ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 11 වන එපිය. මේ එපියට විතරක් IMDB අගය 7.2ක් ලැබිල තියනවා. රෝගී වැඩිහිටි වයසක උදවිය බලාගන්න නිවසක් තියනවා. මේ නිවසේ සේවකයෙක් ඉන්නව එයාගෙ නම මිචෙල්. මෙයා මේකෙ සේවය කරමින් ඉන්න අතරෙ හදිසියේම අදෘශ්‍යමාන යම් දෙයක් විසින් මෙයාව කාමරයක් ඇතුලෙ හිර කරලා පහර දීල දූෂණය කරනව. ඉතිං මේ ගැ…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 11 වන එපිය. මේ එපියට විතරක් IMDB අගය 7.2ක් ලැබිල තියනවා. රෝගී වැඩිහිටි වයසක උදවිය බලාගන්න නිවසක් තියනවා. මේ නිවසේ සේවකයෙක් ඉන්නව එයාගෙ නම මිචෙල්. මෙයා මේකෙ සේවය කරමින් ඉන්න අතරෙ හදිසියේම අදෘශ්‍යමාන යම් දෙයක් විසින් මෙයාව කාමරයක් ඇතුලෙ හිර කරලා පහර දීල දූෂණය කරනව. ඉතිං මේ ගැන පැමිණිලි කලත් මෙයාගෙ කතාව කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒවගේම මේ නිවාසයේම රෝගියෙකුත් හදිසියේම මිය යනවා. ඒ ඇයි? මෝල්ඩර් ස්කලී දෙන්න ඔතනදි තමයි වැඩේට මැදිහත් වෙන්නෙ. මෙයාල මේ ගැන හොයන්න හැදුවත් කිසිම සාක්ෂියක් නැහැ. ඉතින් මෙයාලත් මේක බොරුවක් කියල හිතනව. එහෙම හිතල මේක දමල ගහල යන්න හදනකොට තවත් මිනී මැරුමක් වෙනව. ඒ මිනි මැරුම නිසාත් මේ නිවාසයේ අනිකුත් නිවැසියන්ගෙ හැසිරීම් රටා නිසාත් මේ දෙන්න මේක ගැන හොයන්න පටන්ගන්නව. ඉතිං මොනවා හොයාගන්න ලැබෙයිද? කවුද මේ අදෘශ්‍යමාන පුද්ගලයා? එහෙම නැත්තම් දූෂකයා? රෝගීන්ගේ අමුතු හැසිරීම් මොනවද? එහෙම වෙන්නෙ ඇයි? මේකෙ ඉන්න කට්ටිය මිය යන්නෙ ඇයි? එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E11.Excelsis.Dei.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
668 downloadsDownload The-X-Files-S02E11.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
9 comments
sathsara
lahiru
patta a achintha saho.... puluwannam elementary ekatath sub denna
Madhawa
godak sthuthii saho,digata denna
chinthaka
mallo kollo subata thanks bn..... godak pin
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ShiRan_RanGana
thank you!!
sadeapa
thnks man.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub eka dunnata thanks
digatama denna