Watch Trailer

Stranger Things [S02 : E06] with Sinhala Subtitles | ඔත්තුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි ආයෙමත් ඉක්මනටම මුණගැහුනා ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාව සමගින්. මේ කතාවට මම උපසිරැසි ගේන අන්තිම කොටස. කලින් කතාසමය වගේම දෙවෙනි කතාසමයත් රසයෙන් නොඅඩුව තියෙනවා. ඒ කට්ටිය බලන ගාන ටිකක් අඩුවෙලා වගේ.බලමු බලමු ඉස්සරහට. කලින් කතාවේ ඔයාලා දැක්කා විල් අතරමං වෙලා අයෙමත් ගෙදරට එනවා. විල් එහෙම ආවත් වි…

ඔන්න අපි ආයෙමත් ඉක්මනටම මුණගැහුනා ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාව සමගින්. මේ කතාවට මම උපසිරැසි ගේන අන්තිම කොටස. කලින් කතාසමය වගේම දෙවෙනි කතාසමයත් රසයෙන් නොඅඩුව තියෙනවා. ඒ කට්ටිය බලන ගාන ටිකක් අඩුවෙලා වගේ.බලමු බලමු ඉස්සරහට. කලින් කතාවේ ඔයාලා දැක්කා විල් අතරමං වෙලා අයෙමත් ගෙදරට එනවා. විල් එහෙම ආවත් විල්ගේ අම්මට දැනෙනවා මොකක් හරි අමුත්තක් සිද්දවෙලා කියලා. එල් එක්ක පුංචි රණ්ඩුවක් ගිය හොපර්ස් තරහා වෙලා යනවා.එල් ගෙදර තනියම ඉද්දී හොයාගන්නවා ලියකියවිලි වගයක්. ඒ හෝව්කින්ග්ස් ලැබ් එකේ පරීක්ශණවල තොරතුරු. ඒත් එක්කම එල්ව බිහිකරපු මවගේ විස්තරත් එයාට හම්බවෙනවා. ඒකේ තියන විස්තර වලට අනුව එල් එයාගේ අම්මා ඉන්න ගෙදරට යනවා. අම්මා ගෙදර හිටියත් ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා ඔයාලා දකින්න ඇති. පස්සේ එල් අම්මට කතාරන්න ඕනියි කියලා හිතලා අන්තර්මානයට යනව. එතනදී එයා දැනගන්නවා අම්මයි එයාවයි වෙන් උනේ කොහොමද වෙන් කරේ කවුද කියලත්. අතුරුදහන් උන විල් ආයෙමත් ආවට පස්සේ විල්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න විල්ගේ අම්මා හොපර්ට කතාකරනවා. හොපර් විල් එක්ක කතා කරද්දී දැනගන්නවා එයාව කවුරුහරි මෙහෙයවනවා කියලා. විල් එතනදී රූප කීපයක් ඇදලා දෙනවා. විල්ගේ අම්මයි බොබුයි(විල්ගේ අම්මා දැන් යාලුවෙලා ඉන්න කෙනා) ඒවා රටාවකට එකතු කරලා හොයාගන්නවා මේ තියෙන්නේ සිතියමක් කියලා. ඒ හොයාගන්න කොට හොපර් මේගැන විපරම් කරන්න කියලා ගිහිල්ලා ඉවරයි. එතනදී හොපර්ට අනතුරක් සිද්දවෙනවා. එතනින් ගැලවෙන්න බැරුව හොපර් එතනටම වෙලා ඉන්නවා.

විල් ඇඳපු චිත්‍ර ඒ කියන්නේ හොව්කින්ස්වල සිතියම බලාගෙන සහ විල් කිව්ව විදිහට හොපර් අනතුරට පත්වුන තැන හොයාගෙන විල්, විල්ගේ අම්මා බොබ්, මයික් කට්ටියමඑ එනවා. හොපර්ව ගලවාගන්න සහයට හෝව්කින්ස් ලැබ් එකේ හමුදාවත් එනවා. එතනදී එයාලා හොපර්ව බේරගන්න හොපර්ව ඩැහැගෙන හිටිය එ ශක්තිමත් වැල් වලට ගිණි තියෙනවා. එතනදී විල්ට අමාරුවෙලා විල්ව ලැබ් එකට එක්කන් එනවා. ඩාර්ට් ඩස්ටින්ගේ පූසව කෑව නිසා ඩස්ටින් දැනගන්නවා මේ ඉන්නේ කලින් එයාලට හම්බුන රක්ශයෙක් වගේම එකෙක් කියලා. කොහොමහරි ලොකු උත්සහයක් දීලා ඩර්ට්ව කොටුකරගෙන භූගත කාමරේක තියලා කොටුකරගන්නවා. යාලුවෝ දෙන්නගේ ප්‍රතිචාරයක් නැති නිසා එයාට අහම්බෙන් හම්බුන ස්ටීව් එක්ක යනවා සතාව මරන්න. කලින් කතාසමයෙදීත් ස්ටීන් සතා එක්ක පොරබැදුව ඔයාලට මතක ඇතිනේ. ඒ නිසා දෙන්නත් එක්ක යනවා ඩර්ට් ඉන්න තැනට එතනට ගියාට පස්සේ දැනගන්නවා ඩාර්ට් පැනලා ගිහින් කියලා. මේ අස්සේ ජොනතන්, නැන්සි දෙන්නා එයාලට කලින් කතාවෙදී නැති උබ බාර්බ්ට මොකද උනේ කියලා හොයලා බලන්න යනවා. එහෙම හොයන්න ගිහිල්ලා කලින් කතාවෙදී ලැබ් එකේ අයට අහුවෙලා වුන සිද්දිය ඔයාලට මතක ඇති. ඩොක්ට විස්තර කරන ඒවා නැන්සි හොරෙන් පටිගත කරගෙන එයාලා ඒවා මාධ්‍යයට මුදාහරින්නයි හදන්නේ. ඒක කරන්න දෙන්නා කෙනෙක්ව හම්බවෙලා කතාකරගන්නවා.

