Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S02 : E09] with Sinhala Subtitles | රිප් හන්ටර්ගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය දැන් හොඳටම බනිනවා ඇති මට. හොඳටම පරක්කුයි. ඇත්තටම සමාවෙන්න ඕන ප්‍රමාදයට. මේ දවස් වල මට එන්ඩ් එක්සෑම්. ඒ නිසා මේ දවස් ටිකේම කුප්පි නිසා වෙලාවක් සෙට් උනේ නෑ කරන්න. අපේ අනිත් උපසිරැසි කරන සහෝදරවරුත් කාර්යබහුල නිසා මටම මේක කරන්න වුණා. කොහොම වුණත් ඊළඟ එපි 3 වගේ වෙන කෙනෙක් කරයි. මොකද ඊළඟ සති තුනම එ…

Legend of tomorrow S2-1

කට්ටිය දැන් හොඳටම බනිනවා ඇති මට. හොඳටම පරක්කුයි. ඇත්තටම සමාවෙන්න ඕන ප්‍රමාදයට. මේ දවස් වල මට එන්ඩ් එක්සෑම්. ඒ නිසා මේ දවස් ටිකේම කුප්පි නිසා වෙලාවක් සෙට් උනේ නෑ කරන්න. අපේ අනිත් උපසිරැසි කරන සහෝදරවරුත් කාර්යබහුල නිසා මටම මේක කරන්න වුණා. කොහොම වුණත් ඊළඟ එපි 3 වගේ වෙන කෙනෙක් කරයි. මොකද ඊළඟ සති තුනම එක්සෑම් නිසා. ඊට පස්සෙ සුපුරුදු විදිහට පරක්කු නොකර අනිවා සබ දෙන්නම්. තව වැදගත් දෙයක් කියන්න තියනවා. ඒ තමයි නිවාඩුවට කලින් මේක ආවෙ බ්‍රහස්පතින්දා දවස් වල. හැබැයි දැන් ඒක වෙනස් වෙලා. දැන් අඟහරුවාදා තමයි මේක රිලීස් වෙන්නෙ. වැඩිය කියන යන්නෙ නෑ පරක්කු නිසා. හරි එහෙනම් පසුගිය කොටසින් මේ සතිය කොටසට සම්බන්ධ දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩිය ඒ ගැනත් කියන්න යන්නේ නෑ.

ඔයාල හැමෝම දන්නවා මේ වෙද්දී කණ්ඩායමේ අය ළඟ තියනවා යන්ත්‍රයක්. කට්ටිය හිතන් ඉන්නෙ ඒවගේ දෙකක් දැනට තියනවා කියල. ඒක හැබැයි මාලිමාවක්. ඒකෙන් හොයාගන්න පුළුවන් ඉරණමේ හෙල්ලය තියන දිහාව. ඒ හෙල්ලය පාවිච්චි කරලා යථාර්තය නැවත ලියන්න පුළුවන් කියල කියනවා. ඒක හොයාගන්නත් මේ මාලිමාව එපැයි. ග්‍රේව බේරගන්න ඕන නිසා ඒක ලීජන් ඔෆ් ඩුම්ස් හෙවත් ඩාර්ක් ඇතුළු කණ්ඩායමට දෙන්න වෙනවා.

ඒ වගේම කතා ඉවර වෙද්දි රිප්ව පෙන්නුවා. එයා චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් විදිහට වැඩ කරනවා ඔයාල දැක්ක. ඔයාල අනිවාර්යෙන්ම නිවාඩු කාලෙ අතරේ මේකේ රිලීස් වෙච්ච ට්‍රේලර් එක බලන්න ඇති. එකේදිත් රිප් සහ ස්නාර්ට්ව පෙන්නුවා. ඉතින් එයාල ආපහු කරලියට එයිද? කොහොම වෙයිද කියල ඔයාලම බලන්න. ඉරණමේ හෙල්ලය දැන් සෑහෙන ලොකු බලපෑමක් වෙන්න යන්නෙ මොකද ඒකෙන් පුලුවන්… නෑ ඔයාලම බලන්න එහෙනම්. තවත් උපසිරැසියකින් ආයෙත් හම්බෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.209.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,230 downloadsDownload DCs-Legends-of-Tomorrow-S02E09-1.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Subtitles

4,230 downloadsDownload Subtitles30 KB

40 comments

  1. Dam

    Thank bro!

  2. Shenoli Fdo

    Thx

  3. Prasad Randunu

    Boru mokatada math upset eke unne Sub eka parakku nisa. Hemadama beluwa ada wenakanma. Epa wela unmr sub eka nethuwa. Thank u denwath dunnata. Godaaak Sthuuuthi. Exam hodata karanna. Jaya wewa...

  4. kawinda gayashan

    thanks for sub

    direct link eka

    tvmansala.com wetha yanna

  5. Nuwan Sameera Alawatta

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට! ජයවේවා.

  6. Lakshan

    Thanks Bro.

  7. හිරුණ ප්‍රබෝධ

    thank you brother

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. silent$

    Thanxxxxxxxxxxxx

  10. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා....

  11. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. nuwan gamage

    බොහොම ස්තුතියි
    සිංහල සබ් නැතුව ඔහේ බලලා හිටියේ
    ආයි බලනවා
    සින්හල නැතුව තේරුනෙත් නෑ

  13. Udara Damith B/K

    බොහොම ස්තුතියි...

  14. Udara Damith B/K

    අමතක උනා විබාගය හොදට කරගන්ඩ

  15. Chanu yasmith

    Thanks bro exam hodata karanna

  16. Lahiru Lakmal

    Thanks for sub!!
    Exam eka hodata karanna..

  17. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  18. Janith

    Saho bohoma bohoma sthuthi...enakanm balagna hitiye... hodata exm krahan bro..

  19. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  20. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  21. sherlock galle

    Thank u

  22. Mahesh

    Sub ekata thanx machan

  23. Suu

    thank u

  24. podda

    tnx

  25. Gihan Iddamalgoda

    Thnks 4 sub.

  26. damien

    Thanks

  27. Rajitha

    Thanks bro......jayawewa.....!

  28. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි අචියෝ

  29. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා..

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. sadun

    season 2 එකේ 1-8 වෙනකම් සබ් දෙන්නකෝ

  32. උමේෂ්

    Marvels ekei x files ekei sub one kollane.jaya..

  33. Kazuu

    Elzzz bn 9 sub ekath oni bn

  34. pdrox

    බොහොම ස්තුති සහෝ

  35. Sisila Prasad

    ස්තුතියි සහෝ.
    ජය!!!

  36. Amila Mudalige

    Sub ekta Thanks saho

  37. kasun rathnayake

    තැන්ක්ස් බ්‍රො....සබ් එක දෙනකන් බලන් හිටියෙ......

  38. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි….

  39. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි..........................

  40. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි….