Watch Trailer

Da Vinci’s Demons [S03:E03] with Sinhala Subtitles | අපි එක් අයෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ තුන්වෙනි කොටස අරන් ආවා! කතාව එන්න එන්නම සුපිරි වෙනවා නේද? දැනට ආපු කොටස් වලින් මේ කොටස මං කැමතිම කොටසක්. සුපුරුදු පරිදි එහෙනම් කලින් වුනු දේවල් මතක් කරගමු, නගරයේ හිරවෙලා හිටපු ඩාවින්චි ඇතුළු පිරිස උමං මාර්ගයෙන් කොහොමහරි නගරයෙන් එලියට එනවා. නමුත් ඩාවින්චිගේ පියාටනම් එලියට…

Da Vinci's Demons TVS1P2

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ තුන්වෙනි කොටස අරන් ආවා! කතාව එන්න එන්නම සුපිරි වෙනවා නේද? දැනට ආපු කොටස් වලින් මේ කොටස මං කැමතිම කොටසක්. සුපුරුදු පරිදි එහෙනම් කලින් වුනු දේවල් මතක් කරගමු, නගරයේ හිරවෙලා හිටපු ඩාවින්චි ඇතුළු පිරිස උමං මාර්ගයෙන් කොහොමහරි නගරයෙන් එලියට එනවා. නමුත් ඩාවින්චිගේ පියාටනම් එලියට එන්න වෙන්නේ නෑ. ඔහුව තුර්කිවරුන් විසින් අල්ලගන්නවා. කතාව අවසානයේදී අවාසනාවන්ත ලෙස ඩාවින්චිගේ පියාට ජීවිතයෙන් සමුගන්න සිදුවෙනවා. තුර්කිවරුන් විසින් ඔහුගේ හිස ගසා දමනවා. ඒ විතරක් නෙමේ දැන් මිත්‍රාස්ගේ පුතුන් ඇත්තටම ඩාවින්චිට ද්‍රෝහි වී ඇති බවක් තමා පෙනීයන්නේ. බලමුකෝ ඉස්සරහට.

අද කතාව ගැනත් පොඩි සදහන් කිරීමක් කරන්නම්, දැන් ඩාවින්චි හදන්නේ තුර්කිවරුන්ගෙන් කොහොමහරි පලිගන්න. නමුත් ඔහුට මේ සුළු පිරිසක් එක්ක තුර්කිවරුන්ට පහරදෙන්න බෑනේ. ඉතින් ඔහු තමාගේ අරමුනට උදව් ඉල්ලන්නේ කාගෙන්ද? ඒ ගැන කතාව බලලාම දැනගන්නකෝ! ඒවගේම තමයි කාර්ලෝව සොයාගෙන යන ක්ලැරිස්ට මොනවා වෙයිද? කියන එක ඇතුළු ගොඩක් දේවල් මේ කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් කතාව සමගින් එකතුවෙන්න!

ආහ්…. කට්ටියක් කතාවේ සම්පූර්ණ කොටස් තියන ලින්ක් එකක් ඉල්ලලා තිබුනා. ඉතින් ඒ අයට බාගන්න ලින්ක් දෙකක් පහලින් දාලා ඇති. ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

I don’t accept the old,
I create the new.
-Leonardo da vinci-

Scream (2015– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

230 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න

6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6

359 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න

1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,738 downloadsDownload Da-Vincis-Demons-S03-E031.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        <Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

9,738 downloadsDownload Subtitles49 KB

24 comments

  1. chamal

    ela machan thanzzzzz

  2. Tharindu Laxman

    ස්තුතියි සහෝ...!! ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු....!!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Hasitha Wimukthi

    Fatta machoo... Thank u.. anith episode tikath ikmanatama daandooo

  5. dev

    thanks saho.. .. .

  6. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු.ජයවේවා !

  7. sahan

    niyamai bro......thlkzz lt..ilaga ekath ikmnatama demu

  8. kosala

    ela macho

  9. Sajeevi

    Thanks

  10. Hasitha

    ස්තුතියි සහෝ.....

  11. Anushka

    (y)

  12. Sajith Anthony

    සබට ගොඩාක් ස්තුති සහෝ.
    ජය වේවා...!!

  13. harsha

    සුපිරි බන්.. කොහොම ස්තූති කරන්නද මංදා මෙහෙම සබ් දෙන එකට.. !

  14. chathuranga

    ela macho anit 7th ikmanata dapan macho

  15. chinthaka

    machan podi aulak me season 3 eke E2 ekata E3 kiyala dala mat waradila aiparak bawa podak balapan

  16. DASUN

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

  17. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Usc

    Elaazzz‼ niyama wadak
    ....ela ekath ikmantama oonnaaa

  19. yeshu

    බොහොම ස්තූතියි. සම්පූර්ණ සීරියස් එකම බා ගත්තා. පුළුවන් ඉක්මනට ඒකට සබ් දෙන්න. එනකල් බලන් හිටපු එකක්නේ.

  20. kumara

    Thanks Bro !!

  21. mindika

    thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. lakshan

    thanks for sub.....

  23. tharangani

    thanx

  24. jayNP

    Thank you.. keep it up good work.. :)