Watch Trailer

Dark Matter [S02 : E07] with Sinhala Subtitles | ක්ෂණික ධාවකය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.මම දන්නවා කට්ටියට මාත් එක්ක කේන්තිත් ඇති මේ දවස්වල උපසිරසි ප්‍රමාදවීම ගැන.ඒත් ඒක මේ මම හිතලා කරන දෙයක් නෙවේ ඔන්න.අපිට කියලත් කරන්න වැඩ තියෙනවා නොවෑ. හොදයි ඒවා වැඩක් නැහැ.අපි කතාව ගැන කෙටියෙන් බලමුකෝ. ඔන්න අද රාසා කණ්ඩායම එයාලගේ කලින් ලොක්කා වග…

කොහොමද ඉතින් කට්ටියට? මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.මම දන්නවා කට්ටියට මාත් එක්ක කේන්තිත් ඇති මේ දවස්වල උපසිරසි ප්‍රමාදවීම ගැන.ඒත් ඒක මේ මම හිතලා කරන දෙයක් නෙවේ ඔන්න.අපිට කියලත් කරන්න වැඩ තියෙනවා නොවෑ. හොදයි ඒවා වැඩක් නැහැ.අපි කතාව ගැන කෙටියෙන් බලමුකෝ.

ඔන්න අද රාසා කණ්ඩායම එයාලගේ කලින් ලොක්කා වගේ හිටපු කැල්චෙක්ව බැහැ දකින්න යනවා අද. ඒ වෙන මොකටවත් නෙවේ ඇලිශියා රෙනොඩ් ගැන දැනගන්න. කොහොමෙන් හරි විස්තර දැනගෙන රෙනොඩ්ගේ මුලස්ථානයට යනවා ත්‍රි,ෆෝ සහ ෆයිව්. ටූ සහ සික්ස් එලියට වෙලා ඉන්නේ. එතැනදී ත්‍රි සහ ෆෝ මැරෙනවා. ඇත්තම කිව්වොත් ෆයිව් තමා එයාලව මරන්නේ.

එහෙනම් වෙන්නේ මොකද කියලා ඔයාලම බලන්නකෝ.මම සමුගන්නවා. ඔබ සැමට සුබ සතියක්.

 

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark.Matter – 02×07 – She’s One of Them Now.FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

987 downloadsDownload Dark.Matter-02x07.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

987 downloadsDownload Subtitles43 KB

16 comments

  1. Sâchîth Lákshâñ

    අද මම එක
    සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා

  2. chamee

    mama dekada koheda...
    thanks sub ekata machoooo

  3. harsha

    පරක්කුයි කියලා කියන්න බෑ. මම නම් හිතන්නේ මේ වේගය ප්‍රමාණවත් කියලා. කරන්න තියන එක දේ මෙක විතරක් නොවෙයි නේ. ඉඩ ලැබෙන විදිහට කරගෙන යමු. ඔන්න සබ් එක ගත්තා ස්තූතියි. ජයවේවා

  4. Thusitha

    ස්තූතියි

  5. Chanuka Wijesundara

    link ekak dennakoo

  6. Thilinã Nűwań Mălsăra

    ස්තූතියි ස්තූතියි. ජයවේවා

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  8. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ
    එපි 8 න් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  9. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. rex

    ko sub aka nane

  12. rex

    sub aka nathooo.......

  13. Maleesha Weerasekara

    Sub eka download karanna bahane

  14. Bandula

    Sub nane saho....

  15. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  16. chinthaka.max4

    thankx machan