ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු. මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලො…
ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු.
මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලොරෙන්සෝත් මාරාන්තික තුවාල ලබලා. නගර වැසියනුත් දැන් පාසීවරුන්ට සහය දෙන්න පටන් අරගෙන. ඒ විතරක් නෙමෙයි අර්බිනෝගේ හමුදාවත් නගරය ආක්රදමණය කරන්න සූදානමින් බලාඉන්නවා. ඉතින් මේ හැමදේකටම විරුද්ධව මුහුණ දෙන්න දැන් ඉතුරු වෙලා ඉන්නේ මරණාසන්නව සිටින ලොරෙන්සෝ සහ ඩා වින්චි පමණයි. නමුත් මේ කිසිවකින් නොසැලුන ඩා වින්චි ලොරෙන්සෝ තමන් ගැන තිබූ විශ්වාසය රැකගෙන රුධිර පාරවිලනයක් මඟින් මරණයේ දොරකඩ සිටි ඔහුව ගලවා ගන්නවා.මේ අවස්තාවේ ඩා වින්චිට සිහිනෙන් පෙනී සිටින අල් රහීම් පත්තිරු ග්රාන්ථය සඳහටම අහිමිව යාමක් හෝ එය සතුරන් අතට පත්වීමට ඉඩ ඇති බවට ඩා වින්චිට අනතුරු හඟවනවා. මෙහිදි ඔහු සතුරන් ලෙස අදහස් කරන්නේ වතිකානුවන්ටත් වඩා පැරණි සතුරන් පිරිසක් ගැන. මේ අතර රියාරියෝ පාප්තුමාගේ නියෝග වලට පිටුපාමින් පත්තිරු ග්රගන්ථය සොයාගෙන බැසිලික් නැවෙන් යාත්රා් කරනවා. මේ අතරම ඔහු ලියෝ වෙනුවෙන් නැව පමා කිරීමට නැවට පැමිණි සොරෙස්ටර් සහ නිකෝව අල්ලගන්නවා.මෙවැනි සිදුවීම් රාශියක් මැද ගියවර කොටස අවසාන වුනේ ලුක්රේ්ෂිසා සහ සොරෙස්ටර්ව මුහුදට දැමීමෙනුත් ලොරෙන්සෝ විසින් ලියනාඩෝව ඝාතනය කිරීමට තැත් කීරීමේ දර්ශණයකින්.
ඉතින් එහෙනම් මෙවර ඔවුන්ගේ ඉරණම කුමක් වෙයිද? මිත්රාරස්ගේ පුතණුවන්ගේ සතුරන් ගැන ලියෝ දුටු සිහිනය ඔහුගේ හිතළුවක්ද? නැතිනම් අනාගතයේ විය හැකි සැබෑ අනතුරක්ද? පාසීවරුන්ගේ ජයග්රැහණය ආපසු හැරවීමට ඩා වින්චිගේ සූක්ෂම මොළයට පුලුවන් වෙයිද? එසේනම් තවත් උද්වේගකර සිදුවීම් රාශියක් සමඟ ෆ්ලෝරන්ස් වල ගෙවෙන තවත් අළුත් දවසක් වෙත පියනගමු. 🙂
140 MB කොපිය මෙතනින් බාගන්න 8379329e30f6a468254f1c8404e6e7e4207ae260 400 MB කොපිය මෙතනින් බාගන්න af66870df16d89420396417dedd093fa3804c380 1.2 GB කොපිය මෙතනින් බාගන්න 44e523d459cb9757e4a1e92c6188220f39ef7b96 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,168 downloadsDownload Da.Vincis.Demons.S02-.E02.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
43 comments
සුළැඟිල්ලා
Kobin
ela saho.....
Sisira Hegoda
Thanks.
pavan
wow.. niyamai bala bala hitiye kawadda enne kiyala thanks...
KriSh
Thank u very much saho...oya maara F A S T ne :)
RICHI
thanks.............
Ayesh
thank you
හර්ෂ ලහිරු
එලකිරි පුබුදුවා සබට ස්තුතියි :D ජය
VisH
ඉක්මනට දුන්නට බොහොම ඉස්තුතියි : ) (y)
dinidu madushanka
ela ela saho jaya wewa
Sam
thnks sahoo..jaya wewaa..
shammi silva
thank u sooo much
tiron
thankzzzzzzzzzzzz
dev
bohoma stuti saho.. . . ..
Hashan
බොහොම ස්තූතියි. නියම කථාවක්
shani
thanks
DilanH
ගොඩක් ස්තුතියි දෙනකම්ම හිටියේ ජයවේවා සහෝ
jayanandana
denakan balagena hitiye yaluwaa, thx godak
Janaka Dissanayake
Machn patta fast bn.pissu hadenewa ....!!!
Ela kiri saho good luck............!!!
Keep it up maxxa ....!!!sarath
එල සබ් එක
nuwan
ජය වේවා!
kavinda
නියමයි මචං සුපිරි කතාව දිගටම දෙමු............
නලින්
ස්තුතියි පුබුදු සහෝ සිංහල සබට
ජය වේවා!
දසන් බුද්ධික
ස්තුති වේවා සහෝ... ජයවේවා.............. නියමයි නියමයි.... දිගටම දාන්න සහෝ.....
Shan Vimukthi
බොහොම ස්තුතියි සුපුන් කොල්ලෝ
මෙන්න ගන්නවාR.Dilshan
Niyamai kollo.......thnk you very much
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….KrisH
මේ කොටස නොබලා කොහොමද ...........ගොඩාක් ස්තුතී සහෝ මෙච්චර ඉක්මනින් අපිට දැක බලාගන්න ලබා දෙනවට ,,ඔන්න බාලත් ඉවරයි ..
Sathsara Dhananjaya
Thnx Saho........
Onna mama bawa.........
Sinhala Sub nam >>>>>>>>>BAISCOPE Thamai!!!!!!!!!!!!!!
Jaya Wewa,
SDAmal
godak stuthie obata!..................
Achintha Sameera
පුබුදු සුපුන් thanks macho ubawath mekata sab dena ekata
Mahesh
sub ekata thanx bro
nadun
meka download karanna bane
සාරංග ලියනගම
බාෙහොම ස්තුතියි මචන්
gihan dias
obata pin
sudeera
ස්තූතියි සහෝ
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
lahiru
thanks..............
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
tharangani
thanx
jayNP
Thank you.. keep it up good work.. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/Da-Vincis-Demons.jpg)

:D අද මේ ලිමිට් පැනලා තියෙද්දිත් උදේ ඉදන් රිප්‍රෙශ් කර කර හිටියේ.. :D වෙලාවට කලින්ම එපිසොඩ් එක බාලා තියා ගත්තා!