Watch Trailer

Dark Matter [S02 : E05] with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වැනි කොටහත් මට පුළුවන් ඉක්මනට.ඊයේ රෑම දෙන්න උන්නත් රෑ මේක ඉවර කරගන්න බැරි වුනා.කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ මේක එනකම්. හොදයි අපි බලමු අද කොටහේ මොකද වෙන්නේ කියලා. මට හිතෙන විදිහට දෙවැනි කතාමාලාවේ හොදම කොටහ තමයි මේක. දැනට. ඔයාලත් ඒකට එකගවෙයි. මොකද IMDB දර්ශකයනම් ඒකට එකග ව…

හොදයි ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වැනි කොටහත් මට පුළුවන් ඉක්මනට.ඊයේ රෑම දෙන්න උන්නත් රෑ මේක ඉවර කරගන්න බැරි වුනා.කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ මේක එනකම්. හොදයි අපි බලමු අද කොටහේ මොකද වෙන්නේ කියලා.

මට හිතෙන විදිහට දෙවැනි කතාමාලාවේ හොදම කොටහ තමයි මේක. දැනට. ඔයාලත් ඒකට එකගවෙයි. මොකද IMDB දර්ශකයනම් ඒකට එකග වෙනවා. මේ වනවිට මෙම කොටස සදහා IMDB අගය 8.7ක් ලබා තිබෙනවා. ඒ මොකද කියලත් ඔයාලට තේරෙයි බලාගෙන යද්දී.

ඔන්න අද කතාව පටන්ගන්න කොටම කවුද මන්දා කෙල්ලෙක් බාර් එහෙක මිනිස්සු සැට් එහෙකට අම්බානෙක නෙලනවා.බලන්නකෝ ඔයාලා මෙයාව අදුරනවද කියලා?රාසා කණ්ඩායම අද ඩෙරික් මෝස්ව ඝාතනය කළ ජේස් කොර්සෝව හොයාගෙන තමා යන්නේ. මෙයාලා කොර්සෝගේ පස්සෙන් පන්නද්දී විශ්ව අධිකාරියේ පරීක්ෂකවරයෙක් රාසා කණ්ඩායම පසුපස හඹා එනවා. කොහොම වෙතත් කොර්සෝව අල්ලගන්න යන වැඩේ ලේසි එකක් වෙන්නේ නැහැ.

එතැනදී කොර්සෝ ගොඩනැගිල්ල පුපුරව හරිනවා වගේම විශ්ව අධිකාරියේ නිලධාරි සැට් ඒකත් කඩාපාත් වෙන නිසා තමා ඒ.කොහොමෙන් හරි තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න රාසා කණ්ඩායම සමත්වෙනවා.හැබැයි එතැනදී දැනගන්න ලැබෙනවා කොර්සෝව ඝාතනයේ කෙරෙව්වේ ට්‍රෞගේට් සමාගම විසින් නොවන වග. ඉතින් රාසා කණ්ඩායමේ සතුරු ලැයිස්තුවට අලුතින් එකතුවෙන්නේ කවුරු වෙන්න ඇතිද.

හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලලා අදහසක් එහෙම දක්වාගෙන යන්න එහෙනම්. පළමු කතාමාලාව සමගින් එකතු වුන පිරිසෙන් අඩක් පමණයි මේ වෙද්දී දෙවැනි කතාමාලාව හා ඉන්නේ.ඉතින් ඔයාලා සුළුදෙනාගේ අදහස් බොහොම වටිනවා.කලින් කිව්වා වගේ මම අද ඉදන් KILLJOYS ගේන්නේ නැහැ. ඒ නිසා ZOO කතාමාලාව තුළින් යළි හමුවෙමූ.

 

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dark.Matter.S02E05.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

984 downloadsDownload Dark.Matter.S02E052016.Baiscopelk.com_.rar45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>

Subtitles

984 downloadsDownload Subtitles45 KB

19 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. praneeth madu

    tnx mcn

  3. Pradeep M Gamlath

    තැන්කු බ්‍රෝ...*--

  4. harsha

    ස්තූතියි මධුක. මම කතාව බාගෙන හිටියේ එහෙනම් දැන් බලන්න විතරයි තියෙන්නේ. ජයවේවා

  5. Sâchîth Lákshâñ

    සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා

  6. Kanishka

    ස්තූතියි!!. උපසිරැසියට

  7. Muditha Praboth

    Thank u bro..............

  8. Haritha Dayanga

    සබට ස්තුති

  9. Malsara

    බොහොම ස්තූතියි

  10. Udara Damith B\K

    බො
    හෝ
    ම

    ස්තූ
    ති
    යි

  11. Lahiru

    Thanks bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Asanka

    Melo rahak nathi series ekak. aparade data

  14. Asanka

    Melo rahak nathi series ekak. aparade data. habai two kella nan gindara!

  15. Kushith

    එලම බ්‍රෝ...

  16. dushan

    thanks mcn

  17. vishwanathmadhushanka

    Thanks machan

  18. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.