සුබ දවසක් වේවා හැමෝටම. මෙන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා. හැබැයි කුයින් උන් ඔහොම ඉන්නවට වඩා කලින් එකේදී ඉවරයක් කළානම් හොඳයි කියලා එදා නාහෙන් අඬපු ඈයෝ අද කියයිද දන්නෙ නෑ. කොහොමහරි ජනාධිපතිවරණය ඉවරයක් වෙනකම් මෙදාපාර විකාශය පස්සට දැම්මට මොකද, හිලරි පත්වෙයි කියල හිතාගෙන ත…

සුබ දවසක් වේවා හැමෝටම. මෙන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා. හැබැයි කුයින් උන් ඔහොම ඉන්නවට වඩා කලින් එකේදී ඉවරයක් කළානම් හොඳයි කියලා එදා නාහෙන් අඬපු ඈයෝ අද කියයිද දන්නෙ නෑ. කොහොමහරි ජනාධිපතිවරණය ඉවරයක් වෙනකම් මෙදාපාර විකාශය පස්සට දැම්මට මොකද, හිලරි පත්වෙයි කියල හිතාගෙන තමා කතාවෙ පසුබිම් චරිත පෙලගස්වල තියෙන්නේ.
අද කොටසෙන් කතාව තවටිකක් ඉදිරියට ගෙනියනවා. චරිත එකිනෙක පැටලෙන හැටි අද පෙන්වන්න ගන්නවා. වැඩියෙ ලියන්නෙ නෑ. තව කොටසක් දෙකක් යනකොට කතාව උණුසුම් වෙන්න ගනී. බලමුකො එතකොට. එහෙනම් හැමෝටම ජය වේවා. ජය෴෴419
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය FLEET, AFG, AVS පිටපත් සඳහා අදාළ වේ.
877 downloadsDownload 201701290006baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
16 comments
නිරෝෂ්
Oshan M.
උපසිරැසියට ස්තුතියි සහෝ...
harsha
ස්තූතියි රොයිලි කතාව බාගෙන බලාගෙන හිටීයා සබ දෙනතුරු. අද දවස් ඇතුලත කොහොම හරී බලන්න ඕන. කැරි මේපාර අල්ලන හදන අඩව්ව මොකක්ද කියලා තවම හිතා ගන්න බෑ. කොහෙම උනත් අද කොටස බලුවාම මොනවා හරි හිතා ගන්න පුලූවන් වේවි. එහෙනම් රොයිලි ජයවේවා
buddi
Thanks Machan......
Sudheera Kasun
Thanks bro...!
Sajeevi
Thanks
Dinuka
thx thx thx bro... ubata jaya
සමරවීර
thank මචෝ
Raveen
Thanks Machn
Jeewantha
බොහොම ස්තුතියි.
Rajitha
Thanks saho......ela..... jayawewa.....!
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
උපසිරැසියට ස්තුතියි සහෝ…
ආසිරි ප්‍රියන්ත
එල රෝය්ලි අයියේ, මේ කමෙන්ට් එක දාන්නේ බලලා.
කිව්වත් වගේ කුයින් සෙත්තපෝච්චි උනා නම් හොදා තමා කලින් සීසන් එකේ. අයි යකෝ., මේ විදියට මු ගේමට එන්ටර් වෙන විදිය හිතාගන්න බෑ නේ. හොද වෙන පාටක් නා සීසන් එක ඉවරාවෙනකම්ම.
කැරී ත් මොකාට එන්න හදනවද මන්දා..
තවමන්ම් කතාව හරියටම ට්‍රැක් එකට වැටුනේ නෑ.
සී අයි ඒ, එෆ් බි අයි නම් මෙලෝ රහක් නෑ.
එහෙනම් ඊලග කොටහින් හම්බෙමු.
ජය වේවා!!punsara
thankyou sahoo
indika
බොහොම ස්තුතී අයියේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතිය් රොයිලි.ජයවේවා !