ඩාවින්චි කතාවේ හතරවෙනි කොටස එක්කයි මේ එකතුවෙන්නේ! පෙර කොටස ගැන මතක් කරගමු, ගියවර කොටසේදී, ඩාවින්චි තුර්කීන්ට පහරදෙන්න උදව් ඉල්ලන්න පාප්තුමා ගාවට යනවා. හැබැයි ඔහුගේ උදව් නිකන්ම ලබා දෙන්නේ නෑ. ඔහුට විසදන්න දෙයක් බාරදෙනවා දකින්න ඇතිනේ? ඒවගේම තමයි කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වුන ක්ලැරිස් ඝාතනය කර තිබියද…
ඩාවින්චි කතාවේ හතරවෙනි කොටස එක්කයි මේ එකතුවෙන්නේ! පෙර කොටස ගැන මතක් කරගමු, ගියවර කොටසේදී, ඩාවින්චි තුර්කීන්ට පහරදෙන්න උදව් ඉල්ලන්න පාප්තුමා ගාවට යනවා. හැබැයි ඔහුගේ උදව් නිකන්ම ලබා දෙන්නේ නෑ. ඔහුට විසදන්න දෙයක් බාරදෙනවා දකින්න ඇතිනේ? ඒවගේම තමයි කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වුන ක්ලැරිස් ඝාතනය කර තිබියදී සොයාගන්නවා. නිකන්ම නෙමෙයි කුරුසයක ඇණ ගහලා තියෙද්දී තමා හොයාගන්නේ. ඉතින් ක්ලැරිස්ට වුන දේ සොයා යන ඩාවින්චිට තවත් අකරතැබ්බයකට මුහුන දෙන්න තමා වෙන්නේ. රියාරියෝ විසින් ඔහුව ලැබ්‍රන්ත් වරුන්ගේ ගුහාවට රැගෙන යනවා. එතනිදි ඔවුන් උත්සහ කරන්නේ ඩාවින්චිවත් ඔවුන්ගෙන් කෙනෙක් බවට පත්කරන්නයි. අන්න ඒ තීරණාත්මක තැනින් තමා ගියවර කොටස අවසාන වුනේ.
මේ කොටස ගැනත් පොඩි සදහන් කිරීමක් කරන්නම්, අද කතාවේ නම් වෙනස්ම විදියේ කොටසක් තියෙන්නේ. කතාව ආරම්භයේදීම පෙන්වනවා ලුක්‍රේසියා හා ඩාවින්චි පවුල් ජීවිතයක් ගතකරනවා. ඒ විතරක් නෙමේ ඔවුන්ට ලමයෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි අනිත් දේවලුත් අමුතුයි. ඉතින් මෙහෙම දෙයක් කොහොමද වෙන්නේ? ඩාවින්චිට මොකද වුනේ? ලැබ්‍රන්ත් වරුන්ගේ උත්සහයට මොනවා වෙයිද? කියන ඒවා දැනගන්න මේ කොටස එක්ක එකතුවෙන්න! ඊලග කොටසින් හමුවෙනතුරු මං ගියා! හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
230 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න
6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6359 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න
1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,907 downloadsDownload Da-Vincis-Demons-S03-E04.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
27 comments
harsha
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
Iraj Asela
Thanks
next 1th ekmanata damuuudevinda
malli thankz kynnne na mama.gdk pin oyata.kyla wdk na.sub eka fatta.ummmmmmaaaaaa....
devinda
malli thankz kynnne na mama.gdk pin oyata.kyla wdk na.sub eka fatta.
sahan
tnkzzzz lot bro...ilaga eka ikmnaa demuuu
Kasun Tharaka
thanx.............
ප්‍රදීප්
එල එල..
tharaka
ඇඩ්මිනෝ උබට සිංහල සබ් ඔටෝ කොන්වෙට් කරන සොෆ්ට්වරේ එකක් දෙන්නද .උබට ලේසියෙන්ම කොන්වෙට් කළහැකි විනාඩි 5ය් ...Email එකක් දන්න [email protected]
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pasan Maheesanda Rooparathne
ගොඩක් ස්තූතියි සහෝදරයා...ඔයාලා මේ කරන කාර්යයට ස්තූති විතරක් කරලා මදි.
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun Isuru Niraj
ඔපීසියේ ඉන්ටර්නෙට් එකට පින්සිද්ද වෙන්න ඔක්කොම ටික බාගත්තා දැන් උපසිරසි එනකන් ඉන්නවා. තැන්ක්ස් බ්‍රෝ...
DDT
උපසිරැසියට බොහොම ස්තූතියි !
Sajith Anthony
මේ ලින්ක් එකේ Ful seasonඑකම තියනව. MB අඩුයි (120mb / 175mb). බාගන්න. ඔක්කොම Tv Series මේකේ තියනවා.සබ් එකත් හරියට වැඩ කරනවා.
Hasitha
ගොඩක් ස්තූතියි සහෝදරයා…
Sajeevi
Thanks
yeshu
බොහොම ස්තූතියි. සම්පූර්ණ සීරියස් එකම බා ගත්තා. පුළුවන් ඉක්මනට ඒකට සබ් දෙන්න. එනකල් බලන් හිටපු එකක්නේ.
BlackSnow
අඩෝ පස්ට තෑන්ක්ස් බං. මේක දෙනකන් බලාගෙන හිටියේ.
DASUN
නියමයි නියමයි සහෝ
ඇත්තටම සුපිරි...
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!sudesh
thnx bro......sub eka maru...puluwannam itiri tikath ikmatata danawada???????????
kumara
Thanks Bro !!
Ruwan
thanks lokka........... :D
mindika
Thanks !!!!!!!!!!!!!!!!
lakshan
thanks a lot....
tharangani
thanx
jayNP
Thank you... keep it up good work.. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Da Vinci’s Demons [S03:E04] with Sinhala Subtitles | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Da-Vincis-Demons-TVS1P2.jpg)
ඔයාගෙ ස්පීඩ් එක නං සුපිරි සහෝ.. කුතුහලය රැකෙන විදියට කතාව විස්තර කරන විදියත් සුපිරි..!