හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්. පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න.…

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්.
පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න. ඒත් නෙවිල් හා මයිල්ස් ගේ අදහසට පිටින් අනික් කට්ටිය ඔහුව ජෝර්ජියාවට බාර නොදී නිදහස් කර ගන්නවා.
ඒ වගේම අවාසනාවත ලෙස රේචල් ගේ කකුල කැඩෙන අතර ඇය විශේෂ දෙයක් එළිදරව් කරනවා. ඒ තමා ආචාර්යය ජේන්ගේ ගේ පොතේ ඇරොන් ගැන සදහන් වීම. ඒ කියන්නේ කලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවධියේම ඇරොන්ගේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඇති බව සැක කල හැකි වගේම රැන්ඩ්ලුත් ඔහු ගැන දන්නවා විය හැකියි. ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.
හොඳයි අද එතැන් සිට. ආපහු ලබන සතියේ හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,163 downloadsDownload Revolution.2012.S1E17.Sinhala.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
80 comments
ositha
ශාන් විමුක්ති [වීමා] 〠
ඇවිල්ල ඇවිල්ලාආආආආඅ.......
chami
thnxxxxxxxxxxxxxx
එරංග
පට්ට පට්ට මචං එලස්.
Fernando
maxxxa royli :D
wow
wow... maru :D
h[A]s
තෑන්ක්ස් මචෝ
උදාර
මේක එනකම් උන්නේ බයිස්කෝප් ඒකට ජයම වේවා!
quik
thanks
amilatk
jayama wewa!
rusuru | රුසිරු
ගොඩ ගොඩ සබ් නම් බයික්කොප් තමා
ජයම වේවා!
rusuru | රුසිරු
sorry බයිස්කෝප් :) හොදේ
ganidu
තෑන්ක්ස් වේවා..
zumo man
elazzzz thnxzzz
delmar
meeka denakan ada dawasata baiscopelk page eka 100 paarakata wada refresh karanna athi...
thanks weewa royly aiyeයසස්
පට්ට පතුරු මචෝ
upali
ela ela ela
geeth
patttaa hode
akila
supiri tamay oyage wada ada ekmanatama dela sub 1 niyamay yalu
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න ගත්තා.
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.එනකං මග බලන් උන්නෙ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
හර්ෂ
බොහොම ස්තුති සහෝ :)
ganesh
ඡය වෙවා
lakchan
elaaaaaaaaaaaaa machan :*
දිනිඳු සම්පත්
ඔන්න රොයිලි සහෝ දීපු ගමන් බාගත්තා. බොහොම ස්තූතියි. ජයවේවා!
DINUSH
බොහොම ස්තූතියි. ජයවේවා.............!
yasiru
maxxa... ada nam welawatath kalin awilla
thanx wewa
ns
thanx....
thanura
thankz
sandun priyanga
thankszzzzzzzzzzzzzz////////////
harsha
romba thanks mco. next ekath ikmanatma oni. me wage supiri wada karanavata bohoma pin machan.
ෂෙහාන්
බොහොම පින් රොයිලි අයියේ
Keshan
පට්ට පට පට .. :D ගොඩක් ස්තුතියි අයියේ
Nilantha
ela kiri..thanks..
සමීර කරුණාරත්න
පට්ට් පට්ට බොහොම ස්තුතියි අයියේ
... මේක දෙනකම් බල උන්නෙ...gihan
subtitles ganna beni..
Rajitha Abeysinghe
ගොඩක් ස්තූතියි සහෝ
gihan
hari hari..thnx..
නීනු
ගොඩක් ස්තූතියි............ රොයිලි අයියෙ........... ඔයා හරිම හොඳයි
[chathura]
නියමයි නියමයි. බලමු එහෙනම්. ගොඩක් පිං සබ් එකට. මෙන්න බානවා.............................
aroshan
thanx sub 1ta.....
“චූටී මල්ලි”
දුන්නා නෙ එහෙනම් එල එල
සබ් එකට තෑන්ක්ස්
ඔබට ජය.....Dinuka
patta pata pata
saliya
denakam hitiye saho.Game of the T ekath denawada
dananjaya
thanx machan 100 sub 1th ikmanatama denna..
damith
අන්තිමට ඩීපු කතා තුනෙම subtitle
වඩකරන්නැ..tikiri
ela royli ayya...enakam balagena unne
tharaka
ගොඩක් ස්තුතියි යාලුවා..........
dev
bohoma stuti saho... .
pubudu supun
ස්තුතියි අයියේ. මේ කතාව එනකල් මඟ බලාගෙනමයි හිටියේ. :D
Advertisement


patta patta machan