ඔය ගෙනාවේ පහුගියකතාවෙයි මේ කතාවෙයි පොඩි මික්ස් එකක්. මේකතාවටම මුල් තැන දීලා දිගටම කරගෙන ආපු ලුසිෆර් කතාමාලවට ලොකු අසාධාරණයක් තමයි උනේ. ඒ නිසා තමයි මේකතාවේ කොටස් තුනක් කරලා තව කරන්න තියෙන ටික වෙන කෙනෙක්ට දුන්නේ. ලුසිෆර් බලන අයත් යකා වැහිලා ඇති මේ දවස් ටිකේ. එහෙනම් අපි(අපි කිව්වට මම) ස්ට්‍රේන්ජර්ස් තින්ග්ස් කතාමාලාවෙන් සමුගන්නවා. ඉතා ඉක්මනින්ම ඉතුරු කොටස් ටිකත් ඔයාලාට ලැබෙන්න සලස්වන්නම්. තුන්වෙනි කතාමාලාවක් ආවොත් නොවැරදීම ඒකත් මේ ඉක්මනින්ම දෙනවා!

*-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

31,796 downloadsDownload Stranger-Things-S02E06.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes                     Next Season >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

31,796 downloadsDownload Subtitles25 KB

44 comments

  1. malith

    thank
    ela

  2. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා…

  3. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා

  4. Sahan tf

    thanks bro thanks sub pipasen hitiyee

  5. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    නියමයි
    ඉතුරු දවස් දෙකේ ඉවරම කරලා දාමු නේද
    බොහොම ස්තුතියි..!
    ☺☺☺☺☺☺

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  6. S.K.Ruchiranga

    Thz broo ilaga tikath iklmnta demu

  7. Lk al

    Elz

  8. Lahiru Rasadun

    ජයවේවා උපසිරසි සදහා
    දිගටම කරමු බ්‍රෝ

  9. malith

    Thanks bro ilaga sub ekath ikmanta danna Please

  10. Sachith

    Patta Bro Thanks

  11. Amalka

    Thanks machan sub ekata ada mulu season ekama baluva kotas seratama sub labunama aya season 1 idan balanna kiyala inne
    Thaama SHIELD aveth nane

  12. අසිත

    elama saho thanks

  13. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. Avishka Gihan

    Thankz macho

  15. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  16. tharindu gunarathna

    thanks

  17. Ravindu Rukshan

    Thx

  18. Viduranga

    Thanks bro

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  20. pasan sid

    thanx bro

  21. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ..

  22. kavindu mihiranga

    Tnx mchn.. patta kathwa mekaa.. iwasillk na ilaga kotase sub deknkan..

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Dushan

    Thanks....Niyamai....Jaya wewa!!!

  25. Sam

    Sub එකට thanz...ඉතුරු episode තුනේ sub ටිකත් ඉක්මනටම දෙමු නේද???

  26. Nuwan Darshana Wijesinghe

    ekmanata anith tikath denna

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Anushka Silva

    7 weni ek ada danwda bn??

    1. Yasiru Hasaranga

      ow

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  31. nilantha7

    thanks

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  33. Kawshan98

    thanx

  34. Lahiru Lakshan

    thanks machn....

  35. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata

  36. chinthaka.max4

    thankx machan

  37. podda

    Tnx bro

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  39. Anonymous

    thanks sub ekata

  40. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි

  41. THISANGA

    E unt mt hari giye Yasiru Ayyge sub thmy
    anith ayageth awlk na
    E unt

  42. THISANGA

    Sub ek supiriyt thibb thnx kollo

  43. lakshan

    thanks .......................