Watch Trailer

Roswell (1999) [S01 : E03] |with Sinhala Subtitles | මරීයා වැඩේ අනාගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මං ආවා රොස්වෙල් කතා මාලාවේ පළමු කතා මාලාවේ තුන්වන කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ පාසලට අලුත් ගුරුතුමියක් ආවා. ඒ ආදේශක ගුරුවරයෙක් වෙනුවට. ඒත් ඇත්තටම ඇය පෙනෙන විදිහේ කෙනෙක් නෙමෙයි කියලා මැක්ස්ට සැක හිතෙනවා. ඔහු ලිස් එක්ක මෙයාගේ පස්සෙන් යනවා. ඒ වගේම තමයි මෙයාලා ගැන තවත්…

Roswell TV2

ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මං ආවා රොස්වෙල් කතා මාලාවේ පළමු කතා මාලාවේ තුන්වන කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ පාසලට අලුත් ගුරුතුමියක් ආවා. ඒ ආදේශක ගුරුවරයෙක් වෙනුවට. ඒත් ඇත්තටම ඇය පෙනෙන විදිහේ කෙනෙක් නෙමෙයි කියලා මැක්ස්ට සැක හිතෙනවා. ඔහු ලිස් එක්ක මෙයාගේ පස්සෙන් යනවා. ඒ වගේම තමයි මෙයාලා ගැන තවත් සැක කරන කෙනෙක් තමයි ෂෙරිෆ් වැලන්ටි.

ෂෙරිෆ් වැලන්ටි ළග මැක්ස්ලට අයිති දෙයක් තියෙනවා කියලා මයිකල්ට සැක හිතෙනවා. ඒත් ඔවුන් හොයාගන්නේ යතුරක්. ඒත් මේ යතුරෙන් මොකක්ද අරින්නේ කියන එක එයාලට ප්‍රශ්නයක්. මේ අතර තමයි ෂෙරිෆ්ට මෙයාලා ගැන සැක හිතිලා මෙයාලා ගැන හොයන්න තීරණය කරන්නේ. ඒකට අල්ලගන්නේ කටකාර මරීයාව. ඉතින් මොකකින් මොකක් වෙයිද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

701 downloadsDownload Roswell-1x03-MonstersBaiscopelk.com_.rar23 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>

Subtitles

701 downloadsDownload Subtitles23 KB

18 comments

  1. Haritha Dayanga

    සබට ස්තූතී
    කොහොමහරි එපී 6ක් downlaod කරගත්තා
    dvdrip එකට සබ් match වෙන්නෙ නැද්ද

    1. සමන් ප්‍රසාද්

      තුන්වන කතාංගයට අදාළ නිවැරදි උපසිරසිය යාවත්කාලීන කර ඇත...

    2. Iraj Asela

      torrent link tika denna puluwanda

    3. Haritha Dayanga

      Elaz ^_^

    4. suneth

      ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න. ඉවසන්න බෑ...................

  2. Adithya Gimhana

    thanks sahoooo sub ekata

  3. chanuga

    machan meke dala tiyenna s01e01 eke sub eke harieka apahu danna

  4. චාරුක ඉඳුනිල්

    සහෝ මේකෙ තියෙන්නෙ පළවෙනි කොටසේ උපසිරැසිය. ඒක නිසා තුන් වෙනි කොටසේ උපසිරැසිය upload කරනවද.

    1. ලහිරු චානක

      තුන්වන කොටසට අදාළ නිවැරදි උපසිරසිය යාවත්කාලීන කර ඇත....

    2. suneth

      ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ.....................

  5. kavinda

    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

  6. Anujaya

    balagena hitiye suba danakn

    thanks bro

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kasun

    ko macho 4,5,6,7,............ me tikath danna macho pin denawa ubata .. ane ammiyo meka tharama fatta filmuwak loweth natho... alien pissek wemi ganan noganna...

  10. suneth

    ko machan ithuru tika?? 4 nane.... dahna macha okkoma tika .. apita oney iwasillak ne machan

  11. mahesh

    thanks mchn mama godak kaleka indan hitiye meka balana eth mchan download karanna link eka mokakda torrent nane.....

  12. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra