ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි ම…

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි මේක මෙහෙම අදින්නේ.ඉතින් ඒ කෙනාට ටිකක් කියන්න කලින් ”බයිස්කෝප් කන්ටැක්” මෙයිල් එකට දාලා අහන්න තිබුණා පරක්කු මොකද කියලා. කලින් පරක්කු වෙච්ච අවස්ථා වලදී මම රිප්ලයි පවා කරලා තිබ්බා. නමුත් මේ වතාවේ මට කරගන්න බැරි උනා මළගෙයක් තිබිච්ච නිසාවෙන්. ඕන්න ඔය හේතුව නිසා තමයි ඒ කොටස වෙන කෙනෙකුට ලබාදුන්නේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. මං කියන්නේ ආයෙ එහෙම කියන්න කලින් මෙයිල් එකක් දාලා නැත්තම් බුකිය හරහා පණිවිඩයක් හරි දාලා අහන්න තිබ්බ කියලයි. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසේදී දකින්න ඇතිනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හොයාගෙන යනවා.ඉතින් සාරා එක්ක එකතු වෙලා මෙයාලා නෝරාව හොයාගන්නවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ නෝරා 2018 වර්ෂයේම කාල කාර්යාංශය අසල ජිවත් වෙනවයි කියලා.ඔය අතරේ තවත් පලායන්නෙක් ගැන ආරංචියක් ලැබෙනවා.ඒ තමයි ටෝකියෝ මුහුදු බොක්ක ආශ්‍රයේ ගැවසෙන විශාල බුවල්ලෙක් වගේ සතෙක් පිළිබදව. ඉතින් මේ පාර කණ්ඩායම දෙකකට බෙදිලා මේ බුවල්ලව අල්ලගන්න යනවා.එතකොට තමයි දැනගන්නේ මේ බූවල්ලා කෙනෙක්ගෙ පරිකල්පනය මගින් පණ ආපු එකෙක් කියලා. ඔයාලට කතාව බැලුවහම සම්පුර්ණයෙන්ම වගේ තේරුම් යයි ලෙජන්ඩ්ලා මොන වගේ දෙයක් එක්කද හැප්පෙන්නේ කියලා. ඒවගේම තමයි අද කොටසේදී දැකබලාගන්න පුළුවන් වෙයි නේට්ගෙ තාත්තාගෙ අමුතු හැසිරීමක්. කොහොමහරි ඒ ගැන හරිහමන් විස්තරයක් කියවෙන්නේ නැහැ.ඔහු යම් ආකාරය ව්‍යාපෘතියක් ගැන. කෙනෙකු සමග සංවාදයට යෙදෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලාගන්නකෝ.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,927 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E05-HDTV-WEB.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
58 comments
Denis Maneesha
djtd roy
thanks for sub
Nalaka Dananjaya Rathnayake
bohoma sthuthi saho. eka eka kiyana kathwalata aul wenna epa sub eka digatama denna ehema kiyana unge kaiwaru witharai sub ekak karanna kana katta un danne na. jaya
Nipuna Fernando
Thnx bro...... Ehema banina ayage membership eka cancel karanam iwaraine.... Ethakota prashnayak mahame
Supun_boy
සුද්දා ඔයාට අපි ඉන්නවා, ඔයා සැලෙන්න එපා.. ස්තුතියි කරන සේවයට
Eranda Malith 2.0
Godak mahansi wela hadala niakan dena sub eka aran ekatath banina ewn innawa. Aka thama minissunge heti. uba ganan ganda epa.
Sub ekata thanks mcn jayawewa!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයගනන් ගන්න එපා බන් ඔය වගේ හීතලට හු#### හැදිච්ච එවුන් කියන ඒවා ගැන එච්චර ගනන් ගන්න ඔන්නෑ....
nike_11
Thx brother meke sub ek digtm denn. good luck
Rumesh Perera
Machan kauru kohoma kiuwath baiscope ekath ekka hamadama hitapu kattiya hamadama mekath ekka innawa.. kohenwath apu minissu biruwa kiyala machan ubala me api wenuwen karana de nawaththanna epa.. mokada machan burana hamaballek tama gahanna api nawathunoth apita kawadawath ape gamana yanna wenne nah.. api hamadama baiscope family ekath ekka.. Jaya !!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. කොහොමත් මේ CW කතා සෙට් එක බලන අය අතරේ බහුතරයක් ඉන්නේ ගිනිපුක් ගාය තියෙන එවුන්. හැමදාම එකෙක් හරි ඔහොම කතාවක් කියනවා. ඕක ගැන කතා කරලා වැඩක් නෑ සහෝ. බුදුසරණයි..ජය වේවා!
