කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් දින තුනක පමාවකින් පස්සේ මම 4වන කොටසත් රැගෙන ආවා. හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. අද ඔන්න මාකස්ව තමා කරදරේක පැටලිලා තියෙන්නේ. මිනිහව නිම නොවෙනා කාල චක්‍රයකට මැදිවෙලා. හැමදාම එකම දවස. ඔන්න ඔය ජරමර අස්සේ රියෝගේ ඝාතකයෙක් එහෙමත් අද යානයට ගොඩ වෙනවා. අනාගතයේ වෙන්න යන සිද…

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් දින තුනක පමාවකින් පස්සේ මම 4වන කොටසත් රැගෙන ආවා. හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
අද ඔන්න මාකස්ව තමා කරදරේක පැටලිලා තියෙන්නේ. මිනිහව නිම නොවෙනා කාල චක්‍රයකට මැදිවෙලා. හැමදාම එකම දවස. ඔන්න ඔය ජරමර අස්සේ රියෝගේ ඝාතකයෙක් එහෙමත් අද යානයට ගොඩ වෙනවා. අනාගතයේ වෙන්න යන සිදුවීම් කීපයක් ගැනත් අපට දැනගන්න ලැබෙනවා මේ කොටහෙන්.
හරි එහෙමනම් මං ගියා.. ඊලග සතියෙන් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×04 – All the Time in the World.SVA.English.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,303 downloadsDownload Dark-Matter-03x04-1.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
Eranga Sandaruwan
CMJ
Thanks!
madusara
supernatural වල mystery spot කොපි කරලනේ බන්.සැම් ලගින් වත් තියන්න බැ.
සබට තුති ....Tharindu
thank dr
harsha
බොහෝම ස්තූතීයි මහන්සිය වෙනුවන්. ඔන්න එහෙනම් සබ අරගත්තා ජයවේවා
Udara Damith B/K
...........බොහෝම ස්තූතීයි.............
Viraj tharuka
Thanks bro!!!
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suraj Rajapaksha
brother American Gods tv series eke sub title denna puluwanda
hashantha mihiraj
Dark Matter download karanna oni aya me link ekata yanna okkoma episode thyenawa
Shehan sathmika
Elama.....patta....
blood drive tv serias ekata sub dennakoRabat
Gpdaaaaaak godaaaaaak isthuthiii..
Me Kala udeeta... Dark metter eke sub nthuwaaa... Thwsm kptas dekai bllaaaa thibbe...
Thnxxzz sub dunnt....
Digtm apit me hlp eka dend..
API oyalaaa ekkm inwassa....Baiscope ekata #Jaya
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..