ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලං හිටපු තවත් සීරිස් එකක් අරගෙන තමයි ආවෙ. ටිකක් පරක්කුයි. ඇත්තටම වැඩත් එක්ක කාලය හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් දිගටම කතාව කරගෙන යන්නම්. 2015 අගෝස්තු මාසෙ මේ කතා මලාවේ පලවෙනි සීසන් එක අවසන් වුණා. දැන් අවුරුද්දකටත් වැඩියි. හැබැයි ගිය මාසෙ ඒ කියන්නෙ ඔක්තෝම්බර් 30 වෙනි…
ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලං හිටපු තවත් සීරිස් එකක් අරගෙන තමයි ආවෙ. ටිකක් පරක්කුයි. ඇත්තටම වැඩත් එක්ක කාලය හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් දිගටම කතාව කරගෙන යන්නම්. 2015 අගෝස්තු මාසෙ මේ කතා මලාවේ පලවෙනි සීසන් එක අවසන් වුණා. දැන් අවුරුද්දකටත් වැඩියි. හැබැයි ගිය මාසෙ ඒ කියන්නෙ ඔක්තෝම්බර් 30 වෙනිදා දෙවැනි සීසන් එක එංගලන්තේ විකාශය වීම ආරම්භ කළා. මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මොකද මේක ඉවර වෙච්ච ගමන් LOT එක කොටන්න පටන් ගන්න ඕන නිසා. IMDB අගය සුපුරුදු විදිහට 8ට ඉහලින් තවමත් තියනවා. සීසන් වන් එකේ අන්තිමට අපේ සින්ත්ල සෙට් එකට විඥාණය ලැබුණ. ඒක ලැබුණ කෝඩ් එකේ කොපියක් නිස්කා තියාගත්තා. ඔතනින් තමා ඉවර වුණේ. එහෙනම් මේ කතාවේ ආරම්භය කොහොම වෙයිද කියල ඔයාලම බලන්න. අනිත් එපියෙන් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
humans.s02e01.hdtv.x264-tla
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
869 downloadsDownload humans.s02e01.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
14 comments
Dilanda Rukshan
සුපුන් බුද්ධික
මම හිතුවේ අමතක වෙලාවත්ද කියලා.
උපසිරැසි දෙනකම් බලාගෙන හිටියේ.
තව කතා මලා ටිකක් තියෙනවා කට්ටියට අමතක උන
එවා ටිකටත් උපසිරැසි කරනවනම් ගොඩක් වටිනව සහෝ.Outlander Season 02
Tyrant Season 03
Better Call Saul Season 02දිගටම කරගෙන යමු ..
ජය වේවා !!!
tharindu gunarathna
thanks thanks.digatama damu thanks
Malaka
Thanks...!!!
rehan kalhara
ගොඩාක් දවසක් බලන් හිටිය එකක්.තැන්ක්ස් මචන්. revolution එක එන්නේ නැති වෙයි ද ?
Pragathi Nicolas NehanZa
thanx saho
Damitha Ranasinghe
Ela 1 Seasons eka baluwa Ela sahooo...
Karagena yanda jaya wewa!harsha
බොහෝම ස්තූතියි අචින්ත. මේ කතා මාලාවේ දෙවනි සමය ඇවිත් කියලා මම දැනගෙන හිටියෙවත් නෑ. මම බොහෝම ආසාවෙන් බලපු කතා අතර ඉහලින්ම තියන කතාවක් තමයි මේක. ඔන්න එහනම් නැවතත් ස්තුතියි. සබ ගන්නවා ඒ වගේම 'සුපුන් බුද්ධික' කියලා තියන කතා මාලා ගැනත් කවුරුහෝ හිතනවා නම් ඇත්තෙන්ම වටින දෙයක්. ජයවේවා
sami
ade niyamai machn Thanks saho ...!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!sumila_tharanga
Humans Session 3 Sinhala Sub Danawada Please
sumila_tharanga
මෙතෙක් ලබාදුන් Sub වලට ගොඩක් ස්තුතියි. දැන් Humans Session 3 ඇවිල්ල තියෙන්නෙ කරැනාකර එවටත් ,Sub දෙනවද සහො
Anonymous
Humans Session 3 Sab Denawada Please
Advertisement
![Humans [S02 : E01] with Sinhala Subtitles | සවිඥානික රොබෝ වරු යලිත් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Humans-SE01-.jpg)

thanks bro...