Watch Trailer

Dark Matter [S03 : E09] with Sinhala Subtitles | ටෙරා ප්‍රයිම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මේ සුදානම නවවන කොටස රැගෙන එන්නයි.. පසුගිය සති කිහිපයට වඩා තරමක් ඉක්මනට මෙවර කොටස රැගෙන එන්න හැකියාවක් ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. කලින් කොටසේ දැක්කනේ අන්තිමට ක්ෂණික ධාවකය පරික්ෂා කරද්දී ඒකෙන් මොකක්ද කිරණයක් පිටවෙලා හැමෝම සිහිය නැතුව වැටෙනවා. ඔන්න…

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මේ සුදානම නවවන කොටස රැගෙන එන්නයි.. පසුගිය සති කිහිපයට වඩා තරමක් ඉක්මනට මෙවර කොටස රැගෙන එන්න හැකියාවක් ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.

කලින් කොටසේ දැක්කනේ අන්තිමට ක්ෂණික ධාවකය පරික්ෂා කරද්දී ඒකෙන් මොකක්ද කිරණයක් පිටවෙලා හැමෝම සිහිය නැතුව වැටෙනවා. ඔන්න අද ඒකට හේතුව දැනගන්න ලැබෙනවා. මෙදාපොටේ වැටිලා තියෙන්නේ තවත් අමාරුවක. කට්ටිය වසර 600ක අතීතයට ගිහින්.. එනම් 21වන සියවසේ මුල් කාලයට වගේ ඇවිත් තියෙන්නේ.

හොදයි එහෙමනම් බලමුකෝ කට්ටිය වසර 600ක් අතීතයේ කොහොම ජිවත්වෙයිද කියලා. එහෙමනම් මං කැපෙනවා. ලබන සතියේ හමුවෙමු, ඔබ සැමට ජයෙන් ජය.

Dark Matter (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dark Matter – 03×09 – Isn_t That a Paradox-.AVS.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,561 downloadsDownload Dark-Matter-03x09-1.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,561 downloadsDownload Subtitles59 KB

13 comments

  1. Lakshan

    Thanks bro

  2. harsha

    21 වෙනි සියවසේ මුල්කාලයට ඇවිත්? එහෙනම් අපිත් ඉන්නවාද දන්නෙන්නෑ අද හවසම බලන්න ඕන ස්තූතියි සහෝ සබට. ජයවේවා

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. lakmal

    eloooo

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  6. Udara Damith B/K

    dark-matter TA
    බොහොම
    ස්තූතියි
    සිංහල
    උපසිරැසියට.//////////////////

  7. Sanjula Jeter

    ස්තුතියි ඹබට!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Thusitha

    උපසිරසට බෝහොම ස්තුතියි සහෝ!!!!!!!!

  10. Tharindu

    Thank bro

  11. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..

  12. akalanka

    thnks mchn

  13. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.