Watch Trailer

Dark Matter [S03 : E11] with Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය..ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා 11වන කොටහ. ඒ කියන්නේ තවත් කොටස් දෙකක් විතරයි එන්න නියමිත තව. හරි එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද වික්ටර් ඇන්ඩ්‍රොයිඩ්ට පෙන්නපු මතකයක් පස්සේ තමා කස්ටිය යන්නේ. ඒ අනුව ඩ්වෝෆ් ස්ටාර් එකේ ගොඩනැගිල්ලක් හොයාන තමා යන්නේ. මෙයාලා එතනට ගියා…

කොහොමද කට්ටිය..ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා 11වන කොටහ. ඒ කියන්නේ තවත් කොටස් දෙකක් විතරයි එන්න නියමිත තව. හරි එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා.

ඔන්න අද වික්ටර් ඇන්ඩ්‍රොයිඩ්ට පෙන්නපු මතකයක් පස්සේ තමා කස්ටිය යන්නේ. ඒ අනුව ඩ්වෝෆ් ස්ටාර් එකේ ගොඩනැගිල්ලක් හොයාන තමා යන්නේ. මෙයාලා එතනට ගියාම තව සැට් එකක් එනවා. ඒ සමාගමක් . ඊටත් වඩා ගුප්ත දෙයක් එතන තියෙනවා. ඉතින් ඒ දේ රාසා කණ්ඩායමට මොනා කරයිද කියලා ඔයාලම බලන්නකෝ..

හොදයි එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය!!

Dark Matter (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,168 downloadsDownload DARK-MATTER-S03E11.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,168 downloadsDownload Subtitles32 KB

11 comments

  1. Lakmal

    Elooo

  2. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  3. harsha

    බොහෝම ස්තූතීයි මධූක. ජයවේවා

  4. Haritha Dayanga

    ස්තූතී සහෝ

  5. Udara Damith B/K

    නියමයි
    එල
    ස්තුතියි
    සිංහල
    උපසිරසට

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!...
    ජය වේවා...

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharindu

    Thank

  10. vishwanathmadhushanka

    Ela,machan

  11. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.