Prison School [S01 : E04 & E05] Sinhala Subtitles එපි 04යි 05ටයි ත් ඔන්න සබ් අරගෙන තමා ආවේ. එපි 03 ඇවිල්ලා කියෝෂි අර තාප්පේ හිලෙන් එලියට පොඩි ටෙස් රවුඩ් එකක් එහෙම ගිහිල්ලා බලලා කරලා එනවා, ඊට පස්සේ එන ගමන් තාප්පේ හිල පොඩි වැඩි සීන් එකක් වෙනවා, කියෝෂි එලියට ගියාම උප ප්‍රසිඩන්ගේ අවදානේ වෙනස් කරන්න ඕනි…

එපි 04යි 05ටයි ත් ඔන්න සබ් අරගෙන තමා ආවේ. එපි 03 ඇවිල්ලා කියෝෂි අර තාප්පේ හිලෙන් එලියට පොඩි ටෙස් රවුඩ් එකක් එහෙම ගිහිල්ලා බලලා කරලා එනවා, ඊට පස්සේ එන ගමන් තාප්පේ හිල පොඩි වැඩි සීන් එකක් වෙනවා, කියෝෂි එලියට ගියාම උප ප්‍රසිඩන්ගේ අවදානේ වෙනස් කරන්න ඕනි නිසා ආත්ම ගෞරවය පැත්තකට දාලා ගකුතෝ ගේ මහා බුද්ධිය පාවිච්චි කරලා සුපිරි Sound Effect එකක් හදනවා (මේ සීන් එක තමා ආය ඉතිං බඩ පැලෙන්න හිනා) ඔන්න ඔය සීන් උනාට පස්සේ එපි 04 වෙන්නේ කියෝෂි කෙල්ලෙක් වගේ වෙන් වලා ගන්න ඕනි නිසා කෙල්ලෙක්ගේ ඇඳුමක් උස්සන්න මාර ගේමක් දෙනවා, කොහොම හරි කියෝෂි කෙල්ලෙක් වගේ ඇඳගෙන ප්‍රධාන ගේට්ටුවෙන්ම එළියට යනවා ගිහිල්ලා චියෝ-චන් එක්ක සූමෝ මැච් එක බලන ගමන් සෙල්ෆියකුත් ගහලා ගානට මැච් එක ගහගෙන යනකොට චියෝ ගේ තේ බෝතලේ කියෝෂි ගේ බෑග් එකට වැටුනම චියෝ ඒක පිහිදාන්න ගියාමා තමා මාර සීන් එක අර කියෝෂි ලොන්ඩරි රූම් එකෙන් උස්සලා තියෙන්නේ චොයෝගේ ඇඳුමක්!. මාර සීන් එක දැන් තමා ඉස්කෝලේ හෙන කෙලියයි කියෝෂි පැය ගානක් ටොයිලට් එකේ උප ප්‍රසිඩන්ට මේක සැක හිතිලා බඩු මාට්ටු වෙන්නයි යන්නේ, එහෙනම් ඔන්න එතන ඉඳන් ඉස්සරහට…
ඒ වගේම මතකතියාගන්න මේක අතිශය වැඩිහිටියන්ට පමණක් වෙන් වුන සීරිස් එකක් ඒ නිසා අවුරුදු 18ට වැඩි අයට තමයි මේක බලන්න කියලා Recommend කරන්නේ. පස්සේ නොකීවයි කියන්න එපා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
437 downloadsDownload Prison-School-S01-E04-E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prison School Sinhala Subtitles
Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Prison School Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School S01 Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


