Watch Trailer

The Originals [S03 : E19] with Sinhala Subtitles | තවත් නොනවතින අහිමිවීම්… [සිංහල උපසිරැසි සමඟ]

ලූෂියන්ගේ හපාකෑමෙන් පස්සේ කැමීල්ට උදේ වෙද්දී සිහිය එනවා. නමුත් ඉතින් එයාගේ ලේත් බීලා. මේ ගැන මුලින්ම ක්ලවුස් දැනගන්නවා. මේ පවුලේ හැම කෙනෙක්ම වගේම මාසෙල්, ඩවීනා මේ අයත් උත්සහ කරන්නේ කැමීල්ව බේරගන්න. මොකද මේ හපා කෑමෙන් මැරෙන විත්තිය කලින් හොදටම ඔප්පු උනා. කැමීල් මැරෙයිද? නැත්තම් එයාව බේරගන්න පුළුවන්…

The Originals S3P2

ලූෂියන්ගේ හපාකෑමෙන් පස්සේ කැමීල්ට උදේ වෙද්දී සිහිය එනවා. නමුත් ඉතින් එයාගේ ලේත් බීලා. මේ ගැන මුලින්ම ක්ලවුස් දැනගන්නවා. මේ පවුලේ හැම කෙනෙක්ම වගේම මාසෙල්, ඩවීනා මේ අයත් උත්සහ කරන්නේ කැමීල්ව බේරගන්න. මොකද මේ හපා කෑමෙන් මැරෙන විත්තිය කලින් හොදටම ඔප්පු උනා. කැමීල් මැරෙයිද? නැත්තම් එයාව බේරගන්න පුළුවන් වෙයිද? ඒ විතරක් නම් කමක් නෑ කෝල් පාලනයෙන් තොර වෙලා ඉන්නේ. මුතුන්මිත්තන් එයාව වෙන වෙන දේවල් වළට යොමු කරන නිසා එයාට එයාගේ පාලනය නිතරම වගේ නැති වෙනවා. මෙහෙම වෙන එක් අවස්ථාවකදී ඩවීනාට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. බලලම ඉන්නකෝ.

ගිහින් එන්නම්. ජය.!

 

 

The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Originals S03E19 720p HDTV 2CH x265 HEVC PSA
The.Originals.S03E19.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,682 downloadsDownload The.Originals.S03E19.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,682 downloadsDownload Subtitles43 KB

17 comments

  1. Gathsara Umesh Kumara

    අයියා ඔයාත්මයි මගේ වීරයා...සබට හදවතින්ම තුති පතනවා.ඒවගේමස් මේවගේ සේව්වාවන් එකදිගටම කරගෙනටාමට ශක්තිය දයිරය ලැබෙන්න් කියල පතන්වා.මේ කතාමාලවෙ 4වැන්නත් මේවගේම් සින්හල සබ් දෙන්න පුලුවන් වෙන්න කියල පතනවා.ඒවගේම අයට ඕනි සප් එකක් ඉල්ලන අපි ඉන්නව ඔයත් එක්ක මේ ගමනේ ඔයා නවට්ගිනකනම.ඉතින් ඔයාල හදවතින්ම සුබපතන්වා.ඒලග එපියෙන් හමුවෙමු...

  2. TILAN

    Thanks bro

  3. #.RMC

    tanq.enakan hityee............

  4. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  5. Thamidu

    Hamme. Meka enakan thama ediye ...thanks bro ...goda kalak balan ediya

  6. Sajeevi

    Thanks

  7. yumal

    thankZZZZZZZZZZZZZZZ bro

  8. rrandika

    Thanks මචන්

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. chamod

    Thanks bro....

  13. dias

    Thanks 20 ekmanata denna

  14. Reshan

    Thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Milinda Sadaruwan

    thank you bro

  17. Mathew sheron

    Thank you