Watch Trailer

True Detective [S02 : E01] | බෙන් කැස්පර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා (විශේෂයෙන්ම ආසිරි ප්‍රියන්ත සහෝගෙ ඉල්ලීම නිසා) True Detective දෙවෙනි කතා මාලාවටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ආසිරි ගෙ ඉල්ලීම හින්දම මේ කොටසේ උපසිරැසි වලින් සෑහෙන්න කොටසක් නිම කරන්න උනෙත් ආසිරිටම තමයි. ඒ නිසා මේ කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් ඔයාලා…

True Detective SE2-3

ඔන්න යාළුවනේ බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා (විශේෂයෙන්ම ආසිරි ප්‍රියන්ත සහෝගෙ ඉල්ලීම නිසා) True Detective දෙවෙනි කතා මාලාවටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ආසිරි ගෙ ඉල්ලීම හින්දම මේ කොටසේ උපසිරැසි වලින් සෑහෙන්න කොටසක් නිම කරන්න උනෙත් ආසිරිටම තමයි. ඒ නිසා මේ කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් ඔයාලා ස්තූතිවන්ත වෙන්න ඕනත් ආසිරිටම තමයි. ඒ වගේම ඇතැම් පුද්ගලයෝ මට දොස් කියලත් තිබුනා කරන්න බැරිනම් බාරගන්න එපා කියලා. හැබැයි ඉතිං ඒ කවුරුවත්ම දන්නෙ නෑනේ අපිට තියෙන වැඩ රාජකාරි ‍මොන වගේද කියලා. ඒ වගේම මේ කතා මාලාවේ එක කොටසක චිත්‍රපටියකට නොදෙවනි උපසිරැසි පේලි ප්‍රමාණයක් තියෙන නිසා වගේම සරළ භාෂාවක් භාවිතා වී නොමැති නිසා අනිත් කතා මාලා වගේ උපසිරැසි ගන්වන එක ලේසි නෑ. තමන්ගෙම ආදරණීයයන් වෙනුවෙන් වැය කරන්න තියෙන කාලයෙන් වැඩි හරියක් වැය කරලා උපසිරැසි කරලා අන්තිමේදි දොස් අහන්න වෙන එකටනම් හිත රිදෙනවා. ඒ වගේම දොස් කියන අයගේ උපදෙස් පිළිපැදලා මීටපස්සෙ කරන්න බැරි ඒවා බාර නොගෙන ඉන්නත් මම තීරණය කරා‍.

මෙවර කතා මාලාවෙන් ඔයාලට හමුවෙන්නේ පලවෙනි කතා මාලාවෙදි හමු උන නළු නිලියන් නෙවෙයි. මෙවර ප්‍රධාන චරිත වන පරීක්ෂක රේමන්ඩ් වැල්කොරෝ ගෙ චරිතය Colin Farrell විසිනුත් පරීක්ෂක ඇනී බෙසිරිඩ්ස්ගෙ චරිතය Rachel McAdams විසිනුත් නිලධාරී පෝල් වුඩ්රොෆ්ගෙ චරිතය Taylor Kitsch විසිනුත් ෆ්‍රෑන්ක් සිමියොන්ගෙ චරිතය Vince Vaughn විසිනුත් රඟ දක්වනවා. බටහිර සිනමාව ගැන දන්න අයනම් මේ නළු නිලියන්ගෙ නම් කියපු ගමන් දන්නවා මේ සියළුම අය සුපිරි නළුනිලියන් කියලා.

කතාවේ එන චරිත ගැනවත් කතාව ගැනවත් කිසිම හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මේ කතාව වැඩි දෙනෙක් නොබැලුවත් බලන අය දන්නවා කොච්චර සුපිරි කතා මාලාවක්ද කියලා. එහෙනම් පලවෙනි කොටස බලලා චරිත ගැනයි මෙවර කතාව ගෙතිලා තියෙන්නේ මොන වගේ සිදුවීම් වටා ද කියලයි බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා!!

True Detective (2014) on IMDb

 

 

393 MB කොපිය මෙතනින් බාගන්න e4a2b706fd8882794806d37a9f97d7bb68e70bd8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

978 downloadsDownload True-Detective-S02E01.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Dinidu-Hewa-e1435757438914.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට සහ “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes              Next Episode>>              

Subtitles

978 downloadsDownload Subtitles33 KB

32 comments

  1. නිරෝෂ්

    ස්තුතියි හේවා සහ දිනිඳු.සබ් දෙන කන් බලන් හිටියෙ.ජය වේවා !

