ගොඩක් ස්තුතියි උපසිරසි වලට. එත් 140 MB එකේ තියෙන්නේ කලින් කොටස. එක නිවැරදි කරනවා නම් හොදයි.... ජයවේව!!!

  48. Harsha Lahiru

    පට්ට සහො බොහෝම ස්තුතියි

  49. mudiya / මුදියා

    නියමයි පුබුදු.නියම කතාවක් තමයි මේක.මූ නම් දස ඩයල් එකක් වෙන්න ඇති ඒ කාලෙ.මං කිවුවෙ ඩාවින්චි.හසන්ත සහෝටත් පිං කරන නිහඬ සේවයට.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  50. jagath ranasinghe

    oyala da vinci season eka lassanata karanava,thank,s baoscop siyalu denatama,oyalata barida maerlin season eke season 5 tiyenava eka hadata karanna puluwanida,karunika araumai?????????????????????????????????????????????

Load more comments