Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E04] with Sinhala Subtitles | ඩොමිනේටර් බබා [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ Legends of Tomorrow කතා මාලාවේ තෙවන සමයේ හතරවන කොටසයි.පසුගිය සති දෙකේ මං වෙනුවෙන් කොටස් දෙක කල රවිඳු තේනබදු හා නුවන්ත දුලාන් සහෝලා දෙන්නට ස්තුතිවන්ත වෙන ගමන්ම ගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගමු. පසුගිය සතියෙන්… වතුරෙන් මතුවුන එක්තරා මායාකාරියක් 2042 වර්ෂයට පැමිණෙන්නේ සාරි නම් තරුණිය සතු…

මේ ගෙන එන්නේ Legends of Tomorrow කතා මාලාවේ තෙවන සමයේ හතරවන කොටසයි.පසුගිය සති දෙකේ මං වෙනුවෙන් කොටස් දෙක කල රවිඳු තේනබදු හා නුවන්ත දුලාන් සහෝලා දෙන්නට ස්තුතිවන්ත වෙන ගමන්ම ගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය සතියෙන්…

වතුරෙන් මතුවුන එක්තරා මායාකාරියක් 2042 වර්ෂයට පැමිණෙන්නේ සාරි නම් තරුණිය සතු මාලය පැහැර ගැනීමටයි.කෙසේ මුත් මේ මාලය A.R.G.U.S. එක සතුව තිබුන බැවින් ලෙජන්ඩ්ලගේ උදව්වෙන් සාරි මාලය පැහැර ගන්නවා.අවසානයේ වතුර මායාකාරිය පරද්දලා සාරි හා මාලය යන දෙකම බේරා ගැනීමට ලෙජන්ඩ්ලා සමත් වෙනවා වගේම සාරිවත් තමන්ගේ යානයට රැගෙන යනවා.

මේ සතියෙන්…

පසුගිය සතියේ කතාව අවසන් වුනේ රේ පාමර් පොඩි කාලේ එක්තරා තැනක හැංගිලා ඉද්දි එතන දී ඔහුට යම් කෙනෙක් හමුවීමකින්.අද කොටසින් ඒ කවුද කියලා බලා ගන්න පුළුවන්.ඒ වගේම තමා මේ නිසා රේට මැරෙන්න පවා සිද්ධ වෙනවා.එහෙනම් මේ කාලෝචිත නොවූ දෙය ඉවත් කරලා රේව බේරාගැනීම ලෙජන්ඩ්ලා සතු කාර්යක්.ඔවුන් එය කෙසේනම් සිදුකරාවිද? කතාව බලන ඔබට එය විසඳා ගැනීමට භාරයි.

හ්ම්ම්ම්….මේ සැරෙත් උපසිරස පරක්කුයි නෙහ්. ඔව් සැහෙන්න පරක්කුයි කියලා මමත් දන්නවා. ඇත්තම කියනවනම් කලින් කල උපසිරස්වලට වඩා මේක අමාරුයි. යෙදෙන වචන ,ව්‍යාකරණ වගේ දේවල්. ඒ ඇරත් ඉංග්‍රීසි උපසිරස එන්නේ දවස් විතර පරක්කු වෙලා. ඒ කෙසේ හෝ වේවා ලබන සතියේ ඉඳන් මේක වෙලාවට ලැබේවි. (ඉංග්‍රීසි උපසිරස නිකුත් වී පැය 24ක් හෝ 48ක් ඇතුලත ) එහෙනම් අදට සමු ගන්නවා.

හැමෝටම ජය ශ්‍රී

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

8,354 downloadsDownload Legends-of-Tomorrow-03EP04.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

8,354 downloadsDownload Subtitles36 KB

46 comments

  1. achila

    Ela bro thnx

  2. Visal Wijesinghe

    Thank you soo much bro

  3. Bhanuka

    පරක්කු වුනාට අවුලක් නැ මචන් ..,බොහොම ස්තුතියි ...!!

  4. kZara

    elm elm

  5. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  6. KAVINDA GAMAGE

    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  7. Eranga Sandaruwan

    එල එල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  8. Lakshan

    Thanks.

  9. lahiru sandaruwan

    thank you so much aiye

  10. Dulan randika

    එල එල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  11. Chamod sasitha

    Thankxxx machooi

  12. Ashan Chathuranga

    Thanks bro

  13. Hesh

    Thanks bro

  14. Sandeepa Lakmal

    bohoma isthuthi saho sub ekata...

  15. Rajitha

    Thanks machan.......jayawewa.......!

  16. Udara Damith B/K

    මටනම් අවුලක් උනේ නෑ ඉතින්
    මේකට සබ් කවදා හරි දෙනවා කියලා දන්නවනේ ඉතින්
    ස්තුතියිඅපි ගියා

  17. Yohan Lakmal

    Thanx for sub

  18. Amila

    Machan Episode eka release wela dawas 2k yan nah bng English sub eka enna.. Ape baiscope eka wage eth worldwide famous sites godaka wage Episode eka release wela 24h athulata english sub eka daanawa.. ithng machan puluwan ikmanata Sinhala sub ekath daamu.. Anyway Thank you..

    1. Pradeep Anuruddha Dissanayake

      ඒක උන්ගේ මව් භාෂාව bro.අපේ එහෙම නෙවෙයිනේ.අපි හෙන ගේමක් දීලා මේක පරිවර්තනය කරලා,ගලපලා ටයිප් කරන්න ඕනේ.

  19. Lk al

    elz

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  21. charith

    tnx bn sub ekata.puluwan tharan ikmanata sub eka denna........

  22. nirodha uthpala

    Mata bro velava adalama na sub eaka hambavunahama hodatama athi.... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Ajith Priyantha

    sub akata thanks wawa

  25. D.Chamara

    bohoma sthuthi sahooo

  26. Lushan

    සබට බොහොම ස්තූතියි සහෝ...
    දිගටම සබ් දෙන්න.

  27. Sanjula Jeter

    Ela. Bro!

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Tharaka Lahiru

    tnq mcn

  30. The_Dula

    tnq

  31. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  32. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි ...........

  33. sami

    thanks saho

  34. thisan

    thx brov

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. shehan

    thanks machan

  37. Dinuka Jayasekara

    තෑන්ක්ස් සහෝ

  38. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  39. Pavan Malith

    ස්තුතියි සහෝ

  40. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.............................

  41. Gayan_madushanka_

    Thanks bro

  42. Amadoru

    thanks bro

  43. Sajithlakshan

    thanks ....................

  44. Aqua Man

    උපසිරසි වලට බොහොම ස්තුතියි

  45. Tharindu

    Thanx