Watch Trailer

Mr. Robot [S02 : E03] with Sinhala Subtitles | කර්නල් පැනික්… [සිංහල උපසිරසි සමඟ]

එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ එයාගේ තාත්තව එයාගේ මනසින් යවාගන්න. මෙයා ඒකට ඇඩ්රියල් කියලා බෙහෙතක් අරගන්නවා. බෙහෙත මොකටද ගන්නේ කියලා සබ් එකේ විස්තර කරලා ඇති. වැඩේ හරි යනවා. නමුත් ඒක ඕනෙවට වඩා අර ගත්තට පස්සේ එලියට් අමු මන්දමානසිකයෙක් වගෙයි හැසිරෙන්නේ. කොහොමත් එහෙමනේ. මගේ ඔලුවත් විකාර වෙලා තියෙන්නේ මේක දැක…

Mr-Robot-S02-01

එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ එයාගේ තාත්තව එයාගේ මනසින් යවාගන්න. මෙයා ඒකට ඇඩ්රියල් කියලා බෙහෙතක් අරගන්නවා. බෙහෙත මොකටද ගන්නේ කියලා සබ් එකේ විස්තර කරලා ඇති. වැඩේ හරි යනවා. නමුත් ඒක ඕනෙවට වඩා අර ගත්තට පස්සේ එලියට් අමු මන්දමානසිකයෙක් වගෙයි හැසිරෙන්නේ. කොහොමත් එහෙමනේ. මගේ ඔලුවත් විකාර වෙලා තියෙන්නේ මේක දැකලා. ගිඩියන්ව අර ක්ලබ් එකේදි මිනිහෙක් මරලා දැම්මනේ. ඊට පස්සේ මේ F society එකේ තවත් සාමාජිකයෙක්ව මරලා දාලා. මේ F society එකේ කට්ටිය එකට ඉදන් හැකින් වැඩ කරන තැන, අර සර්කස් එකේ මුල තොරතුරු හැමදේම බලාගන්න පුලුවන්. මුලින්ම කවුද කාගෙන්ද ගත්තේ කියලා එහෙම. දෙවැනි එපිය දෙනවත් එක්කම හින්දි චිත්‍රපටයකට සබ් කළා සමහරවිට දකින්න ඇති. ඒක නිසයි මේක කරගන්න බැරිව ප්‍රමාද වුණේ. සතියකට කොටස් තුනක් වගේ තමයි දෙන්න පුලුවන්. මොකද දැන් එපියක් පැයකට වැඩි. සබ් වලත් හෙන හෑලි තියෙන්නේ.

ගිහින් එන්නම්. මිලග කොටසින් හමුවෙමු ජය. සුභ සතිඅන්තයක් වේවා!

Mr. Robot (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S02E03.HDTV

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,357 downloadsDownload Mr.Robot_.S02E03.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                    Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,357 downloadsDownload Subtitles38 KB

28 comments

  1. lahiru

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...... ඉක්මනටම අනිත් එපි වලටත් සබ් දෙමු....

  2. Kasun Gayantha

    සබ් එකටනම් බොහෝම තුති සහෝ.වරදවා හිතන්න එපා මෙහෙම කියනවට.මේ වගේ තේරුමක් නැති ඒවාට සබ් නොදී "ෆ්‍රින්ජ්" වගේ කතාමාලා වල දැනට නොදී නවත්තලා තියෙන එපි වලට සබ් කරනවානම් බොහෝම වටිනවා සහෝ.හැකර් කතාවක් කිවුවට කිසිම තේරුමක් නැති කතාවක් ගලාගෙන යන්නේ.. නැවතත් බොහෝම ස්තුතියි..ජය වේවා !!! :) :)

    1. Pasindu

      Saho me kathawe thiyenne aththatama karanna puluwan hack gana. Anith film wala wage computer eke dada bada gala type karapu gaman ona deyak hack karanna ba. Ewage real life hacking gana thiyena nisai me kathawe rating wadi. Eth meke thiyena samahara dewal therum ganna programing gana danumak thiyenna ona. Ekai samaharu me kathawata akamathi. Mama Programing language igenaganna hinda meka mama kamathima kathawak

    2. Anonymous

      ane mta dukai bn ub gana..mr.robot therumk na kiyanwa nam..adee manda bn..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Jeewanthi Jayasinghe

    මේ කතාවට ගොඩක් කැමතියි. මේක වැඩක් නෑ කියන්නේ මේක ගැන අවබෝදයක් නැති අය. දුකයි ඒ අය ගැන. ඉක්මනටම අනිත් 7 ටත් සබ් දෙන්න. ජයෙන් ජය.....

  5. nishadi wickrama

    tnx

  6. praneeth madu

    ela saho keep going

  7. Gathsara Umesh Kumara

    මමත් සහෝ මේ කතාංගයේ පලවෙනි කතාංගය ඉවරකරල දෙවෙනි සමය පටන් ගත්තෙ අද...මේකතාව බලන කට්ටිය අඩුවෙන්නේ මේ කතාව තේරුම් ගන්න අමාරු නිසා...කොහොමහරි සහෝ ඔයා පටන් ගත්තු කතාවක් එකදිගට දුන්න.ා..ඒවගේම මේ කතාවත් එහෙම්ම දෙන්න කියල ඇරයුම් කරනගමන් උපසිරැසිට හදවතින්ම සුබ පතන්වා..............

  8. කවීන් ලහිරු

    ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  9. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  10. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝ
    3 ත් හැකි ඉක්මනට දාමු

  11. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝ
    4 ත් හැකි ඉක්මනට දාමු

  12. ඩිලාන් හසිත

    නියමයි, නියමයි..
    එලම සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
    #ජය

  13. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  14. උදාර දිල්ශාන්

    එල පට්ට පදිරි.... ගින්දර…………….
    Thanks, සහෝ..!!!
    **ජය**

  15. පැතුම් අතුකෝරල

    මේක දෙනකල් බලන් හිටියේ සහෝ
    තෑන්ක්ස්

  16. Prabuddha Kulatunga

    elama bro.. anik tikat digena digena yamuu... meka dila film passe karanna bariya :D :D

  17. Edward Kenway

    thanks bro

  18. රයන් ද සිල්වා

    සහෝ 4 වෙනි කොටස කවදද දෙන්නේ
    ඉකමනට දාපන් කොල්ලෝ...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Chathuka Tharanga Paranagama

  21. Mahesh

    Sub ekata thanx aaaaaaaa

  22. Kariyawasam

    Thanks Bro!

  23. chandika

    thank you

  24. sadun

    thanx

  25. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  26. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි