කලින් Episode එක ඉවර කරලා මේක බලන්න ගත්තේ. කලින් එකට වඩා මේකට ආස හිතුනා.ඒ නිසාද මන්දා මේක දවසින්ම ඉවර කළා 😀 . කතාව ගැන කියනවනම් අනිත් නොවිසිඳුණු අභිරහස් වලට වඩා වෙනස් එකක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි විසඳන්න ලැබෙන්නේ.අවුරුදු 2ක පුංචි ළමයෙක් පාක් එකේදී සෙල්ලම් කෝච්චියට යට වෙලා මැරෙනවා. ඒක වෙන්නේ…

කලින් Episode එක ඉවර කරලා මේක බලන්න ගත්තේ. කලින් එකට වඩා මේකට ආස හිතුනා.ඒ නිසාද මන්දා මේක දවසින්ම ඉවර කළා 😀 .
කතාව ගැන කියනවනම් අනිත් නොවිසිඳුණු අභිරහස් වලට වඩා වෙනස් එකක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි විසඳන්න ලැබෙන්නේ.අවුරුදු 2ක පුංචි ළමයෙක් පාක් එකේදී සෙල්ලම් කෝච්චියට යට වෙලා මැරෙනවා. ඒක වෙන්නේ කවුරුවත් හිතන්නේ නැති විදිහකට. එයාගේ අම්මා එයාට යන්න බැරිවෙන්න ආරක්ෂාවට බඳ පටියකින් සින්ක් එකේ බැඳලා බැත්රූම් එකට යනවා.එලියට එද්දී ළමය නෑ. එයා බැලුමක් පස්සේ ඇවිදගෙන යනවා දකිනවා. බැලුම් යන්නේ අහසේ උඩ අතට වුනත් මේ බැලුම යන්නේ හරහට. ඒකත් හුලන් හමන දිශාවට ප්‍රති විරුද්ධ පැත්තට.ඒ බැලුම නවතින්නේ රේල් පාරේ. එවලේම සෙල්ලම් කෝච්චිය ඇවිත් රියදුරාට කෝච්චිය නවත්තගන්න බැරුව ළමයා යට වෙලා මැරෙනවා.මේක හදිසි අනතුරක් වගේ පෙනුනට විය නොහැකි සිදුවීම් තියන නිසා ස්කලීටයි මෝල්ඩර්ටයි පරීක්ෂා කරන්න වෙනවා. මරණ එතනින් නවතින්නෙත් නෑ.කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියල ඔයාලා කතාව බලලම දැනගන්නකො.
ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E21.The.Calusari.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
483 downloadsDownload The-X-Files-S02E21.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Purni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
16 comments
Madhawa
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Sajith Anthony
ඉස්සර "MDG" Supernatural series එක දුන්න වගේ දැන් x-files දාන්නෙ, නියමයි!
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Adithya Gimhana
බොහොම ස්තූතියි සබ් එකට
~~~ ජය වේවා ! ~~~Madushanka
බොහොම ස්තූතියි
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
poorna
thank you sispuluwan tharam ikmanata denna apu gaman balanne meka dalada kiyala thama tnx...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasith
thankyou sis
ShiRan_RanGana
thank you!!
Thamoda Dananjaya
Thank you
Season 4 ekatath sub dennakoNavanjanaishan
Meka download karama anne 2 20 sub aka
sadeapa
thank you !!!!!!!!!!!!!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි පුර්ණිමා,දිගටම කරගෙන යමු.