Watch Trailer

The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ 9.0 IMDb අගයක්…

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ 9.0 IMDb අගයක් ලබා ගනිපු මේ කතාංගයෙන් ඔයාලට මෙච්චර කාලයක් තිබුණු ප්‍රශ්න ගණනාවකටම පිළිතුරු හමුවේවි.

ලූක්ගේ අදෘශ්‍යමාන මිත්‍රයා වුණු ඇබිගේල්ව මතකද? එයාව කවුරුවත් දැකලා තිබුණු නැති නිසා ඔක්කොම හිතුවේ ලූක් විකාරයක් කියවනවා කියලානේ. මේ කතාංගයේදී මෙන්න මේ ඇබිගේල් පේන්න එනවා. ඒ වගේම තවත් අමුත්තෙක් එකතු වෙනවා.

ඇය මනුෂ්‍යයෙක්ද?
තවත් අමනුෂ්‍යයෙක්ද?
” ඇය… ”
ඔව්, ඒ කාන්‍තාවක්. ඇත්තටම කවුද ඒ??
ඒ පිළිතුර බාර වෙන්නේ ඔයාටම තමයි.

මෙච්චර කාලයක් එකට සමඟිව හිටපු පවුල මේ කතාංගයත් එක්ක සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. සිය දිවි නසාගන්න පවුලේ කෙනෙක් එක්ක ඇබිගේල්ගේ කෝන්තරේ හොයා ගන්න ආරාධනා කරනවා හැමදෙනාටම! ඔය කතන්දර මැද්දේ වැඩ්ඩෝ ඉන්නවානම් මෙන්න ඔයාටයි මේ ආරාධනාව. එපියේ එක තැනක කුස්සියේදී ලූක් හා ෂර්ලි හොඳටම රණ්ඩු වෙනවා ඇබිගේල් නිසා. මේ වෙලාවේ එතන තියෙන කණ්නාඩියක් මැද්දෙන් මතුවෙනවා තවත් අමනුෂ්‍යයෙක්. හොයා ගන්න එයාව! ඒ විතරක් නෙමෙයි, ඔලීවියා ගුවන්තොටුපළට යන්න කලින් ළමයින්ට සමුදෙන්න හදන වෙලාවේ පියගැටපෙළට දකුණු පැත්තෙනුත් ඉන්නවා අමුතුම කෙනෙක්. බලද්දී හිල් හවුස් කියන්නේ හොල්මන් මන්දිරයක් නෙමෙයි කනත්තක්ද මන්දා. 😂

කතා ඇති. රස විඳිමු මේ අත්දැකීම! යන්න කලින් කමෙන්ට් එකක් දාගෙනම යන්නත් අමතක කරන්න එපා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,338 downloadsDownload The-Haunting-Of-Hill-House-S01-E09.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

8,338 downloadsDownload Subtitles49 KB

30 comments

  1. Lasa_Sadaru

    thanks kollo...

  2. Dimuthu Nisansala

    Thank you Bro..

  3. Pathmila_kushantha94

    තව එකයි මචන්...!

  4. Nuwan-chaminda

    Thank you

  5. Eranda Malith 2.0

    Thanks bro. Jayawewa!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. SHEHAN350

    thanks machan storiya nam kiyala vadak naa

  8. Subhash13

    පට්ට කොල්ලෝ...තව එකයි හනික කරන්න පුළුවන් නම් ඉවසිල්ලක් නෑ..

  9. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට...ජය වේවා..!!

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම එකත් ඉක්මනටම දෙමු....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Nilupul malindu

    දුන්නු ඔක්කොම sub වලට thanks මචන් ඉතුරු එකත් දීපන් බොක්ක............

  13. Viraj

    thanks saho..

  14. Kulanjana Maduranga

    subata thanks

  15. Udara Damith Dissanayaka

    .....................බොහොම ස්තූතියි7777777777777

  16. JackJill

    thanks lot macho!

    its great tv show and u did an awesome job in here, gud luck!!

  17. nirosha

    kathawanam drama gathiyatanam supiri. habayi thama baya wena kotas aduyi

  18. Lakshan

    Thanks Bro.

  19. Dimuthu Nisansala

    Machan anthaima kotada adwath denne. thank you.

  20. Dananjayaindunil3

    sub ekta thx.. ithuru ekth ikmnta denna blnna.. :)

  21. Shalika_dulan

    Episode 10 eke sub ikkmanata dena sahoo

  22. Hima

    Thanks

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  25. Stranger

    thanks

  26. Sajithlakshan

    thanks ....................

  27. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  28. melinda

    thank you

  29. Malaka prasad

    thanks brooo..... patta yakooo

  30. MAALNATH

    Thanks. .......good luck. .....