මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්. ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්ච…
මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්.
ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්චි සහ ලොරෙන්සෝ හවුල නිසා සහමුලින්ම අසාර්ථක වුනා. එහි ප්‍රතිඵලය වුනේ පාසීවරුන් ඉතිහාසයෙන් සඳහටම අතුගෑවීලා යාමෙන්. පාසීවරුන්ගේ ප්‍රධානියා ජැකෝපෝ පාසීව කලහකාරීන් විසින් පිහි පාරවල් සෑහෙන ප්‍රමාණයක් ඇනීමෙන් මරණයට පත්කලා. ඒ විතරක් නෙමෙයි ක්ලැරීස් දරුණු ලෙස සියලුම පාසීවරුන්ගෙන් පළිගත්තා. සියළුම පාසී පිරිමින් පිටුවහල් කිරීම හෝ සිරගත කල අතර පාසී පවුලේ ගැහැණියක් විවාහා කරගන්නා ඕනෑම පිරිමියෙක්ව රටෙන් නෙරපන බවට ඇය නීතියක් පැනෙව්වා.අවසානයේ ඇය විසින් ඇගේම සහෝදරයා වන කාදිනල් ඔර්සීනී සහ ෆ්‍රැන්සිස්කෝ පාසීව එල්ලා මරාදමනවා.
තමන්ගේ නියෝජිතයෙකු එල්ල මරාදැමීම නිසා පාප්වහන්සේ මොන වගේ පියවරක් ගනීද? පාප්වහන්සේගේ නැවක් පැහැර ගැනීමට සැලැසුම් කරන ඩාවින්චි, සොරෙස්ටර් සහ ඇමරිගෝ වෙස්පූචි මොනවගේ සැලැස්මක් ක්‍රියාත්මක කරාවිද? ඉතින් ඩා වින්චිගේ තවත් වික්‍රමයක් සමඟින් ලබන සතියේ නැවත හමුවනතුරු ඔබට ජය!
140 MB කොපිය මෙතනින් බාගන්න 2b26283a5f90489411cc97cbd84e28cf7fcbd539 380 MB කොපිය මෙතනින් බාගන්න d0fc50feb4b4325dfd8b9cbb1ef62f809ca38446 1.24 GB කොපිය මෙතනින් බාගන්න d6d6f9e2847811f7a7ecfc8cc55b90a768c221ea ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,005 downloadsDownload Da.Vincis.Demons.S02E03.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
43 comments
නලින්
Sisira Hegoda
Thanks.
shammi silva
Thank you
හර්ෂ ලහිරු
එලකිරි පුබුදුවා ස්තුතියි :D ජය
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පුබුදු සහෝ. මේක මං ආසාවෙන් බලන කතාවක්. දිගටම දෙමු
dinidu madushanka
ela ela saho jaya wewa
RICHI
thanks...........
VisH
බොහොම ඉස්තුයි සහො (y)
සුළැඟිල්ලා
මේක අස්සෙ වෙන මගුලක් අහන්වට තරා ගනෙටෙපා.. ගේං ඔෆ් ත්‍රෝස් සබ ලියන්න කවුරු හරි පටන් අරන්දෑ ඉන්නේ? අපිට හෙට අනිද්දාම එකත් ලැබේවිනේ1
Pubudu Supun
මෙහෙමයි මම දන්න තරමින් නම් තාම කවුරුවත් ඒක භාර අරගෙන නම් නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ ඒ වගේ සුපිරි කථාවක් අපේ අය අතහරියි කියලා. ඕක පටන් අරගෙන ටික කාලෙකින් කවුරු හරි කෙනෙක් අනිවාර්යෙන්ම ඒක සබ් කරන්න පටන් ගනියි. :)
සුළැඟිල්ලා
හා හා.. :D එන ඉරිදට කලියෙන් එවි කියලා බලන් ඉන්නවා ඈ!
dev
bohoma stuti saho.. ..........
DilanH
ගොඩක් ස්තුතියි මේක දෙනකම්ම හිටියේ
ජයවේවාSam
thnks sahooo..jaya wewaa..
jayanandana
bohoma sthuthiyi denakan balagena hitiye. aye parak api World champions good luck Sri lanaka
යශෝධ
sthtuthiy saho sub ekata jayama wewa...elazzzzzzz
Dinesh
e2 ekane torrent eke tiyenne
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)damith
140Mb eka download karanna giyaama open wenne menna mekane.
Da Vincis Demons S02E02
shani
thanks
Ayesh
thank you
dasun
thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!
Niva
ela math banawa. thanks. habai torant 1 wenama banna ona. thiyenne 2 kotasa
tiron
thankzzzzzzzzzzzzzzzz
Shan Vimukthi
බොහොම ස්තුතියි පුබුදුවෝ මෙන්න ගන්නවා :D
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….dananjaya prabath
Thanks lot......
yeshu
Tnx
jana
thanks Brother
pavan
ela ela eloooo.... anit tikat dannoooo.... thanks..
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ............... ජයවේවා................ දිගටම දාමු.....
Thilina
බොහොම ස්තූතියි...
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!
Mahesh
sub ekata thanx bro
සාරංග ලියනගම
ගොඩක් ස්තුතියි මචෝ !! ජයවේවා....
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
lahiru
thanks..............
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
tharangani
thanx
jayNP
Thank you.. keep it up good work.. :)
Shehan Harshana
සබට් ස්තූතිය සහෝ❤
Advertisement
![Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/da-vincis-demons.jpg)

ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා