හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු. කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The Smell” කිය…

හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු.
කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The Smell” කියල මෙලෝ රහක් නැති රොක් බෑන්ඩ් එකකට මුවාවෙලයි තමයි හිටියෙ. කන්ස්ටේන්ටිංගෙ අනුමානය වුණේ මෙයා අයර්ලන්ත ජනප්‍රවාදවල සඳහන් වෙන දෙවඟනක්ය කියලයි. ඒවගේම කන්ස්ටේන්ටිං හිතුව මෙයා අර කීව බෑන්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට ඉන්නවයි කියල. ඉතිං කණ්ඩායම හැදුවේ බෑන්ඩ් එකට ලං වෙලා ඒ කවුද කියල හොයාගන්නයි. ඔයාල දකින්න ඇතිනෙ රේ ඒක හොඳටම කරපු හැටි සෑහෙන මිල අධික බල්ලෙක්ව හොරකම් කරල ගෙනත් දීල එයාලගෙ විශ්වාසෙ දිනාගෙන. කොහොමවුණත් රේගෙ වෑයම සාර්ථක වුණානෙ එයා හොයාගත්තා පලායන්නා ඒ බෑන්ඩ් එකේ ඉන්න ප්‍රධාන ගායකයා චාර්ලි කියල..හැබැයි ඉතිං මෙයා කන්ස්ටේන්ටිං හිතුව විදිහේ අයර්ලන්ත දෙවඟනක් වුණේ නෑ බැලින් නං බුවා ශේප් ශිෆ්ටර් කෙනෙක්. චාර්ලි රේව සිහිනැති කරල රේගෙ A.T.O.M එක පාවිච්චි කරලා එයා පස්සෙන් එන කණ්ඩායමේ අනික් අයව මරන්න උත්සහ දරපු විදිහ ඔයාලට මතක ඇති කියල හිතනව. කොහොමවුණත් පස්සෙ රේට සිහිය ඇවිල්ල කණ්ඩායමේ අයව ආපහු බේරගෙන චාර්ලිව අල්ලගත්තනෙ. කොහොමවුණත් කන්ස්ටේන්ටිං මෙතනදි හැදුවෙ එයාව අපායට තුරං කරල දාන්නයි..ඉතිං චාර්ලි කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක්ගෙම හැඩරුව අරගෙන අනුකම්පාව අයැද්දා. අන්තිමේදි ඒක කෙලවර වුණේ චාර්ලි අමායගෙ රූපෙ අරගෙනයි..අනික් අයගෙ විරුද්ධතාවය මැද කන්ස්ටේන්ටිං එතනදි මන්තරයක් ජප කරනව චාර්ලිට ආය කවදාවත් හැඩරුව වෙනස් කරගන්න බැරිවෙන විදිහට. අන්තිමේදි කණ්ඩායම තීරණය කරනව චාර්ලිව හිරකාරියක් විදිහට තියාගන්න..ඔන්න ඔහොම තමයි කලින් එපිය කතාව ගෙවී ගියෙ.
අද කතාවෙදි කණ්ඩායම 1995 ගිම්හාන කඳවුරක සිදුවෙන ළමයින් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යනව. ඉතිං මුලු කතාවම මේ කඳවුර වටා තමයි ගෙතිල තියෙන්නෙ. අද එපිය පොඩ්ඩක් විනෝදයට බරයි වගේම වෙනස්ම අත්දැකීමක් ඔයාලට එක් කරයි කියල හිතනව. ඔයාලම බලාගන්න මං කියන්නෙ නෑ මොකුත්..හරි එහෙනං මේ කතාමාලාවෙ මගේ දායකත්වය මෙතනින් අහවරයි. සිද්ධ වෙච්ච පරක්කුවට මං ආයෙමත් ඔයාලගෙන් සමාව ගන්නව. මං ගියා. .ජය වේවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,745 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E04-HDTV-WEB.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
32 comments
sachintha
Lakshan
Thanks Bro.
100
Sub eakata thanx
Chamliy1
kamak nee bro kohoma hari dunnane elamaaa
nike_11
Thx brother
Ayesh Prashan
Thank You
asala
jaya
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!!ak
Sub ekata godak thanks.Denakan balagena hitiye.
Mr.pamz
Thank you brother
Flashdilz
Thanks bro. Keep it up
Eranda Malith 2.0
Thanks bro.
Kanchana
Thanx sahooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Kulanjana Maduranga
subata thanks saho..
SASANDA SENEVIRATHNE
Supiri thnks baiscope eka nattan api me tv series kohen balala terum gnnada itin ❤️❤️❤️
chirangashan
තාම බැලුවේ නැ....දැන්ම බලනවා...මහන්සියට ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!...............
Gayan_madushanka_
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කවිශල් රසින්ත (කවී)
බොහොම තුති සබට.. ජය වේවා..!!
wajira
thanks for sub
D.Chamara
bohoma sthuthi sahooo
Viraj
thanks..
Udara Damith Dissanayaka
thankssssss
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!
futureomega
thanks
MAALnath
Thanks ................good luck ..........................
Tharindu
Thank you
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
05 වෙනි කොටසත් ආවා හැකි ඉක්මනින් ඒකටත් සබ් කරමු සහෝ
ජය