මේ මම Legends Of Tomorrow කතා මාලාව වෙනුවෙන් කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. පහුගිය කාලේ මතකනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හො…

මේ මම Legends Of Tomorrow කතා මාලාව වෙනුවෙන් කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. පහුගිය කාලේ මතකනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හොයාගෙන යනවා.ඉතින් සාරා එක්ක එකතු වෙලා මෙයාලා නෝරාව හොයාගන්නවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ නෝරා 2018 වර්ෂයේම කාල කාර්යාංශය අසල ජිවත් වෙනවයි කියලා.ඔය අතරේ තවත් පලායන්නෙක් ගැන ආරංචියක් ලැබෙනවා.ඒ තමයි ටෝකියෝ මුහුදු බොක්ක ආශ්‍රයේ ගැවසෙන විශාල බුවල්ලෙක් වගේ සතෙක් පිළිබදව. ඉතින් මේ පාර කණ්ඩායම දෙකකට බෙදිලා මේ බුවල්ලව අල්ලගන්න යනවා.එතකොට තමයි දැනගන්නේ මේ බූවල්ලා කෙනෙක්ගෙ පරිකල්පනය මගින් පණ ආපු එකෙක් කියලා. ඒවගේම තමයි ගිය සතියේ කොටසේදී දැකබලාගන්න පුළුවන් උණා නේට්ගෙ තාත්තාගෙ අමුතු හැසිරීමක්. කොහොමහරි ඒ ගැන හරිහමන් විස්තරයක් කියවෙන්නේ නැහැ. ඔහු යම් ආකාරය ව්‍යාපෘතියක් ගැන. කෙනෙකු සමග සංවාදයට යෙදෙනවා. බලපු අය කතාව දන්නවා මොකද උනේ කියල. එහෙනම් අද කතාව ගැන කියන්නම්
.මේ කතාවෙදි ලෙජන්ඩ්ස්ලා දඩයම් කරන්න යන්නේ minotaur කෙනෙක්ව. ඒ යන්නෙත් ළග පාතකට නෙමේ, 1927 පැරීසියට. කවුරුත් දන්නවනේ ඒ කාලේ පැරීසියේ හිටියේ මොන තරම් විද්වත් පිරිසක්ද කියලා.ලේකකයෝ , ගායකයෝ , චිත්‍ර ශිල්පියෝ වගේ ගොඩක් කලාකරුවෝ ඒ කාලයේ පැරීසියේ හිටියා. අපේ ලෙජන්ඩ්ලටත් මේ කලාකරුවන් ගෙන් කීප දෙනෙක් හම්බ වෙනවා. ඒ අතර අර්නස්ට් හෙමින්ග්වේ, සැල්වඩෝර් ඩාලි වගේ කට්ටිය ඉන්නවා.එහෙනම් බලමු ලෙජන්ඩ්ලා කට්ටිය මෙදා පාර මොන නාඩගමක් නටයිද කියලා 😂😂 කොහොම වෙතත් Minotaur කියන්නේ ග්‍රීක මිත්‍යා සත්වයෙක්. මේ සත්වයගේ ඇග මනුස්සයෙක්ගේ ඒත් ඔළුව හරකෙක්ගේ ,ඔය වගේ එකෙක් ස්කූබි ඩූ එකෙත් පෙන්නුවා ලාවට වගේ මතකයි. හරි එහෙනම් බලලා විනෝද වෙන්න , අද කතාවත් කොමඩියට බර ගතියක් තියෙන්නේ, එහෙනම් ඉක්මනටම හමු වෙමු , එතකම් සමු ගන්නම්….
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,620 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S04E06-HDTV-WEB.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
49 comments
nirodha uthpala
Mr.pamz
thank you brother
ak
Thanks
කවිශල් රසින්ත (කවී)
මේ මොනාද දෙයියනේ මේ වෙන්නේ, කමක් නෑ කමක් නෑ, බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!
Sadeep
උපසිරැසියට තෑම්ස් .... ජය කොල්ලෝ
Cmj
Thanks bro!
lahiru sadaruvan
thankz brother
nike_11
Thx bro
dinusha
thanx bro sub akata
100
Sub eakata thanks
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්.
Arunagunathilaka
Thanks...........
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
nimanaka
thanks brorher
Kanchana
Thanx sahoo
YasasPerera
bohoma sthuthi kolla..
SASANDA SENEVIRATHNE
Supiri
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයGayan_madushanka_
Thanks bro
Kulanjana Maduranga
subata thanks
gayan215
bohoma sthuthi sahho...
Thilan Durage
Thank you!
Madushanka
උපසිරසියට බොහොම ස්තූතියි.
Ayesh Prashan
Thank You
desh_2001
Thanks for the sub broh ❤️
Udara Damith Dissanayaka
kalin kotase podi saraa niyamayineda loku kenata wadaaa
wajira
THANKS FOR SUB
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........!
Danuska Sanjeewa
thanks for sub
asela12345
thanks bro.
Sanath Indika
THX BROO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
thanks saho...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!futureomega
thanks for the sub
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!!Deshani
thank you
D.Chamara
bohoma sthuthi sahooo
namal_sadaruwan
elaga eka ewannadda bn
Anuradha1996
machan episode 7 eke sub ekath danna
Thisaridu
7 sub ikmanata danna saho
Isuru Bandara 318
7ට සබ් එක ඉක්මනට දෙන්නකො... 6 වෙනි සබ් එකටත් ස්තූතියි
sulochanalakshan
7 weni episode ekata sub oneeee
.
.
sameeradananjaya
bro,api balan innawa
Thanusha
Thanks saho
Lakshan
Thanks Bro.
MAALnath
Thanks .......................good luck ..........................
podda
thnaks macho
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Dala Yakuuu Thx For Sub digatama demu obata jaya bro. ..