Watch Trailer

Fringe [S01 : E19] with Sinhala Subtitles | ස්වයං දහනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 19 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න…

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 19 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

757 downloadsDownload Fringe-S01-E19.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Subtitles

757 downloadsDownload Subtitles80 KB

12 comments

  1. නවින් නිසල්

    තැන්ක්ස් මචන් , දිගටම සබ් දෙන්න නවත්තන්න එපා !!! (y)

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Haritha Dayanga

    elama digatama sub demu

  4. Sajeevi

    Thanks

  5. Kawshalya Dushyan

    Balagena Hitiye Denakan... Bohoma thuthi upasirasata....Digatama Denna.. Jaya Wewa...

  6. Ysa

    මරු මරු මචන්.... දිගටම දියන් හොඳේ... ඉවර වෙනකන්ම...

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharinda Lakshan

    seasan 2 Subtitles dannakoo

  10. chinthaka.max4

    thankx machan

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  12. Manu

    Godak Sthuthi.. Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.