Watch Trailer

Dark Matter [S02 : E10] with Sinhala Subtitles | හොල්මන්ද ? මවාපෑමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදනම් යාන්තම් ආව දවසෙම සබ ඉවරයක් කළා.හොදයි එහෙමනම් අද කොටස ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද යානයේ තුන්දෙනෙක් හොල්මන් දකිනවා.හොල්මන් කිව්වට එහෙම්ම නෙවෙයි. ඉතින් අද කට්ටිය එක්කහු වෙලා අපේ androidව මරන්නයි යන්නේ. යානයේ ඇතුලේ වයිරසයක් නිසයි එහෙම කරන්නේ.එහෙනම් ඔයාලම බාගෙන බලන්නකෝ මොකෝ වෙන්නේ…

ඔන්න අදනම් යාන්තම් ආව දවසෙම සබ ඉවරයක් කළා.හොදයි එහෙමනම් අද කොටස ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද යානයේ තුන්දෙනෙක් හොල්මන් දකිනවා.හොල්මන් කිව්වට එහෙම්ම නෙවෙයි. ඉතින් අද කට්ටිය එක්කහු වෙලා අපේ androidව මරන්නයි යන්නේ. යානයේ ඇතුලේ වයිරසයක් නිසයි එහෙම කරන්නේ.එහෙනම් ඔයාලම බාගෙන බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. එහෙනම් මේ ඇතිවෙයි අදට. යලිත් සූ කතාමාලාවෙන් හමුවෙන තුරු සැමට ජය.

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark.Matter.S02E10.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

881 downloadsDownload Dark.Matter-02x10.Brnew_.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                            Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

881 downloadsDownload Subtitles44 KB

14 comments

  1. chamee

    thanks saho sub ekata...
    ada mama 1st wage

  2. Thushara Sampath

    Thanx bro

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සචිත් ලක්ෂාන්(සචී)

    අෆ්ෆා අදත් සබ් දීල ඉක්මනින්ම
    සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා එහෙනම්

  5. harsha

    නියමායි මධුක අද ඉරිදා දවසනේ අනිවා අදම බලන්න පුලුවන් ස්තූතියි සහෝ ජයවේවා

  6. Lahiru

    Vampires diaries dennako aka patta kathawak pin athi kenek innawanam aka dennako plz

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා......

  8. Thusitha

    සබ් එකට තුති මධුක!!!!!!!!

  9. heshan♨

    thanks .

  10. lahiru

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. dushan

    thanks

  13. Udara Damith B/K

    බොහොම ස්තූතියි ..............
    .
    .
    .
    .
    .
    .
    .

  14. chinthaka.max4

    thankx machan