djrosh8
sub eke waradi hoyana eun danne na mcn sub eka hadanna kanna wena katta...
good luck mcn...lahiru sadaruvan
thank you so much bro
ak
Sub ekata thanks bro.Good luck!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
denidu
සක්කිලිත් සබ් ගන්න එනවා ඒව ගනන් ගන්න එපා.සබ් එකට ස්තූතියි
Iresh Umayanga
බූරුවෝ ඉතින් හැම තැනම සහෝ ! රිප්ලයි කරන්න තිබුනේ බලන්න පුලුවන්නම් බලපන් කියල. ඔය වගේ හරක් හින්ද වැඩේ අතාරින්න එපා සහෝ. අපි වගේ මිනිස්සු පවු නේ !! එහෙම උන්ට සබ ගන්න බැරි වෙන්න මොකක් හරි කරලා දාන්න. මී හරක් වගේ කියවන හරක්. අගයක් නෑ මුන්ට !
ChamalKanishka
thnx sub ekata ...
කවිශල් රසින්ත (කවී)
බොහොම තුති සබට... ජය වේවා...!!
gagulinu
ඒ වගේ ගොන්නු කියන කතා අහන්න එපා සහෝ....අපි මේ කතා ආසාවෙන් බලන්නේ... දිගටම කරගෙන යන්න...ස්තූතිය ...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පරක්කු උනාට කමක් නැ...නවත්තන්නේ නැතිව දිගටම දෙනවනේ...
ඒ වගේ එවුන් කියන ඒවා ගණන් ගන්න එපා.. දිගටම සබ් දෙමු...Ayesh Prashan
Thank You...gobba dayal hemathanama inno machan..ganan gannepa...parakku unath kamak nae.puluwan widiyata sub denna..e athi
gayan215
bohoma sthuthi saho...
Shehan Madhusanka
great job bro
Isuru Bandara 318
ඔය වගේ එකෙක් දෙන්නෙක් මී හරක් හිටියට උබ සැලෙන්න එපා.. සබ් කරපන්.. මේ සබ් එකටත් තෑන්ක්ස්..
Kalhara
ganan ganna epa bro .. digatama karagena palayan ...
Lakshan
Thanks Bro.
Nuwandika Dil
Parakku wela hri denawane bn api iwasala blnnm. Beri unta nobla inna kiyhm. Tnks bn
Mr.pamz
thanks brother
chirangashan
බල්ලෝ බිරැවට කදු පහත් වෙන්නැ සහෝ...උපසිරසි බලන තරම් එ්ක කරන්න ලේසි නැ... එ් දුක දන්නේ තවත් උපසිරසි කරැවෙක් විතරයි
Gayan_madushanka_
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!අනේ බන් ඕන **තෙකුට ඕන මගුලක් කර ගන්න කියල සබ් එක කරගෙන යන් නැත්තම් අහින්සකයො කීදෙනෙක් මේක බලන්නෙ නැතුව ඉන්නවද?
අනේ මන්ද උන් කාගෙ දරුවොද කියල.උන්ට නිකන් දෙන දේටත් කියවනව.
D.Chamara
sub ekata bohoma sthuthi sahooo
komatha sama HARAK kagahanwa thamai ganna gana epa sahoo oyala nisam mewa tharumak athuwa
balanne natham jiwethata mewa balanne naha ...Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.....
ජය වේවා !!!!!!Madushanka
Thanks saho...
100
Sub eakata thanx
srkpoorna
elama brother, sub ekata thanks. digatama me wage sub denna bro.
Viraj
thanks saho sub ekata
JAYANATH 4453
thanks bro sub 1t
Kulanjana Maduranga
subata thanks saho
Udara Damith Dissanayaka
onna oka ganan ganda epa ..
MC
thnks shoo
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.................... ජයවේවා.......!!!!!!!!!!!
kprasadms
Thanks Ravindu
Tharaka mihiranga
pattama thankz
Arunagunathilaka
Thanks.....................
Hirusha Udayanga
well done!
sameeradananjaya
thama haden nathi ekek dennek innawa,,, iwasala inna purudhu wenna bari ekata mukuth ba,, thx machan sub ekata
Ravindu Rukshan
එපි 06 අද රෑට හෝ හෙට උදෑසනම ලබාදෙන්නම්...
Madushanka
Ela
hirunv666
Thanks for the comments!!( Good luck) season 5 dub nadda
Dannako
YasasPerera
ade kollo ada diyan sub eka 06ta... :-\
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks bro sub ekata