    1. ඉසු ඩිපි (Isu DP)

      මෙන්න අප්පා සුපිරි මුණු දෙකක්ම වැඩෙට බැහැලා. මෙක හැමෝම අනිවා බලන්න ඔනේ කතාවක්.
      මම කතාවේ වැඩිපුරම කැමති Cast එකට. මොකද කලින් සිසන් එකේ වගේම 2ත් සුපිරිම සෙට් එකක් ඉන්නෙ. 2.50හේ නළු නිළියෝ මේකට දාන්නෑ.
      එක එක බල්ලො බිරුවට ගනන් ගන්න එපා. කතාව බලන්න තියෙන උනන්දුවටනේ ඔය කෑ ගහන්නෙ.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා. ;-)
      ජය වේවා. ! :-D

  2. R.D

    ඔන්න එහෙනම් අලුතෙන් ආපු පරණ ටීවී සීරීස් සෙට් එකෙන් ,මම එනකල් බලාගෙන හිටපු අන්තිම ටීවී සීරීස් එකත් ගෙනාවා.......බොහොම ස්තුතියි සෙට් එකටම.අනිවාර්යෙන් බයිස්කෝප් එකෙන් සබ දෙනවා කියලා දන්නා නිසා කතාව බලන්ඩ ගත්තේ නැහැ.ඊළඟ එපියත් ඉක්මනටම ගේමු එහෙනම්......ජය වේවා...............

  3. Bruce Wayne

    ජය වේවා... මේකේ සබ් දෙනකන්මයි බලන් හිටියේ... ස්තුතියි සහෝ......... #ජාතී

  4. Elderman

    Dnakam unne. Thankz

  5. නලින්

    එලස්ස්, මචංලා දෙන්නටම ස්තුතියි කිව්වා...

    ජය වේවා!

  6. Keshan Wasala

    ගොඩක් ස්තුතියි දිනිදු අයියටත් ආසිරි අයියටත් ඔන්න එහෙනම් සබ් එක ගත්තා :D බලමු බලන්න එහෙනං මේ පාර කතාව යන්නේ කොහොමද කියලා :)

  7. [Prash]

    Thanxx

  8. Asiri

    අම්මෝ ඇති යාන්තන් දෙවෙනි season එකටත් sub දෙන්න පටන් අරන්.පුලුවන් තරම් ඉක්මනින් දෙමු නේද මොකද අපි බලාගෙන ඉන්නවනේ :-D:-D

    1. Asiri

      Sub වලට thnx වෙවා

  9. sameera

    Thanks......

  10. Suresh Jayathilaka

    ඉස්සරහටත් දෙන්න එකතු වෙලාම කරන්නද හිතන් ඉන්නේ. එල එල කොහොමහරි වෙලාවට සබ දෙන්නකෝ...

  11. එල්.සි. දමැල්

    නියමයි...
    ආසිරි සහෝටත් දිනිඳු සහෝටත් ස්තූතියි...
    ජය...

  12. Janith Dulanjana

    thankz sub ekata

  13. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxx

  14. ඉසුරු දිල්ශාන්

    අඩේ මෙන්න මේකත් දීලා!
    තෑන්ක්ස් සහෝලා දෙන්නටම!
    එළ එළ!
    බලමු මේ සීසන් එකේ ඉදලවත් කට්ටියට මේක බලන්න මොලේ පෑදෙයිද කියලා!

  15. සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් එකත් දිලා..
    දැන් ඉතින් බලාගෙන යන්න තියෙන්නේ..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    ජය වේවා !!!

  16. තාරක නුවන් දිල්හාර

    අඩෝ මෙන්න හේවත් ඔලුව දාලා මේකට..
    හොඳයි හොඳයි ඔහොම යමු

  17. සඳුන් ආර් විමලවීර

    අප්පා මන් දෙන එකක් නෑ කියල හිතලා පලවෙනි එපිය බැලුවනේ..ශික්
    දෙවැනි එකේ ඉදන් බලමු...
    ඇත්තටම පලවෙනි එක වගේ සුපිරියක් මේකත්..
    දිනිදු හා හේවා සහෝට පින්

  18. Kulanjana Maduranga

    niayamai…thanks DININIDU &amp; ASIRI sahola..sub ekata..digatama sub demu.jaya wewa......

  19. thisal

    මචංලා දෙන්නටම ස්තුතියි කිව්වා…

    ජය වේවා!

  20. prabhath

    thanks

  21. Rashmika

    thanks lot sahola 2ntma
    digtma sub eka denna
    JAYA WEWA!!

  22. Rashmika

    thanks lot sahola 2ntma
    JAYA WEWA!!

  23. Rasidu

    නියමයි.... මේක එනකන් හිටියේ
    Sub එකට Thanx.........
    දිගටම දෙමු.............

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. prabath

    thanks bro..

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. Hasanka Sanjana

    Sub ekata godak thankzzz....
    Digatama 720p ekama denna plzz

  28. Nirosha Nirosha

    thanks

  29. MAALnath

    Thanks ...................good luck ....................

  30. Mano

    Godak sthuthi.. Jaya wewa!