Watch Trailer

Scorpion [S03 : E20] with Sinhala Subtitles | යාළු මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්ඩ කියලා. මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යයබහුලයි. මොනා කරන්නද ඉතින්. දේවක අයියටත් වැඩ රාජකාරී වැඩි කියලා තමා මට භාර දුන්නේ. කෝමෙන් කෝමහරි ගෙනාවා. වැඩිය දෙයක් කියන්න යන්නේ නැ. මොකද පරක්කු වෙලා තියෙන නිසා. හැබැයි උපසිරසේ සමහර තැන් වල ඉංග්‍රීසි වචන තියලා ඇති. ඒ ඒවයේ තේරුම ⁣…

මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්ඩ කියලා. මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යයබහුලයි. මොනා කරන්නද ඉතින්. දේවක අයියටත් වැඩ රාජකාරී වැඩි කියලා තමා මට භාර දුන්නේ. කෝමෙන් කෝමහරි ගෙනාවා. වැඩිය දෙයක් කියන්න යන්නේ නැ. මොකද පරක්කු වෙලා තියෙන නිසා. හැබැයි උපසිරසේ සමහර තැන් වල ඉංග්‍රීසි වචන තියලා ඇති. ඒ ඒවයේ තේරුම ⁣හොයාගන්න අමාරු නිසා. සහ ඉංග්‍රීසි වචනේ තිබ්බහම වක්‍ය තවත් පැහැදිලි වෙන නිසා. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. අමාරුම සබක්. විද්‍යාත්මක වචන එමටයි. එහෙනම් මම අදට සමු ගත්තා. අයේ උපසිරසකින් හමුවෙමු.

ජයෙන් ජය!

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E20.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,186 downloadsDownload Scorpion-S03E20-1.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

3,186 downloadsDownload Subtitles42 KB

77 comments

  1. R.D

    ඊළඟ එපිය එන්න කලින් කොහොමහරි සබ ගේනවා කියලා දන්නවා.ඒ නිසා සබ දෙනකල් බලන්නේ නැතුව හිටියා.
    බොහොම ස්තුතියි සබ් එකට.....

  2. Chanuda Dimantha

    Thank

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා .

  4. Gathsara Umesh Kumara

    Bohom sthuthiy

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  7. Nirodha uthpala

    Obata jaya

  8. chameera

    sthuthi obta..........

  9. Mahesh

    Sub ekata thanx

  10. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    හම්මෝ..අඩුපාඩු තිබුනට කමක් නෑ සහෝ..මේක එනකම් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටියේ..
    බුදුසරණයි..ජය වේවා..

    1. සචින් කෙවින්

      ඔන්න දාලා මචං. උඩ දාගෙන බලන්නයි තියෙන්නෙ :) :)

  11. මේනක...

    කොහොමහරි ඉවසගෙන හිටිය sub එනකකම් thnx

  12. AWNCK

    Thanks bro... Nice WORK...

  13. sumudu madushan

    Mcn sub eke sinhala pennanne nane bn,,,kmp eke,,wena akuru wagyk thinne

  14. සුභාෂ්

    සබ් ඒක සිංහල පෙන්නන්නෙ නෑ මචෝ... km player ඒකේ පෙන්නෙ වෙන language විදියට පේන්නෙ...

  15. Asanga

    sub ekata tks macho.
    mata podi prob ekak thiyenawa.sub eka hariyata pennanne nehe.font eka match wenne nehe.
    kohomada eka hada ganne

  16. සමරවීර.vai

    km පේලේයර් එකේ පෙන්නන්නේ නැ මචෝ.එක හදලා දීපන්කෝ ඉක්මනට

  17. Hiruna Prabodha

    පරක්කු වෙලා හරි දුන්නනේ... ගොඩක් දවස් බලාගෙන හිටිය සබ දෙනකන්... ගොඩාක් ස්තූතියි සහො

  18. Asiri

    awlk
    na elama brooo

  19. charith

    bohoma stutie machan

  20. Ruchira Senevirathne

    THANK YOU BOKKA

  21. Gayanga

    ane mcn km plyer 1 sub denne na bn. mko awla e?

  22. vidura

    thax bro sub ekata eth sub eke sinhala pennane nane :\

  23. Gayan

    Parakku unata kamak ne. sub ekata thank's bro. jayawewaa!. baiscopeik sub karana hemotama mage upahaaraya!

  24. nuwan viraj

    Sab ekata godak thankz bro goda dawasak edan balan hetiya sab eka denakam

  25. chalana

    thx bro...

  26. chameera

    KMP eke sub 1k vada naha bro....font eka penva akuru wenma jathiyak...poddak balala hada denvada mchn...........

  27. Pasindu

    ela ela thanks

  28. Chamal Perera

    කෙම් ප්ලෙයර් එකේ වැඩ කරන් නැති එකට සමාවෙන්න. මේ සබ හැදුවේ අළුත් ඇප් එකකින්. ඒක වෙන්න ඇති. මිඩියා ප්ලෙයර් ක්ලැසික් (කොඩැක්) එකේ දාලා බලන්න. ඒකට වැඩ ඇති.

    1. Yohan Fernando

      දැන් KM player එක ජරාවක් බං. ඒකයි අවුල. codec එකේ අවුලක්ම නෑ. හොඳටම වැඩ..සබට තෑන්ක්ස් මචාං

    2. Darshana

      Kollo 21th ikmanata denawada?

  29. Ravindu Rukshan

    thx

  30. Mahela

    Thanks aiya,jaya wewa,,,,

  31. Udara Damith B/K

    thanks

  32. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  34. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  35. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  36. Udara Damith B/K

    matanam කේඑම් එකේ වැඩ හැබැයි මන් එක අප්ඩේට් කරා
    අලුත් එකට එතකොට තමයි වැඩ කරේ
    එත් අප්ඩේට් කරාම ටිකක් ඒක ස්ලෝ
    සමහර වෙලාවට හිරවෙනවා

  37. P.K

    Thank you very much saho

  38. Thisara Naveesha

    elo

  39. Damith

    sub ekata thankzz bro

  40. risitha

    Supiri

  41. AJ

    Thanks 4 the sub...

  42. thilan

    21 ko bn

  43. Destiny

    ane wena ekekta diyan meke sub karanna. loku udawwak. epa wenawa balan idalama. 21 thaama na

    1. xxx

      parakku una kiyala awith potha peralanawa, hemadama ekama potha danna enna epa bainm nikan inna

    2. Destiny

      kohe thyena pothak ganada bn kiyawanne. bilada inne uba lol

  44. hasindu

    21 ko bro sub

  45. Pasindu

    21 ko bro heta 22th enawaa

  46. Mahela

    21 sub ndooooooooooooo,,,,,,,,
    Ane me comments bllala wena aiya knk hri sub eka krnnko

  47. shanka

    kiyla wedak na scopion belilla epam korala thiynne dan nam s

  48. Kiry

    Ane 21sub eka dennako yalu... ada 22th enwane

  49. Ashan

    Sub parakku unata kisima avlak nehe. Mokada oyaala karana me dewal karanne salli wenuven nemeine. Anika sub ekak karanna sehenna mahansi wenna one. Mona unath me katha maalava enna ennama balanna epa wenava. Mul season ekath ekka balanakota den ena episode okkma boring

  50. Thisara

    thank you

Load more comments