Watch Trailer

Dragons: Riders of Berk [S04 : E13] with Sinhala Subtitles | අවසානයේදී තවත් අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ තමයි ඩ්‍රැගන්ස් එකේ එපියක් කරන්නේ.මට තමා ඔක්කොම කරන්න භය වුණේ ඒත් පොඩ්ඩක් හිර වුණු නිසාවෙන් දෙන්න පරක්කු වුණා.ඒවගේම මේකට උදව් කරපු දිල්ශාන්වයි අනුරුද්ධ අයියාවත් මතක් කරනව.ඩ්‍රැගන්ස් කථාවේ අන්තිම කොටසයි මේ අරගෙන ආවේ.අන්තිමයි කිව්වට අන්තිම එක නෙමේ තව සීසන් දෙකක් තියෙනවා.ඒ ටිකත් හිමිට…

ටික දවසකට පස්සේ තමයි ඩ්‍රැගන්ස් එකේ එපියක් කරන්නේ.මට තමා ඔක්කොම කරන්න භය වුණේ ඒත් පොඩ්ඩක් හිර වුණු නිසාවෙන් දෙන්න පරක්කු වුණා.ඒවගේම මේකට උදව් කරපු දිල්ශාන්වයි අනුරුද්ධ අයියාවත් මතක් කරනව.ඩ්‍රැගන්ස් කථාවේ අන්තිම කොටසයි මේ අරගෙන ආවේ.අන්තිමයි කිව්වට අන්තිම එක නෙමේ තව සීසන් දෙකක් තියෙනවා.ඒ ටිකත් හිමිට දීගෙන යන්නම්.ඉතින් අද කථාවේදී හිකප් වීගෝ සමග සටනකට යනවා.හැබැයි ඉතින් හිකප්ට දිනන්න වෙන්නේ නැහැ.වීගෝ තමන්ගේ කපටි උපක්‍රමශීලි මොළයෙන් වෙනමම ගේමක් ගහනවා.අවසානය වෙනකොට පොඩි අභිරහසක් එක්ක තමා ඉවර වෙන්නේ.එහෙනම් ඉතින් ඔයාලම බලා ගන්නකො.

ඊළග සමයෙන් හම්බවෙනකම් හැමෝටම ජය!

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,990 downloadsDownload Dragons-04x13-1.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,990 downloadsDownload Subtitles19 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. mindika

    Thanks !!!!!!!!!!!!

  4. janitha

    thanks!!!

  5. janitha

    downloads vala direct link thama deela nane

  6. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Gimhana Withana

    s3 ake ep14 - 26 wenakam sinhala sub nadda ? danna kenek kiyannako............