Watch Trailer

Daredevil: Born Again [S01 : E09] Sinhala Subtitles | යුද්ධයකට ලෑස්ති වෙමු. [සිංහල උපසිරසි]

Daredevil: Born Again [S01 : E07] Sinhala Subtitles සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ සබ් එක ගේන්න අවුරුද්දක් විතර පරක්කු වුණා මං හිතන්නේ. සමාවන සේක්වා. එන්න එන්නම වැඩ වැඩි වෙන නිසා සබ් කරන වැඩේ නවත්තනවා කියල හිතුවට අලුත් සීසන් එක වෙන කෙනෙක්ට බාර දෙන්න කලින් පරණ එක ඉවර කරල ඉන්නෙපැයි. පසුගිය…

Daredevil: Born Again Sinhala Subtitles

සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ සබ් එක ගේන්න අවුරුද්දක් විතර පරක්කු වුණා මං හිතන්නේ. සමාවන සේක්වා. එන්න එන්නම වැඩ වැඩි වෙන නිසා සබ් කරන වැඩේ නවත්තනවා කියල හිතුවට අලුත් සීසන් එක වෙන කෙනෙක්ට බාර දෙන්න කලින් පරණ එක ඉවර කරල ඉන්නෙපැයි.

පසුගිය කොටසින්…

ඉතින් 8 වෙනි එපිසෝඩ් එකේ අපි හැමෝවම පුදුමයට පත් කරමින් අපට හොයාගන්න ලැබුණා ෆොගීගේ මරණය, වෙනැස්සා ෆිස්ක් පොයින්ට්ඩෙක්ස්ටර් ලවා කරවපු දෙයක් කියලා. ඒකට හේතුව මොකක්ද කියලා මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. මේ අතරේ හිරෙන් පැනපු පොයින්ට්ඩෙක්ස්ටර් ෆිස්ක්ව මරන්න හොයාගෙන එනවා, ඒත් මර්ඩොක් වෙඩි උණ්ඩේ ඉස්සරහට පැනලා ෆිස්ක් ව බේරගන්නවා.

මේ එපිසෝඩ් එකෙන් එතැනින් එහාට සිද්ධ වෙන ටික බලාගන්න පුළුවන්. දෙවෙනි සීසන් එක අපේ බයිස්කෝප් කණ්ඩායමේ වෙන අයියා කෙනෙක් ඔයාලට අරගෙන ඒවි. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

836 downloadsDownload Daredevil-Born-Again-S01E09.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

836 downloadsDownload Subtitles23 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata