Dandadan S01 Sinhala Subtitles ඔන්න එහෙනම් dandadan anime කතා මාලාවෙ හයවෙනි ඉපියත් අරගෙන ආවා. වෙනදට වඩා ටිකක් පරක්කු වුණා ඉතින්… එහෙනම් තකාව ආයෙත් පාරක් මතක්කරගෙනම ඉමුකො පසුගිය කතාංගයෙන්- පස්වෙනි කතාංගයත් අපි දැක්ගෙ භයානක ටර්බෝ ආච්චි සෙයිකො අටවපු උගුල නිසා බලය නැතිවෙලා පූසෙක් වෙලා හිටිය එකනෙ. එහෙම…

Dandadan S01 Sinhala Subtitles ඔන්න එහෙනම් dandadan anime කතා මාලාවෙ හයවෙනි ඉපියත් අරගෙන ආවා. වෙනදට වඩා ටිකක් පරක්කු වුණා ඉතින්… එහෙනම් තකාව ආයෙත් පාරක් මතක්කරගෙනම ඉමුකො ✌️ පසුගිය කතාංගයෙන්- පස්වෙනි කතාංගයත් අපි දැක්ගෙ භයානක ටර්බෝ ආච්චි සෙයිකො අටවපු උගුල නිසා බලය නැතිවෙලා පූසෙක් වෙලා හිටිය එකනෙ. එහෙම වෙලත් එයාගෙ ආඩම්බරකම නම් ඒත් අඩුවෙලා නැහැ වගේ… පස්වෙනි කතාවෙන් අපට දකින්න ලැබුණ අලුත් ගැහැණු ලමයා අයිරා කියන්නෙ කවුද? එයාට මේ සිද්ධවෙන දේවල් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද එහෙනම් ඒක දැනගන්න කතාව බලලම ඉන්න… එහෙනම් see ya✌️ ලංකන් Weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,749 downloadsDownload dandadan-E06.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles

1,749 downloadsDownload Subtitles16 KB

2 comments

  1. codeWolf

    enakal balan hitiye .. thankz bro

  2. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️❤️

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.