Watch Trailer

Supernatural [S14 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුවක්? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් සුපර්නැචුරල් කියන්නේ ඉතින් පටන් ගත්ත කාලේ ඉදන්ම සෑහෙන චරිත මැරිලා යන කතාවක්නෙ. ඉතින් 12 වැනි කතාසමයෙන් මේ කතාමලාවට එකතු වුනු ජැක්ට පවා උරුම වුනේ ඒ ඉරණමම තමයි. ලූසිෆර් එයාගෙ වරම හොරකම් කලාට පස්සෙ ජැක් ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. කැස්සත් එක්ක කටින් ලේ පිටවෙන්නේ ඇයි කියලා එයා දැනන් හ…

පසුගිය සතියෙන්

සුපර්නැචුරල් කියන්නේ ඉතින් පටන් ගත්ත කාලේ ඉදන්ම සෑහෙන චරිත මැරිලා යන කතාවක්නෙ. ඉතින් 12 වැනි කතාසමයෙන් මේ කතාමලාවට එකතු වුනු ජැක්ට පවා උරුම වුනේ ඒ ඉරණමම තමයි. ලූසිෆර් එයාගෙ වරම හොරකම් කලාට පස්සෙ ජැක් ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. කැස්සත් එක්ක කටින් ලේ පිටවෙන්නේ ඇයි කියලා එයා දැනන් හිටියෙ වරම නැති නිසා සාමාන්‍ය මනුස්සයෙක් බවට පත්වෙන නිසා කියලයි. ආක්ඒන්ජල් මයිකල් ඩීන්ට වැහිලා එයා ලූසිෆර් මරලා දැම්මට පස්සෙ නික් කියන ධාරකයා ඉතිරි වුණා. පස්සෙ මිනිහා එයාගෙ පවුලේ අයව මරලා දැම්මේ කවුද කියලා හොය හොයා යන්න ගත්තා. හොයනවා කියලා පලිගන්න කියලා හිතාගෙන කලේ මිනිස්සුන්ව මරපු එකයි. 

පහුගිය කොටසේ ජැක්ට හොදටම අසනීප වෙලා තිබුනේ. මේ නිසාම සෑම්, ඩීන් වගේම කැස්ටියෙල් එකතු වෙලා මෙයාව රෝහල් ගත කලත් රෝහලේ හිටිය වෛද්‍යවරුන්ට හිතාගන්නවත් බැරුව තිබුනේ ජැක්ට තියෙන අසනීපෙ මොකක්ද කියලා. හැබැයි මේ අය එක දෙයක් දැනන් හිටියා. ඒ ජැක්ගෙ ශරීරය අඩපන වීගෙන එන්නේ කියලා. මේ අයට ජැක්ව සනීප කරන්න බැරි නිසයි කට්ටිය එක්කාසු වෙලා ජැක්ව බංකරයට එක්කන් ගිහින් එයාලගේ විදිහට ජැක්ව සනීප කරන්න හැදුවේ රොවීනාගෙ උදව්වෙන්. පස්සෙ තමයි දැනගන්න ලැබුනේ මනුස්ස කොටසයි, ඒන්ජල්ගෙ කොටසයි සමබර කරලා තිබුණු වරම නැති නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. පස්සෙ ගේබ්‍රියල් වතාවක් යකැදුරෙක්ට දීලා තිබුණු වරමක් එයාගෙන් ඉල්ලන් ඇවිත් ජැක්ට දුන්නා. හැබැයි ඒකෙන් වැඩේ හරි ගියෙත් නෑ. ජැක් තව තවත් අසනීපෙන් ඉන්න බවක් තමයි පෙන්නුම් කලෙත්. මේ අතරේ නික්ට හැකියාව ලැබුනා එයාගෙ පවුලේ අයව මරලා දාපු මිනිහව මරලා යුක්තිය ඉෂ්ට කරන්න. නික් ඒ මනුස්සයව මරලා ඉවර වෙලා ලූසිෆර් වෙනුවෙන් යාච්ඥා කලා. ඔයාලටම කතාවේ අන්තිම හරියේ දකින්නත් ඇති. නික්ගෙ යාච්ඥාවන් ඇහුණු ලූසිෆර් ආයෙ වතාවක් ඉපදුනා.

අද කොටසෙ වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකෝ එහෙනම්. මං අද වෙන දේ පොඩ්ඩක්වත් කියන්න යන්නේ නැහැ මොකද පෙලක් අය මේ වෙද්දී කතාව බලලත් ඇති. හිතාමතා පරක්කු කරනවා කියලා හිහන්න නම් එපා. කවදාවත් නැතුව මේ තරම් සබ් එක අරන් එන්න ප්‍රමාද වුනේ සම්පුර්ණ කරන්න ඕන කරන ප්‍රොජෙක්ට් එකක වැඩ තියෙන නිසයි. ඉතින් ඒ වගේ දෙයක් සෙට් වුනාම ඒකට අවධානය දෙන්න එපැයි. තාමත් ඒකෙ වැඩ ඉවර නැති නිසා හුගක් දුරට ලබන සතියේ කොටසත් ප්‍රමාද වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.😢

මේ අවුරුද්දට විකාශය වෙන්න තියෙන අවසන් කොටසත් අරන් ලබන සතියේ මුණගැහෙන්නම්. ජය!!

——
අද කතාවේ නම “Byzantium”
අධ්‍යක්ෂණය: Eduardo Sánchez
ලිව්වේ: Meredith Glynn
විකාශනය වුනේ: 2018 දෙසැම්බර් 06
මීලග කොටසින්: The Spear | 2018 දෙසැම්බර් 13

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,271 downloadsDownload Supernatural-S14-E08.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

11,271 downloadsDownload Subtitles47 KB

39 comments

  1. Sanjaya jayanath

    Thanks brother...

  2. Supunkb

    එලම.... තෑන්ක්ස් සහෝ...

  3. Niroshani maduka

    Thnks sub ekata..kathawa download karalath baluwe na sub eka denakm balagena hitiye..

  4. Ayesh Prashan

    Thank You

  5. nkrtharinda95

    Thankyou සහෝ. ඒත් බැලුවා කැස්ටියෙල් කොල්ලව ඩීමන් කෙනෙක්වත් උස්සං ගිහිල්ලද කියල හිටං, ඇයි ඉතිං අපෙ හාංදුරුවනේ වෙනද එපිය Download කරන්නත් කලින් සබ් එක දෙනවනෙ Lol....

  6. GiwAnu

    Aulk na bro shep ekeee balance karan karanna

  7. Kulanjana Maduranga

    subata thanks

  8. sasala

    thanks

  9. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Kavindu Gimahan

    පරක්කු උනාට කමක් නෑ බන්.. උබේ වැඩත් කරන්න එපැයි.. ස්තූති බන් සබ් එකට

  12. ravidu ishan

    සබි එක එනකං බැලුවෙ නෑ බන්,,tnx sub ekata ..!!

  13. NuwandiSM

    බොහොම ස්තූතියි සහෝ වැඩ අතරෙ වුණත් අපිට සබ් එක ලස්සනට ගෙනත් දෙනවට..ජය වේවා

  14. Kingdomd

    Thanks

  15. Rashiiddamalgoda

    Tnx.. sub akata

  16. luon95

    Thanks a lot

  17. Pathum Winchester

    උපසිරැසියට බොහොම ස්තුතියි. ජය

  18. NILANGA SANDARUWAN

    Thanks bro..

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. sachithra

    parakku unata awlak ne bn.hemita krgena yamu.jaya wewa.

  21. YasasPerera

    thanks bro..

  22. H_anuru

    Thank you bro

  23. asela12345

    thanks mchn

  24. suranuwan

    thank you...

  25. vishwanathmadhushanka

    Thanks machn

  26. Pramukmili

    thanxx bro...........

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. UDARACHINTHAKA

    machan eelanga episode eke sub dapnko machan daapu ewata gdaaak thanks kollo

  29. Thilinaweerasingheb

    ade 9 wni eke dhnko bn ikmnt

  30. NuwandiSM

    9

  31. Asanka Premasiri

    thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  32. D.Chamara

    bohoma sthuthi sahooo

  33. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!

  34. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  35. Amila Mudalige

    Sub ekta Thanks

  36. Sajithlakshan

    thanks ..............

  37. Sandarunimsara

    Sub ekata tnx bro

  38. Kudz

    ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️

  39. Niranja Sandamal

    thanks soho sub ekta.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.