කොහොමද කස්ටියටම ඔන්න අරගෙන ආවා එහෙනම් නවවන කොටහ.අදත් සුපුරුදු පරිදි දිනක් පමා වුනා. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නේ මොකෝ කියලා මතකනේ පෝෂියා කලන්තේ දාලා වැටුනා ගිය සතියේ.ඉතින් බලාගෙන යද්දී එයාගේ නැනයිට් ක්ෂය වෙමින් යනවලු.වැඩි දවසක් යන්න කලින් පෝෂියා මැරෙනවා. ඒක හරි ගස්සන්න පුළුවන්ද බලන්න කට්ටියම අද ඩ්…

කොහොමද කස්ටියටම ඔන්න අරගෙන ආවා එහෙනම් නවවන කොටහ.අදත් සුපුරුදු පරිදි දිනක් පමා වුනා. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නේ මොකෝ කියලා මතකනේ පෝෂියා කලන්තේ දාලා වැටුනා ගිය සතියේ.ඉතින් බලාගෙන යද්දී එයාගේ නැනයිට් ක්ෂය වෙමින් යනවලු.වැඩි දවසක් යන්න කලින් පෝෂියා මැරෙනවා. ඒක හරි ගස්සන්න පුළුවන්ද බලන්න කට්ටියම අද ඩ්වෝෆ් ස්ටාර් එකට යනවා.එතැනදී පොශියාගේ අතීතය ගැනත් ලාවට දැනගන්නවා. කොහොමෙන්හරි බලමුකෝ පෝෂියාට නොමැරී ඉන්න බෙහෙතක් ලැබෙයිද කියලා. එසේනම් යලිත් zoo කතාමාලාවෙන් හමුවෙන අපේක්ෂාව මත මා සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E09.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
860 downloadsDownload Dark-Matter-S02E09.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Lahiru
Udara Damith B\K
ස්තුතියි උපසිරැසියට
Thilinã Nűwań Mălsăra
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයMalsara
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chathura Abesiriwardhana
බොහෝම ස්තුතියි..ජය වේවා !
සචිත් ලක්ෂාන්(සචී)
හම්මේ අද කමේන්ටුවක් දාන්නත් පරක්කු උනා
උපසිරසට තුති එහෙනම් මධුක අයියා
ජය වේවාharsha
බොහෝම ස්තූතියි සහෝ සබ් එක ගන්නවා. ජයවේවා
Haritha Dayanga
සබට ස්තුති
ජයෙන් ජය !රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imesh Udayanga-råbâţ-
Dark metter season 3 evith...
Plzzzzz apita ikmnt sub dend...
API balan inwaa....Oyalaaaa karan udwwaaaa apitaaaa godaak watinwaaa
Good luck
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro...!!!