Watch Trailer

Dark Matter [S02 : E02] with Sinhala Subtitles | හැමෝවම මරන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් ආව දවසෙම කොහොමහරි සබ කරලා ගෙනාවා.දැන් වෙලාව රාත්‍රී 11.00යි. ඇඩ්මින්වරුන් අවදියෙන් උන්නොත් මේක රෑම වුණත් පළවෙයි. හරි එහෙමනම් දෙවැනි කතාමාලාවේ ආරම්භය ඉතාමත් හොදින් වුණා කිව්වොත් නිවැරදියි නේද? පළමු කොටසට IMDB අගය 8ක් සහ අද කොටසට IMDB අගය 8.6 ක් ලබාගන්න සමත් වෙලා දැනට. හොදයි එහෙමනම් කතාව දි…

ඔන්න අදත් ආව දවසෙම කොහොමහරි සබ කරලා ගෙනාවා.දැන් වෙලාව රාත්‍රී 11.00යි. ඇඩ්මින්වරුන් අවදියෙන් උන්නොත් මේක රෑම වුණත් පළවෙයි. හරි එහෙමනම් දෙවැනි කතාමාලාවේ ආරම්භය ඉතාමත් හොදින් වුණා කිව්වොත් නිවැරදියි නේද? පළමු කොටසට IMDB අගය 8ක් සහ අද කොටසට IMDB අගය 8.6 ක් ලබාගන්න සමත් වෙලා දැනට. හොදයි එහෙමනම් කතාව දිහාට හැරෙමුකො.

ඔන්න අද හිරේ ඉන්න කණ්ඩායම පැනලා යන්න ප්ලෑනක් ගහනවා. මොකද හිරගෙදර පාලකතුමාට තදින්ම ඕනේ වෙලා තියෙනවා මෙයාලව මරන්න. ඒ අස්සේ විශ්ව අධිකාරියේ නෝනා කෙනෙක් ඇවිත් ප්‍රශ්න කරනවා. ආ ඩෙරික් මෝස්නම් ඔන්න මැරිලම ගිහින් කියලා තමා කියන්නේ. හොදයි එහෙමනම් කතාව කියලා මම කට්ටියගේ කුතුහලේ නැති කරන්න අවශ්‍ය නැහැනේ.

එහෙමනම් හැමෝම බාගෙන බලන්න. පළමු කතාමාලාවට සාපේක්ෂව අපේ ප්‍රේක්ෂකයෝ ටිකක් අඩුයි වගේ තේරුණා. හැබැයි අදහස් දැක්වීමනම් තරමක් සතුටුදායක මට්ටමක තියනවා. ඉතින් දිගටම ඔය විදිහට ඔයාලගේ සහයත් ලැබෙනවානම් අපිටත් මහන්සිය නොබලාම සබ දෙන්න හිතෙනවා. එහෙනම් KILLJOYS සමගින් නැවත හමුවෙමු.

Dark Matter (2015– ) on IMDb

 

 

සියලුම HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

1,361 downloadsDownload 201607092114.baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,361 downloadsDownload Subtitles46 KB

27 comments

  1. Chanuka Wijesundara

    link ekak dannako

  2. Sâchîth Lákshâñ

    සබ් එකට ස්තුතියි මධුක අයියා.....

  3. harsha

    බොහෝම බොහෝම ස්තූතියි මධුක. මම ඊයේ හවස් වනවිට පළමු සීසන් එක හා දෙවෙනී එකේ මුල් කොටසට එනතුරු බලල ඉවර කලා. ඔබ කීවා හරි මේක පළමු සීසන් එක නොදැන බලලා තේරුමක් නෑ. ඒ වගේම් දෙවනි සීසන් එකේ ටු ට හමුවන කෙල්ලත් ටූ වගේම කෙනෙක් කියලයි මම හිතන්නේ. එහෙනම් අලුතින් ආව අයත් එක්ක රාසා යානයේ වැඩ කටයුතු වෙන හැටි බලමු නේද? ජයවේවා

  4. nish

    thnq saho

  5. NALIN

    Mr. Robot 2015 TV series Ekata එකට සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් අගය කරනවා

  6. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    එහි පළමු කතාමාලාවට අඩවියේ උපසිරසි ලබාදීලයි තියෙන්නේ.

  7. Sanjaya Kumara

    Thanks machan sub ekata

  8. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා.
    කට්ටියට රාසා වලට ගොඩවුනානේ.
    දැන් ආපහු හොඳ හොඳ සීන් බලාගන්න පුළුවන් වේවි.
    අර ෆයිව් පස්සේ එලවන ගෑනි කවුද දන්නෙ නෑ.

    1. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

      අනේ මන්දා සහෝ..ඔය ගෑණිව කලින්
      පෙන්නලාම නැහැනේ...

  9. Givantha Arshakulrathne

    Thank you.....

  10. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  11. YASIRU HASARANGA

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ

  12. rrandika

    Thanks

  13. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Thusitha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Piya de Silva

    ela

  16. Kanishka

    බොහෝම ස්තුතියි

  17. Udara Damith B\K

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  18. thisara

    ස්තුතියි මචන් සබ් එකට

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Bobby

    Thank you very much Maduka

  21. udaya

    thanks a lot

  22. Suraj

    Thank you very much Nice Work Broo.. Thanks a lot

  23. dushan

    thank hahooo

  24. Tharaka Lahiru

    ela

  25. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  26. chinthaka.max4

    thankx machan