Watch Trailer

Dark Matter [S02 : E08] with Sinhala Subtitles | සමාන්තර ලෝකයක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම.ඔන්න එහෙනම් අරගෙන ආවා අටවැනි කොටහ මට පුළුවන් උපරිම ඉක්මනටම.හරි එහෙනම් පරක්කු වෙලා තියෙන එකෙ අපි කෙලින්ම කතාවට බහිමු. කට්ටියට මතකනේ අර ක්ෂණික ධාවකය පරික්ෂා කොරලා බැලුවම යානය අතුරුදහන් වෙනවා.එහෙම අතුරුදහන් වෙලා මතුවෙන්නේ සමාන්තර ලෝකෙකින්. ඒ ලෝකෙත් රාසා යානයක් තියෙනවා. ඒවගේම දැන් සමාගම…

කොහොමද කට්ටියටම.ඔන්න එහෙනම් අරගෙන ආවා අටවැනි කොටහ මට පුළුවන් උපරිම ඉක්මනටම.හරි එහෙනම් පරක්කු වෙලා තියෙන එකෙ අපි කෙලින්ම කතාවට බහිමු.

කට්ටියට මතකනේ අර ක්ෂණික ධාවකය පරික්ෂා කොරලා බැලුවම යානය අතුරුදහන් වෙනවා.එහෙම අතුරුදහන් වෙලා මතුවෙන්නේ සමාන්තර ලෝකෙකින්. ඒ ලෝකෙත් රාසා යානයක් තියෙනවා. ඒවගේම දැන් සමාගම් යුද්ධේ පටන් අරන්.රාසා වැඩ කරන්නේ ෆෙරස් සමාගමට.කට්ටියට මතක ඇති මේ ලෝකෙදි ෆෙරස් සමාගම කියන්නේ රාසාගේ ලොකුම හතුරෙක්.හැබැයි අනිත් ලෝකෙදි මිකෙ සමාගම තමා හතුරා.ඉතින් මිකෙ සමාගම තමන්ගේ ලෝකේ රාසා කියලා හිතලා අනිත් ලෝකෙන් ආව රාසාට පහරදෙනවා. ඊටපස්සේ වෙන්නේ මොකද කියලා මම කිසිවක් කියන්නේ නැහැ.

එහෙමනම් හැමෝම බාගෙන බලන්නකෝ.මම එහෙනම් සමුගන්නවා.බාගෙන යමින් ගමන් ඔබේ වටිනා අදහසත් පල කරගෙනම යන්න.

 

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark.Matter.S02E08.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

952 downloadsDownload Dark-Matter-S02E08.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

952 downloadsDownload Subtitles29 KB

10 comments

  1. waruna

    ela aaa enakam hitiye

    1. waruna

      yes mama 1st

  2. සචිත් ලක්ෂාන්(සචී)

    සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා

  3. harsha

    ස්තූතියි සහෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට නැවතත් ස්තූතියි. ජයවේවා

  4. lahiru

    maduka saho ela aaaa.....

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Haritha Dayanga

    thank saho

  7. Udara Damith B\K

    ස්තූතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan