Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E07] Sinhala Subtitles | ජෝන්, ඔය වෙනසෙන් ලොකු ව්‍යවසනයක් වේවි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ඔව් ඉතිං පරක්කුයි තමයි. මොනව කරන්න ද හැමෝම කාර්‍යබහුල වෙලා නිසා බාරගත්ත එකක් කාටවත් ආයෙ පවරන්නත් බෑ. මෙහෙම පරක්කු වුණාම කට්ටිය කියනවනෙ කරන්න බැරිනම් වෙන එකෙකුට දීපං කියල. කියන්න කනගාටුයි මේ සීරීස් ටික එහෙමවත් දෙන්න කෙනෙක් නැති නිසා තමයි අපි බරගාණක් සෙට් එක එකතු වෙලා මේක ඇදගෙන යන්නෙ. ඒ නිසා එහෙම…

ඔව් ඔව් ඉතිං පරක්කුයි තමයි. මොනව කරන්න ද හැමෝම කාර්‍යබහුල වෙලා නිසා බාරගත්ත එකක් කාටවත් ආයෙ පවරන්නත් බෑ. මෙහෙම පරක්කු වුණාම කට්ටිය කියනවනෙ කරන්න බැරිනම් වෙන එකෙකුට දීපං කියල. කියන්න කනගාටුයි මේ සීරීස් ටික එහෙමවත් දෙන්න කෙනෙක් නැති නිසා තමයි අපි බරගාණක් සෙට් එක එකතු වෙලා මේක ඇදගෙන යන්නෙ. ඒ නිසා එහෙම කිව්ව කියල දෙන්න කෙනෙක් නෑ. හිටියනම් එකෙන්ම දීල දාන්න තිබ්බ. කොහොමහරි සෑහෙන පරක්කු වෙලා මේ ගේන්නෙ Legend of Tomorrow හත්වන කතාංගය. මම ලොකු විස්තරයක් කියන්නෙ නෑ. කලින් කොටස ගැන චුට්ටක් මතක් කරගෙන අද කොටස බලමු.

පසුගිය කොටසින්..

පහුගිය කොටසෙ පෙන්නුවෙ අතීත ප්‍රංශයේ කතාවක්. මී හරක් ඔළුවක් තියෙන, මනුස්ස ඇඟක් තියෙන අමුතු සතෙක් තමයි කලින් කොටසෙදි ලෙජෙන්ඩ්ල දඩයම් කළේ. හෙමිංවේල, පිකාසෝල වගේ පරණ සෙට් එකකුත් එතනදි අපි දැක්ක. ඒක ටිකක් හාස්‍යජනක කොටසක් වෙලා තිබුණෙ. මොකද හරක මෙල්ල කරන්න තිබ්බෙත් හරි අමුතු ක්‍රමයක්. ඒ වීනාවක්. කොහොමහරි කට්ටිය ඒ සීන් එක ගොඩ දාගන්න අතරෙ ඒව හිර වුණා නෝර එක්ක හිර කුටියක. මෝනා එතන පිස්සු කෙළල කොහොමහරි ඒ දෙන්න හොඳ යාළුවො වෙලා තමයි අවසානෙ කතාව ඉවර වෙන්නෙ.

අද කොටසින්..

අද කොටසෙ ඇත්තටම කතා දෙකක් යනව සහ පොඩි වෙනස්වීමක් නිසා ලොකු ව්‍යවසනයක් ආරම්භ වෙනව. මුලින්ම කතාව ගෙතෙන්නෙ “උලක් තියාගෙන ඉන්න මයික්” කියල මායාකාරී ආත්මයක් ගැන. ලෙජෙන්ඩ්ල කාලය හරහා මේ වූඩු මායාකාරීව හොයාගෙන යනව. ඒ ගිහින් “ඩිබික්” කියල මායා ආත්මයක් විසින් අරක්ගත්ත බෝනික්කෙක් එක්ක තමයි හැප්පෙන්නෙ. කට්ටියට මතකනං අර ඇනබෙල් බෝනික්කො ඉන්න Chucky කියල හොරර් ෆිල්ම් බර ගාණක් අපි බලල තියෙනවනෙ. අන්න ඒ වගේ සීන් එකක් තමයි යන්නෙ. බෝනික්කෙක් ඇතුළෙ මායාකාරී ආත්මයක් ඉන්නව, ඒ ආත්මය ලේ පිපාසිත දාම ඝාතකයෙක්. ඉතිං මේ බෝනිකි ගණුදෙනුව යන අතරෙ කොන්ස්ටන්ටයින්ගෙ තව කතාවක් යනව ඩෙස්මන්ඩ් කියල හාදයෙක් එක්ක ප්‍රේමයෙන් බැඳිල ඉන්නව, මේ අතරෙ කොන්ස්ටන්ටයින් පස්සෙන් ආපු යක්ෂයෙක් ඩෙස්මන්ඩ්ව ඇදගෙන යනව අපායට. දැන් කොන්ස්ටන්ටයින්ට ඕනෙ ඩෙස්මන්ඩ්ව බේරගන්න. කොහොමහරි සාරා රවට්ටල කොන්ස්ටන්ටයින් කාලය හරහා ගිහින් කාලයේ වෙනසක් කරනව. මේක නොහිතපු මහා ව්‍යවසනයක් බවට පත් වෙනව. ඒ වගේම සාරාට තමයි මේකෙ නරකම ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙන්නෙ. ඒ මොකද්ද? ඔන්න පරක්කු වෙලා මගේ රාජකාරිය අවසාන කළා. අටවෙනි කොටස මම වගේ පරක්කු වෙන එකක් නෑ. ඒක ගේන කෙනා ඉක්මනට ඒක අරගෙන එයි. එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

6,077 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E07-HDTV-WEB.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

6,077 downloadsDownload Subtitles57 KB

45 comments

  1. Thamoth Kavinda

    ස්තුතියි සහෝ

  2. wajira

    THANKS FOR SUB

  3. djtd roy

    thank u bro

  4. Chanaka

    Thanx kohoma hari sub denawata

  5. Dinesh Buddika

    thanks....

  6. 100

    Sub eakata thanks

  7. Thanusha

    Thanks bro

  8. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaa

  9. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  10. nkrtharinda95

    Thankyou Bro

  11. nike_11

    Thx brother

  12. dinusha

    thanx bro sub akata

  13. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්!

  14. nuwan22

    ela.. thanks bro.

  15. Pathum Winchester

    උපසිරැසියට බොහොම ස්තූතියි. ජය!

  16. Gayan_madushanka_

    Thanks bro

  17. Danuska Sanjeewa

    Thanks

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  19. Flashdilz

    thanks bro

  20. Hard Rock

    ELA MACHO THANKS

  21. ak

    Thanks.

  22. Madushanka

    Thanks

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කොහොම හරි උපසිරස ගෙනාව එකට ගොඩක් ස්තූති සහෝ.. බුදුසරණයි..ජය වේවා!

  24. minindu66

    thanks bro

  25. lahiru sadaruvan

    thank you so much brother

  26. Ayesh Prashan

    Thank You

  27. Kulanjana Maduranga

    subata thanks saho

  28. YasasPerera

    thank you mchn

  29. Mr.pamz

    thank you

  30. Lakshan

    Thanks Bro.

  31. Isurusadaruwan

    mta english subtitle eka hoygnna web ekak kiynnko.. mn ethakota shinhala sub eka dannm

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඔය Subscene එකේ ඇතිපදම් ඕන කොපියකට ඕනම සීරීස් එකකට, ඕනම ෆිල්ම් එකකට ඉංග්‍රීසි සබ් තියෙන්නෙ. බයිස්කෝප් එකට මේල් එකක් දාල වෙන් කරගෙන කරන්න පුළුවන් නම් කරන්න. ජය වේවා..!

  32. albus98

    තෑන්ක්ස් බ්‍රෝ..
    මේ සීරියස් එකේ බලන අන්තිම එපිය
    ආයෙ බලන්නෙ නෑ
    නෑ නෑ සබ් වල අවුලක් නිසා නෙවෙයි
    අවංකවම බැලුවොත් මුලු සීරියස් එකම කිසිම
    තේරුමක් නැති විහිලුවක් බවට පත්වෙලා
    මෙච්චර කලක් සබ් දුන්නට තෑන්ක්ස් ජය වේවා.. :-)

    1. qwerty123456

      Aniwa...
      Rip na.. Meka mulin thibba Kathawa neweyi thanikara kolan maduwak wela..

      Sub Dena ayyalata Sduudiyi

  33. Deshani

    thank you

  34. kavishka_malitha

    supiri bro

  35. Viraj

    thanks...

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා............!

  38. D.Chamara

    bohoma sthuthi sahooo

  39. myhome

    THANK SAHOLA

  40. MAALnath

    Thanks
    ........................good luck ...........................

  41. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ........

    ජය වේවා !!!!!!!

  42. podda

    elama elama

  43. Tharindu

    Thank you