Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles මෙන්න එහෙම නම් අද පළවෙනවා Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ පස්වැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කා හෝසේ මෙනෙන්ඩස් පවුලේ සිදුවුණු විවිධාකර අපචාර ක්‍රියාවන් සහ සහෝදරයන් දෙදෙනා ඒවායේ ගොදුරක් වුණු අන්දම ලයිල්ගේ දෘෂ්…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
මෙන්න එහෙම නම් අද පළවෙනවා Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ පස්වැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කා හෝසේ මෙනෙන්ඩස් පවුලේ සිදුවුණු විවිධාකර අපචාර ක්‍රියාවන් සහ සහෝදරයන් දෙදෙනා ඒවායේ ගොදුරක් වුණු අන්දම ලයිල්ගේ දෘෂ්ටි කෝණයෙන්. ඒවගේම ඩොමිනික් මේ පරීක්ෂණයට ඈඳෙන ආකාරය. අනතුරුව හෝසේ සහ කිටී මෙනෙන්ඩස් විසින් තමන් ඝාතනය කරනු ඇති බවට එරික් සහ ලයිල් තුල බියක් ඇති වුණු අන්දම. ඩොනවන් ලෙස්ලිට තහවුරු කරනවා එරික් තමන්ගේ පියාගෙන් ලද හිරිහැර ගැන හෙළි කළ බව. ඒවගේම ඩොනවන් කුඩා කාලයේ එවැනි අපචාරයකට ලක් වුණු විධියත් ඔහු විස්තර කරනවා. මෙලෙස සියුම්ව කරුණු එකතු කරමින් ඝාතන සිද්ධියේ මෙනෙන්ඩස් සහෝදරයන් වෙනුවෙන් විත්තියේ නීතිඥ ලෙස්ලි ඒබ්‍රම්සන් කරුණු එකතු කරන විධිය ඔබ දකින්නට ඇති. මේ කතාව ඉදිරියට ගලාගෙන යන විධිය අද කොටසින් දකින්න පුළුවන්.
අද පළ වන කතාංගය ගැන:
පස්වැනි කොටස – “The Hurt Man” – “රිදුම් ලද මිනිසා”
අධ්‍යක්ෂණය – Michael Uppendahl
තිර රචනය – Ian Brennan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 9.2/10

මෙනෙන්ඩස් ඝාතන විමර්ෂණය කළ පොලිස් නිළධාරී ලේ සෝලර් (වමේ) එම චරිතය රඟන ජේසන් බට්ලර් හානර් (මැද වමේ), ලයිල්ගේ මිතුරෙක් වන ක්‍රේග් සිග්නරෙලි (මැද දකුණේ) සහ එම චරිතය රඟන චාලි හෝල් (දකුණේ)
අද කොටසේ මොකද වෙන්නේ? මිනිත්තු තිස්පහක කෙටි කොටසක් ලෙසින් නිර්මිත පස්වැනි කතාංගයෙන් නිරූපණය වෙන්නේ නීතිඥ ලෙස්ලි ඒබ්‍රම්සන් විසින් එරික් මෙනෙන්ඩස්ව සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන අන්දම. එහිදී තවදුරටත් එරික් මෙනෙන්ඩස්ගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කෙරෙන්නේ මෙනෙන්ඩස් පවුල තුල සිදුවුණු විවිධාකාර ක්‍රියාවන් එරික්ගේ චරිතයට බලපාන අන්දමයි. පියාගේ තාඩන පීඩන වලට අම්මාගෙන්වත් පිළිසරණක් නොවුණු පසුබිමක ඔහුගේ සහෝදරයා පමණක් එකම පිළිසරණ වුණු හැටි මෙහි විස්තර වෙනවා. මෙනෙන්ඩස් පවුලේ කතාන්දරය එරික්ගේ ඇසින් බලමු අද කොටසින්.

මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ, Monster.2022.S02E05.720p.NF.WEBRip.x264-Ga laxyTV [70 MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.
එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
530 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-2024-S02-E05-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


