කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්. හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් පසුග…

කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්.
හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කොටස නම් ටිකක් බොරිං වගේ කියලා හැමොටම හිතන දෙයක් කියලා මම හිතනවා. මොකද ගොඩක් එවා දැන් වෙනස් වෙලා. තවම ස්කොට්ගේ ඇල්ෆා පවර් අපිට හරියට දැක ගන්න ලැබුනේ නැ එක සිසන් එකකවත්. එක නම් පාඩුවක් බලමු මෙකේවත් එකට වාසනාව ලැබෙයිද කියලා නේ්ද. හැබැයි එක චරිතයක් න්ම ගොඩක්ම සාධාරණයක් ඉටු කරනවා ඒ තමා ස්ටයිල්ස්. දකින්න ඇතිනේ කතාවේ තිබ්බ සේරම බොරින් ගතිය ස්ටයිල්ස් FBI ට්‍රේනින් එකේ ඉන්න කොටසට අාව ගමන් කොහෙන් ගියාද නැ කියලා. ඒ වගෙම ඩෙරක්වත් අපිට බලා ගන්න ලැබුනනේ පරන ලුක් එකෙන්. ඉදිරියෙදි හොදටම දැක ගන්න ලැබෙවි. හරි හැදාමත් වගේ මේ පාරත් අලුත්ම බලවත් හතුරෙක් ඉන්න බව තමයි පෙනි යන්නේ පෙන්නම් කරපු ගති ලක්ශන වලින් නම් මොකද මුලින්ම වෘකයන් මැරුනා පස්සේ මියන් තව මැරෙන්නේ නැ කියපු හෙල්හවුන්ඩ් කෙනෙකුත් ගෙමක් නැතුවම මැරුනා. හැබයි පලවෙනි කතා වෙන් කතාවට ඇතුලු උන විදිය නම් ගොඩක් හොදයි කියලා තමා මගේ හැගිම.
එක දිගටම පැය හතරක් වගේ ටයිප් කරපු නිසා දිග ලිපියක් ලියන්න නම් කම්මැලියි. අරන් බලන්න අද කොටසත් එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E12.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
19,662 downloadsDownload Teen-Wolf-S06E12.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/sudheera-malan-123.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධීර මාලන්
Subtitles
52 comments
RYSUS
Yohan perera
ammiyooooooo..menna awthhhh...thanks machnnnn
Ravindu
Thnqq mchn
SUPUN KAVINDA
sub akata thanks saho
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.pubba
sub ekata thanx bro
Nimal
Ela mcn. Digatama karagena yanna
kavi
thenks bro sub ekata...
Isuru
Thanks bro.......!!
Kasun Widusha
Tnx sahoo
කෝල් මයිකල්සන්
තෑන්ක්ස් සහෝ
theekshana
supiri bro... thanxx.....
Gathsara Umesh Kumara
Bohoom sthuthy sudeerayye
kavindu mihiranga
Tnax machan ✌
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
kavindu
thanks macho sub 1 ta
WISH YOUR ALL THE BEST!Mahesh
Sub ekata thanx
Lahiru
Tanxx bro!....
Janith.K.B.
බොහොම ස්තුතිියි
thusiha
thanx bro
Madura J. Kawshalya
බොහොම ස්තූතිය සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය..
nirodha uthpala
Obata jaya saho digatama denna labeva keya hadavatinma partana karanava bro
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Bhanuka
thanx for the sub...,
akalanka
thnks machn.. kochara kadda dana gaththa sinhala sub nathiwa mokak wath ballne na bn.. godak sthuthi
NIVARTHANA
THANK YOU...... LOTZ...
chinthaka
tanx
D.Chamara
bohoma sthuthi sahooo degatam karagena yamoo
nuwan
thanks!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Dilanki
thankz bro.jayawewa..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamod98
Thanks saho
Kalana
Kauruth strein ekata sub den neththe aidho…..?
Kalana
Teen wolf sub dena ekata bohoma thanks... patta,supiri.....
dulitha hashan
thankzz
sanduni
baiscopedownloads eke mke video eka dla nane....
Chamara Asanka
Ado thnx බොක්ක
pramuk
thanxxxxxxx
chathurani dias
Thank you...
Sudheera Kasun
Thanks Sahooo...!
Kushan Dananjaya
Thanks Bro!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chalitha
13 episode eke sub naddo
Amalka
Thanks machan sub ekata
Gayan
ස්තූති සබ් එකට
Janith.K.B.
බොහොම ස්තූතියි
Sajeevi
thanks
Ravindu Rukshan
Thx
Mevandhanushka
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

palaweni eka
thanQ baooka