Watch Trailer

The Musketeers [S03 : E07] with Sinhala Subtitles | පලායන්නන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රිමඩ් හා ගැස්ටන් පැනලා ගියපු නිසා අද මස්කිටියර්ලා යනවා මේ අයව හොයාගෙන. මේ යන ගමන නම් හිතුවට වඩා අමුතුයි වගේම වික්‍රමාන්විතයි. හැතැක්ම හතරක් විතර ආවට පස්සේ කැලේ නතර වෙන්න තැනක් හොයද්දි හමුවෙනවා ගමක්. ඒ ගමේ ගොඩක්ම ඉන්නේ ගැහැණු අය. නිකන් අය නෙවෙයි හරියට සොල්දාදුවෝ වගේ. මිනිස්සු වගේ උගුල් අටවලා. ඒ ව…

The Musketeers S3P1

ග්‍රිමඩ් හා ගැස්ටන් පැනලා ගියපු නිසා අද මස්කිටියර්ලා යනවා මේ අයව හොයාගෙන. මේ යන ගමන නම් හිතුවට වඩා අමුතුයි වගේම වික්‍රමාන්විතයි. හැතැක්ම හතරක් විතර ආවට පස්සේ කැලේ නතර වෙන්න තැනක් හොයද්දි හමුවෙනවා ගමක්. ඒ ගමේ ගොඩක්ම ඉන්නේ ගැහැණු අය. නිකන් අය නෙවෙයි හරියට සොල්දාදුවෝ වගේ. මිනිස්සු වගේ උගුල් අටවලා. ඒ විතරක් ඈ සටන් කරන්නත් දක්ෂයි. මුලින්ම මේ අය හිතන්නෙත් මස්කිටියර්ලා කියන්නේ කොල්ලකාරයෝ ටිකක් කියලා. මොකද සැරින් සැරේ මේ අයගේ ගමට කොල්ලකාරයෝ ඇවිත් පහර දෙනවලු. කරුණු කාරනා පැහැදිලි කරලා දීලා මේ අය කොහොමහරි එක රැයකට කියලා නතර වෙනවා. ගමේ ඉන්නවා ජූලියට් කියලා කාන්තාවක්. මෙයා ග්‍රිමඩ් ගැන දන්නවා. නමුත් කියන්නේ නෑ. මෙයාගේ උත්සහය මේ මස්කිටියර්ලා ග්‍රිමඩ්ව හොයන එක නතර කරන්න. ඇයි ඒ? දැන් ග්‍රිමඩ් කොහෙට වගේ ගිහින් ඇතිද? මස්කිටියර්ලාට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? බලලම ඉන්නකෝ.

 

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

 

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E07.WEB-DL.x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

867 downloadsDownload The.Musketeers.S03E07.Baiscopelk.com_-1.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous                        All Episodes                       Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

867 downloadsDownload Subtitles22 KB

7 comments

  1. N.BROSSSS

    thanks bro

  2. Sajeevi

    Thanks

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ
    .....නැවත හමු වෙමු

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Mahesh

    thanx machan sub ekata