Watch Trailer

Supernatural [S11 : E06] with Sinhala Subtitles | අන්ධකාරය යනු දෙවියන්ගේ සහෝදරියද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තර්ජාලයට කොටස නිකුත් වුන දවසෙම ඔයාළාව මුණගැහෙන්න මං අදත් සුපර්නැචුරල් කතාමාලාවේ එකළොස්‌වැනි කතා සමයේ හයවෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඩීන් හා සෑම් පරණ විදිහට හොල්මන් දඩයමේ යන්න හිතාගෙන ලීසි බෝඩන්ගේ නවාතැනට ආවා. නමුත් ඇත්තටම එතන හිටියේ ලීසි බෝඩන් නෙවෙයි කියලා කලින් කොටස…

Supernatural-SE11New

ඔන්න එහෙනම් අන්තර්ජාලයට කොටස නිකුත් වුන දවසෙම ඔයාළාව මුණගැහෙන්න මං අදත් සුපර්නැචුරල් කතාමාලාවේ එකළොස්‌වැනි කතා සමයේ හයවෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඩීන් හා සෑම් පරණ විදිහට හොල්මන් දඩයමේ යන්න හිතාගෙන ලීසි බෝඩන්ගේ නවාතැනට ආවා. නමුත් ඇත්තටම එතන හිටියේ ලීසි බෝඩන් නෙවෙයි කියලා කලින් කොටස බලපු අය දකින්න ඇති. එතනට සම්බන්ධ වුණෙත් අන්ධකාරයේ කෙල්ල අමාරා. එයා තව තවත් වැඩිලා ලොකු වෙලා. ක්‍රව්ලිගේ යක්ෂයෝන්ගෙන් භාගයකුත් කෑවනේ. 😀 තව කොහොමෙන් හරි ලෙන්ගේත් ආත්මය කනවා දකින්න ඇතිනේ. එකෙන් එයා නිකන් හරියට කලින් අර සෑම්ට එයාගේ ආත්මය නැතිවෙලා හිටපු කාලේ වගේ විකාර කරන්න ගත්තා. එයා කොහොමහරි දැනගත්තට පස්සේ එයා තීරණය කලා හැම වරදක්ම එයා පාපොච්චාරණය කරලා මැරිලා යන්න. මොකද ඩීන්ට කිව්වම එයාව මරන්න කියලා, එයා බැහැ කිව්වා.සිඩ්නිගෙත් ආත්මය ආමාරා කාපු නිසා එයා තමා මෙච්චර කාලයක් පොරවක් අරගෙන මිනිස්සු මරමර ගියපු හොල්මන. අන්තිමට ඩීන් හා සෑම් යනකොට ආමරා ලගපාතට ඇවිත් කිව්වනේ” බායි ඩීන්. මං ඔයාව ලගදීම හමුවෙන්නම් කියලා.”

අද කොටස නම් ආයේ කියලා වැඩක් නැහැ සුපිරිම සුපිරි. අමාරා කිව්වත් වගේ අද කොටසේ ඩීන් හා සෑම් දෙන්නට අමාරාව හමුවෙන්න වෙනවා. අමාරා අද කොටසේ තවත් ලොකු වෙලා. හොදට වැඩුණු තරුණියක්.ඒත් එයාට රැයක් දවාලක් නැතුව ආත්ම කකා යනවා. මේකට ක්‍රව්ලි පොඩි නිතියක් එහෙම දාලා පොඩි සද්දයක් දාලා ගන්නවා. ඒ විතරක් නෙවේ කෑස්ට මෙටට්‍රෝන්ව හමුවෙනවා. මොනාද වෙයිද කියලා අද කොටස බලන්න වෙනවා. මං අද මේ දාලා තියෙන මාතෘකාවේ තේරුම මොකද්ද? හරි හරි කතාවේ මුකුත් කියන්න යන්නේ නැහැ කට්ටිය කැමති නැති නිසා. එහෙනම් ඉතිං මෙන්න උණු උණුවේ ගෙනාපු හන්දා බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. originals කතාමාලාවෙන් හමුවෙමු. බයිස්කෝප්වාසි සියළු දෙනාටම ජයෙන් ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

113 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

2B7052107F72E7D3C99308847D9ADB17426CDB0E

212 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

FC472330F8234BF593C4FF0153FCD913F9FC6609 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,307 downloadsDownload Supernatural-S11-E06.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,307 downloadsDownload Subtitles46 KB

23 comments

  1. තිසර නියෝ

    හම්මේ
    දෙනකල් මග බලන් හිටියේ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. VIMU

    Niyamai saho denakan balan hitiye..sabata thuthi..

  3. Kasun Widusha

    Tnx Sampaa................

  4. lakyboy

    subata thankzz..jaya

  5. pramuk

    thanx macho........

  6. S.K.Ruchiranga

    thz machoo sub ekata

  7. Pramudaya Lal

    elama tmaiiii

  8. Iraj Asela

    Thanks

  9. yumal

    thankz bro dn ikmanta denawa ne

  10. Dilip

    thnx bro

  11. Sajeevi

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. :) ජය වේවා !!

  14. Janeera

    thz machoo sub ekata

  15. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. chamini

    thanks bro

  17. dharshana...

    Thanks..

  18. Amila Kaushalua

    ස්තූතියි චාමර සහෝ

  19. Tharindu Dasun

    Ela ela mchoo jayawewaa

  20. Admmmin@ker

    තැන්ක්ස් මචෝ

  21. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  22. ධනුක

    ලිසී බෝඩන්ගේ පුරාවෘත්තය ගැන විස්තරයක් නැද්ද මචෝ.

  23. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