කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් අරගෙන ආවා DARK MATTER තෙවන කතාමාලාවේ 10වන දිගහැරුම. ඒ කියන්නේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නේ හරියටම කොටස් ත්‍රිත්වයක් පමණයි.. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. මතකනේ ගිය සතියේ අන්තිමට වගේ පෙන්නනවා ඇන්ඩ්‍රොයිඩ්ගෙ යාලුවා වෙන වික්ටර් හාදයා කතා කරලා උදව් ඉල්ලනවා.…

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් අරගෙන ආවා DARK MATTER තෙවන කතාමාලාවේ 10වන දිගහැරුම. ඒ කියන්නේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නේ හරියටම කොටස් ත්‍රිත්වයක් පමණයි.. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
මතකනේ ගිය සතියේ අන්තිමට වගේ පෙන්නනවා ඇන්ඩ්‍රොයිඩ්ගෙ යාලුවා වෙන වික්ටර් හාදයා කතා කරලා උදව් ඉල්ලනවා.. ඉතින් රාසා කණ්ඩායම යනවා මෙයාලට උදව් කරන්න. රොබෝ සෙට් එක්කහු වෙලා මිනිහෙක්ව මරලා දාලා. ඉතින් රාසා කණ්ඩායම මේ රොබෝලවත් එක්කගෙන එතනින් එනවා..
කොහොමින්හරි මේ කට්ටියගේ පස්සෙන් තව කට්ටියක් පන්නනවා.. ඒ තමා විශ්ව අධිකාරිය. විශ්ව අධිකාරියත් පන්නන්න තරම් මේ රොබෝවරු මොනවගේ වරදක් කරන්න ඇත්ද? කොහොමහරි කට්ටිය හැංගෙන්න යන්න ඉන්නේ තමන්ගේ නිර්මාතෘ ළගට..
කලින් කොටසක මතකද මන්දා බූන් අර කාල චක්‍රයක හිරවුණ වෙලේ ඇන්ඩ්‍රොයිඩ් අනාගතයට යැවෙනවා.එතැනදී අනාගත ෆයිව් කියනවා නිර්මාතෘව හම්බවිමක් ගැන. ඔන්න අද ඒ අනාවැකිය සත්‍ය වෙනවා. හැබැයි මේ නිර්මාතෘගේ පෝෂියා එක්කත් සම්බන්ධයක් තියෙනවා..
හොදා එහෙනම් .. කට්ටිය බාගෙනම බලන්නකෝ.. ආයේ අපි ලබන සතියේ දිහාවේ හම්බවෙමු. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×10 – Built Not Born.KILLERS.English.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,992 downloadsDownload Dark-Matter-03x10-1.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
DGNB
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..Lakmal
Elooo
C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!
harsha
බොහෝම ස්තූතියි මධූක ඔන්න එහෙනම් සබ අරගත්තා. ජයවේවා
Udara Damith B/K
...........බොහෝම ස්තූතියි ........
elaThusitha
බොහෝම ස්තූතියි
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalana
Kauruth strein ekata sub den neththe aidho.....?
akalanka
thanks mchn godariyak ela digtma demu mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
Thank bro
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks saho