ඔන්න එහෙනම් අරන් ආවා 11වන කොටස .කට්ටිය දන්නවා ඇතිනේ 12වන කොටහත් එකම දවසේ ආවා කියලා.මම ඒකත් හැකි උපරිම ඉක්මනින් දෙන්න බලන්නම්.හොදයි එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා. කට්ටියම ග්‍රහලෝකෙකට වෙලා පොඩ්ඩක් සතුටෙන් කාලය ගත කරද්දී විශ්ව අධිකාරියෙන් එනවා. කට්ටියට මතක ඇතිනේ අර ප්‍රධාන පරීක්ෂක ක්‍රිකන් කියන හාද…

ඔන්න එහෙනම් අරන් ආවා 11වන කොටස .කට්ටිය දන්නවා ඇතිනේ 12වන කොටහත් එකම දවසේ ආවා කියලා.මම ඒකත් හැකි උපරිම ඉක්මනින් දෙන්න බලන්නම්.හොදයි එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.
කට්ටියම ග්‍රහලෝකෙකට වෙලා පොඩ්ඩක් සතුටෙන් කාලය ගත කරද්දී විශ්ව අධිකාරියෙන් එනවා. කට්ටියට මතක ඇතිනේ අර ප්‍රධාන පරීක්ෂක ක්‍රිකන් කියන හාදයාව. පොර තමා එන්නේ මෙදා පාරත්, ඉතින් පෝෂියා,රියෝ සහ නික්ස්නම් වැඩි කරදරයක් නැතුව පැනගන්නවා. ඒත් මාකස් සහ ෆයිව්ට තමා අවුල වෙන්නේ. ෆයිව්ව කවුද මිනිස්සු වගයක් පැහැරගෙන යනවා. එයාව බේරගන්න ගියාම මාකස්ට වෙඩි වදිනවා.
ඉතින් කොහොමෙන්හරි ක්‍රිකන් ඇවිත් මාකස්ව අල්ලගන්නවා කියමුකෝ. එහෙනම් ඉතින් මේ කිව්වා වැඩිද මන්දා? කට්ටිය බාගෙන බලලම අදහසක් දක්වන්නකෝ. එහෙනම් 12 කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E11.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
832 downloadsDownload Dark.Matter.S02E11.Baiscopelk.com_.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
Haritha Dayanga
සචිත් ලක්ෂාන්(සචී)
අද මම තමා එක
සබට තුති මධුක අයියා
ජය වේවා
12ත් ඉක්මනට ගෙනෙමු
තව එකයි නොවැDilanda Rukshan
patta a...thanx.......
Deshan Ranasinghe
Thanks aiya ilaga ekath ikmanata danna
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි සිංහල උපසිරැසියට
**ජය**මිතුල් ලක්ශිත
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**උදාර දිල්ශාන්
නියමයි තෑන්ක්ස් සබ් එකට
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
ඩිලාන් හසිත
ස්තූතියි මදුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට…
එහෙනම් අන්තිම කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴Udara Damith B\K
එල ......
ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vishwanathmadhushanka
Thanks machan
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට ස්තුති