පසුගිය කොටසින්… වාහන නවත්තන තැනක ඉදලා මිනිස් වෘකයෙක් ස්කොට්ව පන්නනවා. හැබැයි ඒ මිනිස් වෘකයා ඩෙරෙක් බවට පත්වෙනවා.ස්කොට් ඩෙරෙක්ගෙන් උදව් ඉල්ලනා එයාව මාරුවෙන එක පාලනය කරගන්න. ඩෙරෙක් ඒකට එකඟ වෙනවා. හැබැයි ඒ ඇලිසන්ගෙන් ඈත් වෙලා හිටියොත් විතරයි. ස්කොට් එකඟ උනාට හැමදාම ඇලිසන්ව හම්බවෙන්න යනවා. හැබැයි ඔහොම…
පසුගිය කොටසින්…
වාහන නවත්තන තැනක ඉදලා මිනිස් වෘකයෙක් ස්කොට්ව පන්නනවා. හැබැයි ඒ මිනිස් වෘකයා ඩෙරෙක් බවට පත්වෙනවා.ස්කොට් ඩෙරෙක්ගෙන් උදව් ඉල්ලනා එයාව මාරුවෙන එක පාලනය කරගන්න. ඩෙරෙක් ඒකට එකඟ වෙනවා. හැබැයි ඒ ඇලිසන්ගෙන් ඈත් වෙලා හිටියොත් විතරයි. ස්කොට් එකඟ උනාට හැමදාම ඇලිසන්ව හම්බවෙන්න යනවා. හැබැයි ඔහොම ඉද්දි ස්කොට් ගෙදර යද්දි වාහනේ වීදුරුවේ රටාවක් ඇදපු කෙනා තමයි ඇල්ෆා කියන මිනිස් වෘකයා.
ඉතින් ඩෙරෙක්ගේ සහෝදරියවත් මරළා තියෙන්නේ මේ ඇල්ෆා විසින්. ඉතින් මේ රටාව ගැන ස්කොට් ඩෙරෙක්ට කියනවා. මේකෙන් ඩෙරෙක්ගේ තත්වය ටිකක් දරුණු වෙනවා. කොහොමහරි ස්කොට් සහ ඩෙරෙක් අතර තිබ්බ යාලුකම පලුදු වෙන හන්දා ස්ටයිල්ස් තීරණය කරනවා ස්කොට්ගේ මාරු වීම පාලනය කරන්න උදව් වෙන්න. දෙන්නම තේරුම් ගන්නවා ඇලිසන් ස්කොට්ව සන්සුන් කරලා තියාගන්නවා කියලා. ජැක්සන්ගේ බෙල්ලේ පිටිපස්සේ තියෙන සලකුණු නිසා එයාට යම් යම් අමාරු කම් සිද්ද වෙනවා. ඩෙරෙක් එයාගේ මාමගෙන් ඇල්ෆා ගැන ඇහුවට කිසිම විස්තරයක් මාමා කියන්නේ නෑ. ඩෙරෙක් පත්තරේක තිබිලා ලිපියක් හොයාගන්නවා මැරුණ මුවෙක්ගේ මේ රටාව තියෙන. ඉතිං මේ සතා පරීක්ෂා කරපු කෙනාව හොයාගෙන ඩෙරෙක් යනවා.
ඒ සතාව පරීක්ෂා කරල තියෙන්නේ ස්කොට් හවසට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් වැඩ කරන තැන ඩොක්ටර්. කොහොමහරි ඩෙරෙක් ඒ ඩොක්ටර්ව පැහැරගන්නවා. ඇල්ෆාව අල්ලගන්න ඕන නිසා ස්කොට්, ඩෙරෙක් සහ ස්ටයිල්ස් එකතුවෙලා සැලසුමක් හදනවා. ඒ ඉස්කෝලේ තියෙන ස්පීකර්ස් වලින් වෘක හඬක් දීලා ඇල්ෆාව එහාට ගෙන්න ගන්න. නමුත් ඇල්ෆා කාටත් හොරෙන් ඇවිත් කරන්නේ ඩෙරෙක්ව මරණ එක. ස්ටයිල්ස් සහ ස්කොට් ඉස්කෝලේ ඇතුලට ගිහිං හැංගෙනවා.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න
fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,974 downloadsDownload Teen.Wolf_.S01E-.07.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
22 comments
හර්ෂ ලහිරු
chamath
thanx bro. suba gaththa.
shani
thanks
Sisira Hegoda
Thanks.
sip
ela.ai mechchara parakku.thanx
Kulanjana Maduranga
ela.subata thanks KINA saho.ilaga 1th ikmanata onaaaaa…… jaya wewa……………
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)danushka
thanks machan.....
KPOWER
THANKS machan.
නලින්
ස්තුතියි කිනා ජය වේවා !
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….sydney
ශා මේක නිය්මයයි ... අනේ පුලුවන්නම් මේ වගෙ RELIC HUNTER tv series එකටත් සබ් දාන්නකො
david
ane ik,manata teen wolf season 3 eke sinhala sub dennakooo
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍kasun
ස්තූතියි
nishshanka ruwan
ස්තුතියි :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ANJANA
thanks..
KUsh
bro video eka banna beri ay
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S01 : E07] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Teen-Wolf-S01-1.jpg)

එලකිරි ස්තුතියි කිනා :D ජය